Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිවාදයට විසඳුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්ද , සිංහල මුස්ලිම් කියල බේදයක් නැතුව හැමෝටම එකට ඉන්න කාලයක් ආය කවද එයිද කියල හිතාගන්න අමාරුයි ,මට හිතෙන්නේ කව්රු කලත් ජාතිවාදය වැරදි වගේ ,

දැන් මෙහෙම කිව්වම අරාබියට බුදු පිළිම ගෙනියන්න දෙන්නේ නැහැ , සහ මුස්ලිම් අන්තවාදි තවතව වැඩ ගැන අපේ උන් කියනවා

උබල කියන එක සහතික ඇත්ත , මුස්ලිම් ව්යාප්තිය ත් එක්ක උන්ගේ අන්තවාදය පැතිරෙනවා වැඩියි , උන්ගේ අගමෙන්ම එකට පසුබිම හදනවා ,

එත් මේකට තියන එකම විසදුම ජාතිවාදයද කියලත් හිතෙනවා ,

රටේ නිතියමය වෙනසක් ,ව්යවස්ථාමය වෙනසක් ඇති උනොත්නම් එක ඇත්තටම මේ ප්රසන වලට විසදුමක්

උදාහරණයක් විදිහට ,මුස්ලිම් ව්යාප්තිය නවත්තන්න නම් , අපිත් පුළුවන් තරම් ළමයි හදන එක කරන්න ඕනි කියන කව්රුවත් , ඒ ඒ විය හියදම් දරන්න එන්නේ නැහැ ,ලංකාවේ එක පව්ලකට ළමයි දෙන්නෙක් විතරයි හදන්න පුළුවන් කියල නීතියක් අවොත් ,මුස්ලිම් ව්යාප්තිය එකෙන් පාලනය වෙනවා ,සහ සිංහල මිනිහට කියල ලොකු ප්රස්නයක් වෙන්නේ නැහැ , එත් අද අන්තවාදය ඔලුවට ගිය මිනිස්සු සහ සමහර හාමුදුරු වරු පවා සිංහල ජාතිය වඳ කරන්න දෙන්න බහ කියල එකට විරුද්දයි , මේහෙම විරුද්ද වෙන්න හේතුව ඉස්සර පුංචි පවල රත්තරන් කියල සිංහල මිනිස්සුන්ට සුද්දෝ උගන්නල ගිය එක තමයි මේ ප්රස්නේ ඇති වෙන්න පර කැපුවේ කියන එක ඒ මිනිස්සු හිතන නිසා ,

එක එහෙම වෙන්න ඇති , පුංචි පවල රත්තරන් වෙනද ඕනි සිංහල ජාතියට විතරයිනම් තමයි එහෙම ප්රස්නයක් වෙන්නේ , හැමෝටම පොදුවේ පුංචි පවල රත්තරන් උනොත් කොහොමද , එත් අද ප්රසන වලට විසදුම් කියාගෙන ජාති ආලෙන් කෑගහන මිනිස්සුම මේ විසදුම ගෙන්න දෙන්නේ නැහැ , එක එක ඒ මිනිස්සුන්ගේ අර්ථකතන දල, සමහර විට කව්රු හරි මම කකුලෙන් අදිනවා කියල අර්ථකතනයක් දෙන්නත් පුළුවන් ,එත් සිංහල ජාතිය ගැන කැක්කුම තිබ්බට ඉතිහාසය ඉගෙන ගත්තට දේශපාලනය ගැන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ,ලෙඩකට හරියන බෙහෙත මොකක්ද කියල දොස්තර කෙනෙක් තමයි හොදටම දන්නේ , ඒ වගේ දේශපාලනික නයයයන් ගැන දන්නේ ජාති ඇලෙන් ලේ කෝප උන මිනිස්සු නෙවෙයි , මිනිහෙක් කියන එකක් පස්සෙන් යන්න කලින් පොඩ්ඩක් ඒ යට ඒ සම්බන්දව තියන දැනුම ගැන හොයල බලනවානම් තමයි හොද

හැබැයි ලංකාවේ දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නැහැනේ නේද ? දේශ පලකයෙක්ගෙන් නෙවෙයි , දේශපලනය විෂයක් හැටියට කරන මහාචාර්ය වරු ආචාර්ය වරු , දේශපාලනික විචාරකයෝ ඉන්නවා , ඒ කෙනෙක් ගේ අදහසක් ගන්නකො

තවත් මිනිස්සුන්ගේ මේවගේ වැඩ ගැන මේ වගේ උදාහරණ ගොඩක් දෙන්න පුළුවන් මේක එක උදාහරණයක් විතරයි .

ප්රස්නේ අද බුදු දහමට සිද්ද වෙන විනාශයට විරුද්ද වෙන එක නෙවෙයි , ජාති අල ලේබලයෙන් තියන සමහර මෙහෙයවීම සිද්ද වෙන්නේ කොහෙටද කියන එක මිනිස්සුන්ට වෙන්කරලා අදුන ගන්න බැරි එක ,

ප්රසන වලට විසදුමක් අනිවාර්යෙන් ඕනි, ජාති ආලෙන් කේන්තියෙන් දුකෙන් කියන සමහර විසදුම් ෆේස්බුක් පේජ් වල ගියාට එක කරන්න මෙහෙයවන සමහර ක්රම වල ප්රයෝගික කම ගැන තම තමන්ම පොඩ්ඩක් හිතල බැලුවොත් තමයි හොද

[QUOTE="guru.G, post: 13921913, member: 377336"] [SIZE="4"]අනේ මන්ද , සිංහල මුස්ලිම් කියල බේදයක් නැතුව හැමෝටම එකට ඉන්න කාලයක් ආය කවද එයිද කියල හිතාගන්න අමාරුයි ,මට හිතෙන්නේ කව්රු කලත් ජාතිවාදය වැරදි වගේ , දැන් මෙහෙම කිව්වම අරාබියට බුදු පිළිම ගෙනියන්න දෙන්නේ නැහැ , සහ මුස්ලිම් අන්තවාදි තවතව වැඩ ගැන අපේ උන් කියනවා උබල කියන එක සහතික ඇත්ත , මුස්ලිම් ව්යාප්තිය ත් එක්ක උන්ගේ අන්තවාදය පැතිරෙනවා වැඩියි , උන්ගේ අගමෙන්ම එකට පසුබිම හදනවා , එත් මේකට තියන එකම විසදුම ජාතිවාදයද කියලත් හිතෙනවා , රටේ නිතියමය වෙනසක් ,ව්යවස්ථාමය වෙනසක් ඇති උනොත්නම් එක ඇත්තටම මේ ප්රසන වලට විසදුමක් උදාහරණයක් විදිහට ,මුස්ලිම් ව්යාප්තිය නවත්තන්න නම් , අපිත් පුළුවන් තරම් ළමයි හදන එක කරන්න ඕනි කියන කව්රුවත් , ඒ ඒ විය හියදම් දරන්න එන්නේ නැහැ ,ලංකාවේ එක පව්ලකට ළමයි දෙන්නෙක් විතරයි හදන්න පුළුවන් කියල නීතියක් අවොත් ,මුස්ලිම් ව්යාප්තිය එකෙන් පාලනය වෙනවා ,සහ සිංහල මිනිහට කියල ලොකු ප්රස්නයක් වෙන්නේ නැහැ , එත් අද අන්තවාදය ඔලුවට ගිය මිනිස්සු සහ සමහර හාමුදුරු වරු පවා සිංහල ජාතිය වඳ කරන්න දෙන්න බහ කියල එකට විරුද්දයි , මේහෙම විරුද්ද වෙන්න හේතුව ඉස්සර පුංචි පවල රත්තරන් කියල සිංහල මිනිස්සුන්ට සුද්දෝ උගන්නල ගිය එක තමයි මේ ප්රස්නේ ඇති වෙන්න පර කැපුවේ කියන එක ඒ මිනිස්සු හිතන නිසා , එක එහෙම වෙන්න ඇති , පුංචි පවල රත්තරන් වෙනද ඕනි සිංහල ජාතියට විතරයිනම් තමයි එහෙම ප්රස්නයක් වෙන්නේ , හැමෝටම පොදුවේ පුංචි පවල රත්තරන් උනොත් කොහොමද , එත් අද ප්රසන වලට විසදුම් කියාගෙන ජාති ආලෙන් කෑගහන මිනිස්සුම මේ විසදුම ගෙන්න දෙන්නේ නැහැ , එක එක ඒ මිනිස්සුන්ගේ අර්ථකතන දල, සමහර විට කව්රු හරි මම කකුලෙන් අදිනවා කියල අර්ථකතනයක් දෙන්නත් පුළුවන් ,එත් සිංහල ජාතිය ගැන කැක්කුම තිබ්බට ඉතිහාසය ඉගෙන ගත්තට දේශපාලනය ගැන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ,ලෙඩකට හරියන බෙහෙත මොකක්ද කියල දොස්තර කෙනෙක් තමයි හොදටම දන්නේ , ඒ වගේ දේශපාලනික නයයයන් ගැන දන්නේ ජාති ඇලෙන් ලේ කෝප උන මිනිස්සු නෙවෙයි , මිනිහෙක් කියන එකක් පස්සෙන් යන්න කලින් පොඩ්ඩක් ඒ යට ඒ සම්බන්දව තියන දැනුම ගැන හොයල බලනවානම් තමයි හොද හැබැයි ලංකාවේ දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නැහැනේ නේද ? දේශ පලකයෙක්ගෙන් නෙවෙයි , දේශපලනය විෂයක් හැටියට කරන මහාචාර්ය වරු ආචාර්ය වරු , දේශපාලනික විචාරකයෝ ඉන්නවා , ඒ කෙනෙක් ගේ අදහසක් ගන්නකො තවත් මිනිස්සුන්ගේ මේවගේ වැඩ ගැන මේ වගේ උදාහරණ ගොඩක් දෙන්න පුළුවන් මේක එක උදාහරණයක් විතරයි . ප්රස්නේ අද බුදු දහමට සිද්ද වෙන විනාශයට විරුද්ද වෙන එක නෙවෙයි , ජාති අල ලේබලයෙන් තියන සමහර මෙහෙයවීම සිද්ද වෙන්නේ කොහෙටද කියන එක මිනිස්සුන්ට වෙන්කරලා අදුන ගන්න බැරි එක , ප්රසන වලට විසදුමක් අනිවාර්යෙන් ඕනි, ජාති ආලෙන් කේන්තියෙන් දුකෙන් කියන සමහර විසදුම් ෆේස්බුක් පේජ් වල ගියාට එක කරන්න මෙහෙයවන සමහර ක්රම වල ප්රයෝගික කම ගැන තම තමන්ම පොඩ්ඩක් හිතල බැලුවොත් තමයි හොද [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom