Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..!

මේ එළඹ ඇත්තේ ඔබේ ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..!

"දැන් මේගොල්ලෝ අපිට ලෙඩක් අසනීපයක් හැදෙනවටත් කැමැති නෑ. අපිට අසනීප වුණාම පත්තිනි මෑණියන්ගේ හරි බුදුන් වහන්සේගේ හරි පින්තූර ළගට ගිහින කියනවා ඇහිල තියෙනවා, "අනේ බුදු සාදු.. අපේ අම්මට ඉක්මනට ලෙඩ හොද කරල දෙන්න.. අපේ තාත්තට ඉක්මනට ලෙඩ හොද කරල දෙන්න කියලා. තුන්පාරක් කියනවා. එයාලාට ඕනෑ හැම වෙලේම අපි දෙන්නා එක්ක ඉන්න..."

තම ආදරණීය දරු පැටවුන් පස් දෙනා ගැන එසේ කියන්නේ මීට අට වසරකට පෙර ලංකාවේ වාර්ථා වූ පළමූ වැනි පස් නිවුන් දරුවන් මොලොවට බිහි කළ ඔවුන්ගේ ආදරණීය මෑණියන්ය. අද ඒ දරු පැටවුන් තුනේ පන්තියේ හපනුන්ය. අමාරුවෙන් හෝ එක දරුවෙකු හදා වඩා ගැනීමත් දුෂ්කර ක්‍රියාවක් යැයි සිතන්නට පුරුදු කර ඇති සිංහල සමාජයට මහත් ආදර්ශයක් සපයමින් අපරිමිත කැප කිරීම්, දුක් වේදනා මැද "දරු පරපුරක්ම" සිංහල ජාතියට දායාද කළ ඒ වීර මව්ගේ දෙපා නමදිමින් ඔවුන්ගේ කතාවට සවන් දෙමු.

(රිවිර පුවත්පත : 21 October 2012

http://www.rivira.lk/sunday/visheshanga/7553-vfpy-r-ep-ny-url-ansu-rv-r-ep-ny-lp-rpuex.html)

”අපිට කන්න නැතිවෙන්නේ නැත… පුංචි පැටවුන්ගේ හිනා හඬින් විඩාව නිවාගෙන මේ කාන්තාරයෙන් දිය මතු කරන ශක්තියක් අපේ බාහු තුළ නිද්‍රාවේ පවතී… ළපටි බෑඟිරියක් ඇසෙන විට ඒ සවිය අවදි කර කොහෙන් හෝ කෑම ටිකක් එවැනි මුව පොඩිති වෙත ලං කරන්නට බැරි නම් අපට පිරිමින් කියා ඇමතිය යුතු නැත… එසේ හෙයින්, දැනටමත් බොහෝ රුදුරු සංහාරයන්ට මුහුණ දී සිටින අපේ ජාතියට “පවුල් සැලසුම්කරණයෙන්” ඵලක් නැත… අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න… කන්න දෙන එක අපි බලාගන්නම්… ”

එසේ කියන්නේ ඊශ්‍රායෙල් හිටපු ආරක්ෂක ඇමති සහ යුධ සෙන්පතියකු වන මෝෂේ දයාන් ය. එම කියමන ඊශ්‍රායලයට නොව, අද අපේ සිංහල ජාතියට 1000% අනුකූලය. මීට කලකට පෙර "පුංචි පවුල රත්තරං" නමින් බටහිර බත් බැළයන් සිංහල ජාතිය වැද කරවීම සදහා හදුන්වා දුන් කූප්රකට උගුලට අපේ දෙමව්පියෝ නොදැනුවත්වම හසු විය. එහි බිහිසුනු ප්‍රතිඵලය අද අපි ජාතියක් වශයෙන් බුක්ති විදීම අරඹා ඇත්තෙමු. තවත් ජාතියකගේ අසීමාත්තික ව්‍යාප්තිය හමුවේ සිංහල ජාතිය අනාගතයක් නැති ආගාධයට යන අදුරු මාවතට දැන් ප්රවිශ්ඨ වී නොසිටින්නේද? අප සත්‍යයට මුහුණ දිය යුතුව ඇත. තව දශක කිහිපයකින් සිංහලයා මෙලොවින් වද වූ ඉතිහාසයට එකතු වූ ජාතියක් වීමේ බිහිසුනු අවදානමට ලක්ව සිටී. එය නැවත හැරවිය හැකි නම් ඒ අපේ වත්මන් පරපුරට පමණය. "මේ ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි" සිංහලයිනි ඒ සදහා නොපමාව ක්‍රියා කරමු.

[QUOTE="siripaala, post: 13685044, member: 408008"] [b]ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..![/b] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/561988_544743105543277_1606151196_n.jpg[/IMG] [SIZE="4"]මේ එළඹ ඇත්තේ ඔබේ ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..! "දැන් මේගොල්ලෝ අපිට ලෙඩක් අසනීපයක් හැදෙනවටත් කැමැති නෑ. අපිට අසනීප වුණාම පත්තිනි මෑණියන්ගේ හරි බුදුන් වහන්සේගේ හරි පින්තූර ළගට ගිහින කියනවා ඇහිල තියෙනවා, "අනේ බුදු සාදු.. අපේ අම්මට ඉක්මනට ලෙඩ හොද කරල දෙන්න.. අපේ තාත්තට ඉක්මනට ලෙඩ හොද කරල දෙන්න කියලා. තුන්පාරක් කියනවා. එයාලාට ඕනෑ හැම වෙලේම අපි දෙන්නා එක්ක ඉන්න..." තම ආදරණීය දරු පැටවුන් පස් දෙනා ගැන එසේ කියන්නේ මීට අට වසරකට පෙර ලංකාවේ වාර්ථා වූ පළමූ වැනි පස් නිවුන් දරුවන් මොලොවට බිහි කළ ඔවුන්ගේ ආදරණීය මෑණියන්ය. අද ඒ දරු පැටවුන් තුනේ පන්තියේ හපනුන්ය. අමාරුවෙන් හෝ එක දරුවෙකු හදා වඩා ගැනීමත් දුෂ්කර ක්‍රියාවක් යැයි සිතන්නට පුරුදු කර ඇති සිංහල සමාජයට මහත් ආදර්ශයක් සපයමින් අපරිමිත කැප කිරීම්, දුක් වේදනා මැද "දරු පරපුරක්ම" සිංහල ජාතියට දායාද කළ ඒ වීර මව්ගේ දෙපා නමදිමින් ඔවුන්ගේ කතාවට සවන් දෙමු. (රිවිර පුවත්පත : 21 October 2012 [url]http://www.rivira.lk/sunday/visheshanga/7553-vfpy-r-ep-ny-url-ansu-rv-r-ep-ny-lp-rpuex.html[/url]) ”අපිට කන්න නැතිවෙන්නේ නැත… පුංචි පැටවුන්ගේ හිනා හඬින් විඩාව නිවාගෙන මේ කාන්තාරයෙන් දිය මතු කරන ශක්තියක් අපේ බාහු තුළ නිද්‍රාවේ පවතී… ළපටි බෑඟිරියක් ඇසෙන විට ඒ සවිය අවදි කර කොහෙන් හෝ කෑම ටිකක් එවැනි මුව පොඩිති වෙත ලං කරන්නට බැරි නම් අපට පිරිමින් කියා ඇමතිය යුතු නැත… එසේ හෙයින්, දැනටමත් බොහෝ රුදුරු සංහාරයන්ට මුහුණ දී සිටින අපේ ජාතියට “පවුල් සැලසුම්කරණයෙන්” ඵලක් නැත… අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න… කන්න දෙන එක අපි බලාගන්නම්… ” එසේ කියන්නේ ඊශ්‍රායෙල් හිටපු ආරක්ෂක ඇමති සහ යුධ සෙන්පතියකු වන මෝෂේ දයාන් ය. එම කියමන ඊශ්‍රායලයට නොව, අද අපේ සිංහල ජාතියට 1000% අනුකූලය. මීට කලකට පෙර "පුංචි පවුල රත්තරං" නමින් බටහිර බත් බැළයන් සිංහල ජාතිය වැද කරවීම සදහා හදුන්වා දුන් කූප්රකට උගුලට අපේ දෙමව්පියෝ නොදැනුවත්වම හසු විය. එහි බිහිසුනු ප්‍රතිඵලය අද අපි ජාතියක් වශයෙන් බුක්ති විදීම අරඹා ඇත්තෙමු. තවත් ජාතියකගේ අසීමාත්තික ව්‍යාප්තිය හමුවේ සිංහල ජාතිය අනාගතයක් නැති ආගාධයට යන අදුරු මාවතට දැන් ප්රවිශ්ඨ වී නොසිටින්නේද? අප සත්‍යයට මුහුණ දිය යුතුව ඇත. තව දශක කිහිපයකින් සිංහලයා මෙලොවින් වද වූ ඉතිහාසයට එකතු වූ ජාතියක් වීමේ බිහිසුනු අවදානමට ලක්ව සිටී. එය නැවත හැරවිය හැකි නම් ඒ අපේ වත්මන් පරපුරට පමණය. "මේ ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි" සිංහලයිනි ඒ සදහා නොපමාව ක්‍රියා කරමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom