ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..!

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    561988_544743105543277_1606151196_n.jpg

    මේ එළඹ ඇත්තේ ඔබේ ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..!

    "දැන් මේගොල්ලෝ අපිට ලෙඩක් අසනීපයක් හැදෙනවටත් කැමැති නෑ. අපිට අසනීප වුණාම පත්තිනි මෑණියන්ගේ හරි බුදුන් වහන්සේගේ හරි පින්තූර ළගට ගිහින කියනවා ඇහිල තියෙනවා, "අනේ බුදු සාදු.. අපේ අම්මට ඉක්මනට ලෙඩ හොද කරල දෙන්න.. අපේ තාත්තට ඉක්මනට ලෙඩ හොද කරල දෙන්න කියලා. තුන්පාරක් කියනවා. එයාලාට ඕනෑ හැම වෙලේම අපි දෙන්නා එක්ක ඉන්න..."

    තම ආදරණීය දරු පැටවුන් පස් දෙනා ගැන එසේ කියන්නේ මීට අට වසරකට පෙර ලංකාවේ වාර්ථා වූ පළමූ වැනි පස් නිවුන් දරුවන් මොලොවට බිහි කළ ඔවුන්ගේ ආදරණීය මෑණියන්ය. අද ඒ දරු පැටවුන් තුනේ පන්තියේ හපනුන්ය. අමාරුවෙන් හෝ එක දරුවෙකු හදා වඩා ගැනීමත් දුෂ්කර ක්‍රියාවක් යැයි සිතන්නට පුරුදු කර ඇති සිංහල සමාජයට මහත් ආදර්ශයක් සපයමින් අපරිමිත කැප කිරීම්, දුක් වේදනා මැද "දරු පරපුරක්ම" සිංහල ජාතියට දායාද කළ ඒ වීර මව්ගේ දෙපා නමදිමින් ඔවුන්ගේ කතාවට සවන් දෙමු.

    (රිවිර පුවත්පත : 21 October 2012
    http://www.rivira.lk/sunday/visheshanga/7553-vfpy-r-ep-ny-url-ansu-rv-r-ep-ny-lp-rpuex.html)

    ”අපිට කන්න නැතිවෙන්නේ නැත… පුංචි පැටවුන්ගේ හිනා හඬින් විඩාව නිවාගෙන මේ කාන්තාරයෙන් දිය මතු කරන ශක්තියක් අපේ බාහු තුළ නිද්‍රාවේ පවතී… ළපටි බෑඟිරියක් ඇසෙන විට ඒ සවිය අවදි කර කොහෙන් හෝ කෑම ටිකක් එවැනි මුව පොඩිති වෙත ලං කරන්නට බැරි නම් අපට පිරිමින් කියා ඇමතිය යුතු නැත… එසේ හෙයින්, දැනටමත් බොහෝ රුදුරු සංහාරයන්ට මුහුණ දී සිටින අපේ ජාතියට “පවුල් සැලසුම්කරණයෙන්” ඵලක් නැත… අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න… කන්න දෙන එක අපි බලාගන්නම්… ”

    එසේ කියන්නේ ඊශ්‍රායෙල් හිටපු ආරක්ෂක ඇමති සහ යුධ සෙන්පතියකු වන මෝෂේ දයාන් ය. එම කියමන ඊශ්‍රායලයට නොව, අද අපේ සිංහල ජාතියට 1000% අනුකූලය. මීට කලකට පෙර "පුංචි පවුල රත්තරං" නමින් බටහිර බත් බැළයන් සිංහල ජාතිය වැද කරවීම සදහා හදුන්වා දුන් කූප්‍රකට උගුලට අපේ දෙමව්පියෝ නොදැනුවත්වම හසු විය. එහි බිහිසුනු ප්‍රතිඵලය අද අපි ජාතියක් වශයෙන් බුක්ති විදීම අරඹා ඇත්තෙමු. තවත් ජාතියකගේ අසීමාත්තික ව්‍යාප්තිය හමුවේ සිංහල ජාතිය අනාගතයක් නැති ආගාධයට යන අදුරු මාවතට දැන් ප්‍රවිශ්ඨ වී නොසිටින්නේද? අප සත්‍යයට මුහුණ දිය යුතුව ඇත. තව දශක කිහිපයකින් සිංහලයා මෙලොවින් වද වූ ඉතිහාසයට එකතු වූ ජාතියක් වීමේ බිහිසුනු අවදානමට ලක්ව සිටී. එය නැවත හැරවිය හැකි නම් ඒ අපේ වත්මන් පරපුරට පමණය. "මේ ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි" සිංහලයිනි ඒ ‍සදහා නොපමාව ක්‍රියා කරමු.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බලු පැටව් වගේ ළමයි හදන එක භායානක වැඩක්. චීනයට අද වෙලා තියෙන්නේ ඒකයි. ශීත යුද්ධ කාලයේදියි, දෙවැනි ලෝක යුද්ධයේදි චීනයේ හිටපු පාලකයන් මිනිස්සුන්ව පෙළබේව්වා වැඩි වැඩියෙන් ළමයි හදන්න මේකේ ප්‍රතිඑලයක් හැටියට චීනයේ මිනිස්සු ඉතා වේගයෙන් වැඩි වෙන්න ගත්තා. අද චීනයට මේ ඉන්න එවුන්ට හරියට කන්න දීගන්නවත් බෑ, මානව හිමිකම් රටේ හරියට කැඩෙනවා, රැකියා නැති නිසා කුණුකොල්ලෙට මිනිස්සු රැකියා වලට යනවා. සාහිත්‍යය බයිලා වලින් වැඩක් නෑ. හිනා වුන පළියට බඩ පිරෙන්න නෑ. හම්බයෝ පැටව් ගහනවා නම් බලු පැටව් වගේ ආණ්ඩුව කරන්න ඔනේ නීතියක් ගේන එකයි ඒකට විරුද්ධව එක පවුලට දෙන්නා ගානේ නැතුව හම්බයන් එක්ක තරගෙට ළමයි හැදුවොත් වෙන්නේ ජන ගහනය වැඩි වෙලා කොයි වෙලාවේ හරි ආර්ථිකය කඩාවැටෙන එකයි.
     
    • Like
    Reactions: animation

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලු පැටව් වගේ ළමයි හදන එක භායානක වැඩක්. චීනයට අද වෙලා තියෙන්නේ ඒකයි. ශීත යුද්ධ කාලයේදියි, දෙවැනි ලෝක යුද්ධයේදි චීනයේ හිටපු පාලකයන් මිනිස්සුන්ව පෙළබේව්වා වැඩි වැඩියෙන් ළමයි හදන්න මේකේ ප්‍රතිඑලයක් හැටියට චීනයේ මිනිස්සු ඉතා වේගයෙන් වැඩි වෙන්න ගත්තා. අද චීනයට මේ ඉන්න එවුන්ට හරියට කන්න දීගන්නවත් බෑ, මානව හිමිකම් රටේ හරියට කැඩෙනවා, රැකියා නැති නිසා කුණුකොල්ලෙට මිනිස්සු රැකියා වලට යනවා. සාහිත්‍යය බයිලා වලින් වැඩක් නෑ. හිනා වුන පළියට බඩ පිරෙන්න නෑ. හම්බයෝ පැටව් ගහනවා නම් බලු පැටව් වගේ ආණ්ඩුව කරන්න ඔනේ නීතියක් ගේන එකයි ඒකට විරුද්ධව එක පවුලට දෙන්නා ගානේ නැතුව හම්බයන් එක්ක තරගෙට ළමයි හැදුවොත් වෙන්නේ ජන ගහනය වැඩි වෙලා කොයි වෙලාවේ හරි ආර්ථිකය කඩාවැටෙන එකයි.
    :yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩි වැඩියෙන් දරුවන් නෙමෙයි බන් හැම පවුලකටම ලමයි දෙන්නෙක්ට සීමා කරන්න ඕන.
    :cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ai ban ee? :shocked:
    හම්බයො පාලනය කරන්න නම් එක පවුලකට ලමයි 2ට වැඩිය හදන්න දෙන්න බෑ, එහෙම කලාම සෑහෙන්න දුරට ව්‍යාප්තවාදය අඩුවෙ
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    බලු පැටව් වගේ ළමයි හදන එක භායානක වැඩක්. චීනයට අද වෙලා තියෙන්නේ ඒකයි. ශීත යුද්ධ කාලයේදියි, දෙවැනි ලෝක යුද්ධයේදි චීනයේ හිටපු පාලකයන් මිනිස්සුන්ව පෙළබේව්වා වැඩි වැඩියෙන් ළමයි හදන්න මේකේ ප්‍රතිඑලයක් හැටියට චීනයේ මිනිස්සු ඉතා වේගයෙන් වැඩි වෙන්න ගත්තා. අද චීනයට මේ ඉන්න එවුන්ට හරියට කන්න දීගන්නවත් බෑ, මානව හිමිකම් රටේ හරියට කැඩෙනවා, රැකියා නැති නිසා කුණුකොල්ලෙට මිනිස්සු රැකියා වලට යනවා. සාහිත්‍යය බයිලා වලින් වැඩක් නෑ. හිනා වුන පළියට බඩ පිරෙන්න නෑ. හම්බයෝ පැටව් ගහනවා නම් බලු පැටව් වගේ ආණ්ඩුව කරන්න ඔනේ නීතියක් ගේන එකයි ඒකට විරුද්ධව එක පවුලට දෙන්නා ගානේ නැතුව හම්බයන් එක්ක තරගෙට ළමයි හැදුවොත් වෙන්නේ ජන ගහනය වැඩි වෙලා කොයි වෙලාවේ හරි ආර්ථිකය කඩාවැටෙන එකයි.

    සහතික ඇත්ත....
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196

    ඇත්ත කතාව.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හම්බයො පාලනය කරන්න නම් එක පවුලකට ලමයි 2ට වැඩිය හදන්න දෙන්න බෑ, එහෙම කලාම සෑහෙන්න දුරට ව්‍යාප්තවාදය අඩුවෙ

    හොද අදහසක් නමුත් දැන් අපේ අය්යලා( දේස පාලුවො ) ඔහොම කරයිද? නැනේ..:oo:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හොද අදහසක් නමුත් දැන් අපේ අය්යලා( දේස පාලුවො ) ඔහොම කරයිද? නැනේ..:oo:

    කරයි කරේ නැත්නම් වෙන කරන්න දෙයක් නෑ, ළමයි බුරුත් පිටින් හැදුවම උන්ව නඩත්තු කරන්න බෑ අද ගොඩක් දෙනෙක්ට. උබ බැදලද? නෑ නේ පොඩි එකෙක්නේ? ඉතින් උබ කොහොමද දන්නේ පවුලක තියෙන බර. පවුලක් ගෙනියන එක කියන තරම් ලේසි නෑ. උබලා දන්නේ forum වීරයෝ වෙන්න විතරයි නමුත් සැබෑ ලෝකයට ආවම නන්නතාරයි.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    :no:මේක ඇත්තටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බන් , රටේ ලෝකේ ආර්ථික පසුබිමත් එක්ක , ඔන්න එක පව්ලකට ළමයි 2හො 3 , එතනින් එහාට ඉපදෙන හැම ළමයෙක්ටම ගැවිමක් රජයට කරන්න ඕනි කියල හැමෝටම පොදු නීතියක් ගෙනවානම් "චිනේ" වගේ , මුස්ලිම් උන්ගේ වයප්තියත් ඉබේම අඩු වෙයි , :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොද අදහසක් නමුත් දැන් අපේ අය්යලා( දේස පාලුවො ) ඔහොම කරයිද? නැනේ..:oo:
    කරනවද නැද්ද කියල බලන්න ඉස්සෙල්ලම ඉල්ලීමක් ඉදිරිපත් වෙන්න එපැයි බන්.. මේකේ වටිනාකම ගැන හැමෝම දැනුවත් කරන්න ඕන. :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කන්න දෙන්න, අනිත් වියදම් කරන්න ආර්ථික ශක්තියක් තියෙන පවුලකට නම් ළමයි වැඩිපුර හදන්න පුලුවන් කිසි ගැටලුවක් නැතුව. නමුත් සාමාන්‍ය පවුලකට එහෙම දෙයක් කරන්න බෑ නේද ?

    විසඳුම් දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි හදන එක සීමා කරන එක. නීති මාර්ගයෙන් යමක් කරලා අවමය ළමයි 2 ක් හෝ 3 කට සීමා කරමු. කියන්න නම් ලේසියි හැබැයි සුලුජාතිකයෝ හැම ආණ්ඩුවක්ම අල්ලේ නටවාගෙන ඉන්න තත්වයක ඔය වගේ දෙයක් කරනන පුලුවන් පාලකයින් ඉන්නවා නම් ඒක වාසනාවක්. එහෙම බැරිනම් මිනිස්සු ජනමතයක් ගොඩනගාගෙන ඊට බලපෑම් කරමු. බහුතර ජනමතයට කොයි ආණ්ඩුවත් නැමෙයි.

    ඊලඟ කාරණේ තමයි වැඩිවැඩියෙන් ළමයි හදන්න සිංහල පවුල් වල ආර්ථික තත්වය නගාසිටුවන එක. "මෝෂේ දයාන්" කියලා තිබ්බ ආකාරයට "කන්න දෙන හැටි අපි බලාගන්නම්" කියලා රජය මහින් හා සිංහල සංවිධාන මගින් මොකක් හරි විසඳුමක් යෙදුවා නම් මූල්‍යමය වශෙයෙන් හරි කැපකරු මාපිය ක්‍රමයක් සිංහල ළමයින්ට යෙදෙව්වා නම් (දුප්පත් මුස්ලිම් පවුල්වලට ආර්ථිකය නංවාගන්න ආධාර පල්ලිවලින් දෙනව. ඇයි අපිට ඒක ආදර්ශයට ගන්න බැරි.) ඒකත් හොඳ විසඳුමක්

    වැඩේ කියන්නේ මේවා කියන්න ලෙසියි නමුත් කරන්න තමයි අමාරු
     
    :yes::yes::yes:
     
    ඇත්ත කතාව මචන් ! එත් අමාරු උනාට ප්‍රසන වලට උත්තර ඔනිනිනම් එක තමයි කරන්න ඕනි , ලේසියෙන් කරනවානම් , ලේසියෙන් අපිට මුස්ලිම් ව්‍යාප්ත වෙන හැටි බලාගෙන ඉන්න පුළුවන් , මලපෙන්නම ගහගන්න පුළුවන් , එත් වැඩක් නැහැනේ , ඕනි කරන වැඩේ සිද්ද වෙන්නේ නැහැනේ , ඇත්ත කතාව කියන්ඩ ලේසියි කරන්න අමාරුයි ,