ජාතිවාදයනම් එපා

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ජාතිවාදයනම් එපා

    මිනිස්සුන්ගේ ගෙවල් කඩ ගිනි තියන එක නම් කිසිම තේරුමක් නැති මෝඩ වැඩක්.ඒකෙන් වෙන්නේ අපිත් අන්තවාදීන්ගේ ගානටම වැ‍ටුන එක.නමුත් මේක මහජනතාව හෝ ජනතා කෝපය නිසා කරන දෙයක් නෙවෙයි.මේවා කරවන්නේ අවස්ථාවදී තිරිසන් දේශපාලුවන්.මුන් නිසා මුලු රටම චාටර් වෙනවා.මේ කෙහෙම්මල් බෝම්බ නිසා මුලු ලෝකයේම අවධානය ලංකාවට හැරිලා තියෙන්නේ.ඒ වගේ අවස්ථාවක රටට අපකීර්තියක් හානියක් ගෙන එන ගන්කබර දේශපාලුවන්ට ශාප වේවා.උන්ම ඇති කරලා පෝෂනය කරපු අන්තවාදීන් දෙකක් එකිනෙකාට එරෙහිව යොදා ගැනීමක්.