Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Comment එකක් විදිහට type කරපු එකක් thread එකක් විදිහටම දන්නා හිතුවේ මේක වැදගත් නිසා. මේ fake ID වලින් මිනිස්සු තම තමන්ගේ ඇතුලේ තියන ඔක්කොම කුණු ජරාව මේකට ගෙනත් දාලා මේක කක්කුසියක් කරන එකට මම පැහැදිලිවම විරුද්ධයි.

තමන් අදහසක් සමාජයට දෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම තමන් දරන්න ඕනේ. හැංගිලා ගහනව කියන්නේ නපුන්සක වැඩක්. ඒ වගේම මේ රටේ සමාජ, දේශපාලන,ආර්ථික පරිසරය ගැන මෙලෝ බෝලයක් නොදන්න, ජීවිතේට වැදගත් පොතක් පතක් නොකියවපු, මේ පොලව උඩ සිදුවෙන්නේ ඇත්තටම අපි දකින දේට වඩා වෙනස් දෙයක් බව නොතේරෙන බබාලා ටිකක් ජාතිවාදය එහෙමත් නැත්තන් ඉස්ලාම්, හින්දු, කතෝලික ව්‍යාප්තවාදය, මුස්ලිම් අන්තවාදය ගැන පොරටෝක් දෙනකොට ඇත්තටම දුක හිතෙනවා. මේ මිනිස්සුන්ට කිසිම දේශපාලන දැනුමක් නෑ. ඒ හින්ද දේශපාලන මූලධර්ම හදාරපු කෙනෙකුට මුන්ව හොඳට අන්දවන්න පුළුවන්.

ඕන ජාතියක අන්තවාදීන් ඉන්නවා. අන්න ඒ අන්තවාදීන් හදන්න ඕනේ නැත්නං විනාසකරන්න ඕනේ බව මමත් පිලිගන්නවා, නමුත් fake ID වලින් ඇවිත් සාමාන්‍ය මිනිස්සුත් ජාතිවාදීන් කරන්න උත්සහ කරනවානම් එක තමයි රටකට කරන්න පුළුවන් කැතම වැඩේ.

මේ කවුරුවත් රටට ජාතියට සංස්කෘතියට ආදරේ මිනිස්සු නෙමේ. මේ අයට තමන්ගේ family එකත් එක්ක හොඳ රටකට ගිහින් හොඳ job එකක් කරගෙන ඉන්න chance එකක් අවොත් මේ රට ජාතිය සංස්කෘතිය බල්ලට දාල ඔක්කොම යනවා එකේ දෙකක් නෑ.

මීට වඩා හොඳ නැද්ද දුප්පත් සිංහල ළමයි ටිකකකට ඉගෙන ගන්න උදව් කරානම් ඔච්චරම ජාතිය ගැන කැක්කුමක් තියනවනම්.

මෙතන ඉන්නවා 459 448 ක්. මෙතනින් 300000 ක් වත් සිංහල වෙන්න ඕනනේ. එකෙක් රු 10ක් දැම්මොත් 30 00 000යි . ළමයි 300 කට අවුරුදු දෙකකට පොත් අරන් දෙන්න පුළුවන්

පවුල් දෙකකට පොඩි ගෙවල් දෙකක් හදල දෙන්න පුළුවන්

Doctor කෙනෙක් වෙන්න ඔලුව තියන නමුත් දුප්පත් කම නිසා campus නොයා කුලී වැඩට යන ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ මේ ලංකාවේ ඉන්නවා, ඉන් දෙන්නෙක් ගොඩ දාන්න පුළුවන්.

තව බොහෝ දේවල් කරන්න පුළුවන්.

අන්න එහෙමයි මම දන්න මුස්ලිම් මිනිහා කරන්නේ. අන්න එහෙමයි උන් ජාතියක් විදිහට ගොඩ ආවේ. කිසිම එකෙක් කිසිම එකෙක්ගේ කකුලෙන් අදින්නේ නෑ.

අපි කරන්න ඕනේ උන්ගේ කඩවල් වලට නොයා උන්ගේ ජාතියට කෙලවන්න නෙමේ, අපේ ජාතිය ගොඩ දාන එකයි. නමුත් අපේ එවුන්ට එහෙම කරන්න බැ. අපේ උන්ට පුළුවන් පෙස්සං ගහන්න විතරයි.

මතක තිය ගන්න මේ විදිහටම මීට අවුරුදු ගානකට කලින් දෙමල මිනිස්සුන්ට ගැහුවා උන්ගේ කඩ ගිනිතිබ්බා, මේ විදිහටම සිංහල ජාතිය ගැන පම්පෝරි ගහන ගමන් අමන අතල් ගත්තා. ඉතිහාසය කියවන්න, හොඳින් විශ්ලේෂණය කරන්න. අයෙමත් රටට කෙළවෙන්න පොදු සතුරෙක් අපි නිර්මාණය කරමින් ඉන්නවා. මේක වෙන්න දෙන්න එපා.

[QUOTE="EdiT, post: 14417078, member: 429829"] [B][SIZE=4]Comment එකක් විදිහට type කරපු එකක් thread එකක් විදිහටම දන්නා හිතුවේ මේක වැදගත් නිසා[SIZE=4].[/SIZE] මේ fake ID වලින් මිනිස්සු තම තමන්ගේ ඇතුලේ තියන ඔක්කොම කුණු ජරාව මේකට ගෙනත් දාලා මේක කක්කුසියක් කරන එකට මම පැහැදිලිවම විරුද්ධයි. තමන් අදහසක් සමාජයට දෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම තමන් දරන්න ඕනේ. හැංගිලා ගහනව කියන්නේ නපුන්සක වැඩක්. [COLOR=DarkRed]ඒ වගේම මේ රටේ සමාජ, දේශපාලන,ආර්ථික පරිසරය ගැන මෙලෝ බෝලයක් නොදන්න, ජීවිතේට වැදගත් පොතක් පතක් නොකියවපු, මේ පොලව උඩ සිදුවෙන්නේ ඇත්තටම අපි දකින දේට වඩා වෙනස් දෙයක් බව නොතේරෙන බබාලා ටිකක් ජාතිවාදය එහෙමත් නැත්තන් ඉස්ලාම්, හින්දු, කතෝලික ව්‍යාප්තවාදය, මුස්ලිම් අන්තවාදය ගැන පොරටෝක් දෙනකොට ඇත්තටම දුක හිතෙනවා.[/COLOR] මේ මිනිස්සුන්ට කිසිම දේශපාලන දැනුමක් නෑ. ඒ හින්ද දේශපාලන මූලධර්ම හදාරපු කෙනෙකුට මුන්ව හොඳට අන්දවන්න පුළුවන්. ඕන ජාතියක අන්තවාදීන් ඉන්නවා. අන්න ඒ අන්තවාදීන් හදන්න ඕනේ නැත්නං විනාසකරන්න ඕනේ බව මමත් පිලිගන්නවා, නමුත් fake ID වලින් ඇවිත් සාමාන්‍ය මිනිස්සුත් ජාතිවාදීන් කරන්න උත්සහ කරනවානම් එක තමයි රටකට කරන්න පුළුවන් කැතම වැඩේ. මේ කවුරුවත් රටට ජාතියට සංස්කෘතියට ආදරේ මිනිස්සු නෙමේ. මේ අයට තමන්ගේ family එකත් එක්ක හොඳ රටකට ගිහින් හොඳ job එකක් කරගෙන ඉන්න chance එකක් අවොත් මේ රට ජාතිය සංස්කෘතිය බල්ලට දාල ඔක්කොම යනවා එකේ දෙකක් නෑ. මීට වඩා හොඳ නැද්ද දුප්පත් සිංහල ළමයි ටිකකකට ඉගෙන ගන්න උදව් කරානම් ඔච්චරම ජාතිය ගැන කැක්කුමක් තියනවනම්. මෙතන ඉන්නවා 459 448 ක්. මෙතනින් 300000 ක් වත් සිංහල වෙන්න ඕනනේ. එකෙක් රු 10ක් දැම්මොත් 30 00 000යි . ළමයි 300 කට අවුරුදු දෙකකට පොත් අරන් දෙන්න පුළුවන් පවුල් දෙකකට පොඩි ගෙවල් දෙකක් හදල දෙන්න පුළුවන් Doctor කෙනෙක් වෙන්න ඔලුව තියන නමුත් දුප්පත් කම නිසා campus නොයා කුලී වැඩට යන ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ මේ ලංකාවේ ඉන්නවා, ඉන් දෙන්නෙක් ගොඩ දාන්න පුළුවන්. තව බොහෝ දේවල් කරන්න පුළුවන්. අන්න එහෙමයි මම දන්න මුස්ලිම් මිනිහා කරන්නේ. අන්න එහෙමයි උන් ජාතියක් විදිහට ගොඩ ආවේ. කිසිම එකෙක් කිසිම එකෙක්ගේ කකුලෙන් අදින්නේ නෑ. අපි කරන්න ඕනේ උන්ගේ කඩවල් වලට නොයා උන්ගේ ජාතියට කෙලවන්න නෙමේ, අපේ ජාතිය ගොඩ දාන එකයි. නමුත් අපේ එවුන්ට එහෙම කරන්න බැ. අපේ උන්ට පුළුවන් පෙස්සං ගහන්න විතරයි. මතක තිය ගන්න මේ විදිහටම මීට අවුරුදු ගානකට කලින් දෙමල මිනිස්සුන්ට ගැහුවා උන්ගේ කඩ ගිනිතිබ්බා, මේ විදිහටම සිංහල ජාතිය ගැන පම්පෝරි ගහන ගමන් අමන අතල් ගත්තා. ඉතිහාසය කියවන්න, හොඳින් විශ්ලේෂණය කරන්න. අයෙමත් රටට කෙළවෙන්න පොදු සතුරෙක් අපි නිර්මාණය කරමින් ඉන්නවා. මේක වෙන්න දෙන්න එපා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom