ජාතිය රකිමු

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
392870_170349389786140_59513661_n.jpg
 
sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    සියළු රජයේ ආයතන ආපනශාලාවලින් හලාල් ඉවතට

    සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට අයත් ආපනශාලාවන්හි ලබන අපේ‍්‍රල් 1 දා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්, කිරි පැකට්, සිසිල්බීම සහ බිස්කට් යනාදී සියලූ ද්‍රව්‍ය අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

    හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව ද සඳහන් කරන අසේල සම්පත් මහතා එය සියලූ දෙනාට ම සාධාරණ ක‍්‍රියාමාර්ගයක් බව ද කීය.

    අද වන විට හලාල් භාණ්ඩ පාරිභෝගිකයන් මිල දී ගැනීමට මැළිකමක් දක්වන බවත් වෙනත් ආදේශක ඒ වෙනුවට වෙළෙඳපොළට පැමිණ ඇති බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

    no-halal-certificate-in-sri-lanka.jpg
     
    බම්ප්................................
    11.gif
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    Last edited: