ජාතිය රකිමු

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
542740_518078394910165_2063115076_n.jpg
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
සිංහල ලෙයින් ඉපදුන මේ අප සැම...........ට
මේ රට හැර අන් නුවරක් වෙද පිහි...........ට
සිංහල පුතුනි එනු පෙරටුව පෙරමග...........ට
බේරාගන්න මේ සිංහල අපගෙ ර.............ට

rep+8

සිංහල අපේ අම්මා මේ අපගෙ රට.................යි
ලොව අන් රටක් සුන්දර පින්බිමට යට..............යි
කෙලෙසන්නට මවුන් පර රුපු මාන බල...........යි
අන්තිම ලේ බිදත් පුද රැක ගනුව හොද............යි
 
D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
අද නම් මුන්ට දුවන්න තැන් නැති වෙනවා
හොර වෙස්මූනු එක පිට එක ගැලවෙනවා
සිංහලකම නුඹෙ ලේ වල .....කකියනවා
තුන් සින්හලේ නුඹ හට අද දිරි ....දෙනවා
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අද නම් මුන්ට දුවන්න තැන් නැති වෙනවා
හොර වෙස්මූනු එක පිට එක ගැලවෙනවා
සිංහලකම නුඹෙ ලේ වල .....කකියනවා
තුන් සින්හලේ නුඹ හට අද දිරි ....දෙනවා

සවිදුන් තෙද ගතේ සිංහල ලේ දුව.............................න
කොල්ලත් කවියෙක්ය කවි හෙලුවෙන් වන.....................න
නිවහල් රටක මියයන්නට මතු තන............................න
රතුමල් පිපෙයි නුබ නාමෙන් මා පුත.........................න
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
patta yako

බුදුන් තුන්වරක් තම ශ්‍රී පා තිව්.........................ව
ජාතියෙ මුර දෙවුන් ඒ දම් රස පෙව්...................ව
හොද සිංහල ලෙයින් යල මහ දෙක වැව්.............ව
නුබත් දරුවෙක්ය සිංහල කිරි බිව්......................ව
 
captcha

Banned
Mar 2, 2013
216
12
0
බුදුන් තුන්වරක් තම ශ්‍රී පා තිව්.........................ව
ජාතියෙ මුර දෙවුන් ඒ දම් රස පෙව්...................ව
හොද සිංහල ලෙයින් යල මහ දෙක වැව්.............ව
නුබත් දරුවෙක්ය සිංහල කිරි බිව්......................ව

:rofl:

555063_506744842700433_66386612_n.jpg
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
තෝ යකෝ තාත්තගෙ අතන ඉන්න කාලෙ තොගේ අම්මා උගෙන් දූශනේ වෙලා වයස 7යි කෙල්ලට එතකොට අපි මොනව කරන්නද බලහත්කාරකම් කරල දූශනේ වෙලා හට ගත්ත කලල වල ජාන විකෘතියි තමයි
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තෝ යකෝ තාත්තගෙ අතන ඉන්න කාලෙ තොගේ අම්මා උගෙන් දූශනේ වෙලා වයස 7යි කෙල්ලට එතකොට අපි මොනව කරන්නද බලහත්කාරකම් කරල දූශනේ වෙලා හට ගත්ත කලල වල ජාන විකෘතියි තමයි
    :rofl::rofl::rofl: