සිංහල බෞද්ධ නමින් පෙනී සිටිමින් බුදු දහමට වින කටින්න කට්ටියක් උත්සහ කරනවා. දිය යටින් ගින්දර ගෙනියන මෙවැන්නන් ඉතාම භයානකයි. කපටි කෛරාටික මෙවැන්නන්ට බයේ නටන කට්ටියකුත් ඉන්නවා. පොඩ්ඩක් බුරපු ගමන් බයට නටනවා. තවත් කට්ටියක් බුදු දහමටයි රටටයි හෙණ ගහල ගියත් කමක් නැහැ කියල ලේබලේට බයේ හැංගෙනවා. ඔගොල්ලොන්ගේ අනාගත පරපුරට ඉතින් අල්ලා සරණන් ගච්චාමි තමයි කියන්න වෙන්නේ. ඕගොල්ලෝ බැරි වෙලාවත් මනුස්ස ලෝකයේ අයෙ ඉපදුනොත් ඕගොල්ලොන්ටත් වෙන්නේ උදේ හවා යාතිකා කරන ගැත්තෙක් වෙන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=14075017&posted=1#post14075017
