Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ&

ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක අනාගතය.

1.දහස් ගණන් ජීවිත නැසූ නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් ප්රභාකරන් හා විරසකයකින් පසුවුණි.

2.එහෙව් පසුබිමක උපක්‍රමශීලිව කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂාව,රැකවරණ හිමිවුණි .එසේ දීමද සාධාරණය.ත්රස්තවාදීන්ගෙන් ගැලවෙන ත්‍රස්තවාදියකු වුවද යහමගට ගැනීමෙන් ශ්‍රී ලංකා රජය කොතෙක් දුරට මානුෂික යුද්ධයක් තුල නිරත වන්නේ දැයි ලෝකයටම ඉගැන්වීමට අවස්ථාව තිබුණි.

එහෙත් එතැනින් එහාට කළ දේ කොතෙක් නිවැරදිද ?

1.කරුණා අම්මාන්ට ඇමති පදවියක් හිමිවිය.

2.සියළු මිනීමැරීම්,මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීම් අමතක කොට දැමීම.

3.ශ්‍රී ලංකාවේ මූලිකම සිංහල නිර්ධන පක්ෂය එසේත් නැතිනම් සිංහල බෞද්ධ පාලනය පෙරදැරි කරගත් -ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් අභිබවමින් සභාපති ධුරය හිමි විය.

අප කළ යුතුව තිබුනේ කුමක්ද ?

1. රාජ්‍ය ආරක්ෂාව සහිතව කරුණාඅම්මාන්ට තිබුණු චෝදනා උසාවියට ඉදිරිපත් කර වරදකරුවකු කිරීම.

2. වරදකරුවකු වුවද රාජ්‍ය ආරක්ෂාවට කල උපකාරය හේතුවෙන් ජනාධිපති නිදහස කෙටි කලකින් ලබා දීම .

3.ජීවිතාන්තය දක්වා ආරක්ෂාව සහතික කිරීම සහ පුනුරුත්ථාපන කටයුතු සහ සහජීවනය ,සංහිඳියාව ගොඩ නැගීමට කරුණා අම්මාන්ගේ සහාය ලබා ගැනීම.

අනාගතයේ සිදු වන්නේ කුමක්ද ?

සිංහල දේශපාලන නායකයින්ගේ දුර්වලතා වලින් උපරිම වාසි ගන්නා කරුණා අම්මාන් මීළඟට දෙමළ නිජබිම සඳහා ඉතා විධිමත්ව පිඹුරු පත් සකසයි.

අවි ආයුධ අතහැර උපාසක වෙස් ගෙන නව දේශපාලන බලයකින් දෙමළ නිජබිම ලැබීම තුල පෙනෙන්නේ කරුණා අම්මාන්ගේ දක්ෂ කම නොව සිංහළ නායකයන්ගේ දුර්වලතාවයයි.දේශපාලන බලයකින් නැගිටින කරුණා අම්මාන්ට උතුරු නැගෙනහිර තුල නැගිටීම ඉතාම පහසුය.ආඩම්බරකාර සිංහලයන් ලේ පුදා උතුර දැන් ප්රභාකරන් ගෙන් සහමුලින්ම මුදවා දී ඇත.

කොටි මරුවා අපි දිනුවා සිංහලේ දිනේවා කියමින් පාරම් බාන නිවට ජාතියක අවසානය ඊළඟ වසර දහය පහළොව ඇතුලත තීරණය වනු ඇත.මේ ලිපිය සාක්ෂි සපයනු ඇත.එහෙත් මගේ ප්‍රාර්ථනය එසේ නොවේවා යන්නය.

මමද ශ්‍රේෂ්ඨ ජාතියක තවත් එක් වර්තමාන නිවටයෙක් බවට පත්වී සිටිමි.

හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත් එක් කරමින් නව ද්‍රවිඩ පක්ෂයක් ආරම්භ කර ඇත.

දෙමල එක්සත් නිදහස් පෙරමුණ නම් මෙම නව පක්ෂය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (11) මඩකළපුවේදී සිදුවිය.

මෙම පක්ෂයේ මහ ලේකම් ලෙස මඩකළපුව දිස්ත්‍රික් සිවිල් සංවිධානයේ සභාපති විමලදාස් මහතා පත් කර ඇත.

නව පක්ෂය ලියාපදිංචි කිරීම ඉක්මනින්ම සිදු කිරීමට නියමිතය.

ජවුෆර් කාන්- මඩකළපුව

රිවිර 2017-02-12

http://www.rivira.lk/online/2017/02/12/94910

[QUOTE="sanjaya22, post: 21240817, member: 440978"] [b]ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ&[/b] [SIZE="3"][B]ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක අනාගතය.[/B] 1.දහස් ගණන් ජීවිත නැසූ නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් ප්රභාකරන් හා විරසකයකින් පසුවුණි. 2.එහෙව් පසුබිමක උපක්‍රමශීලිව කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂාව,රැකවරණ හිමිවුණි .එසේ දීමද සාධාරණය.ත්රස්තවාදීන්ගෙන් ගැලවෙන ත්‍රස්තවාදියකු වුවද යහමගට ගැනීමෙන් ශ්‍රී ලංකා රජය කොතෙක් දුරට මානුෂික යුද්ධයක් තුල නිරත වන්නේ දැයි ලෝකයටම ඉගැන්වීමට අවස්ථාව තිබුණි. [B]එහෙත් එතැනින් එහාට කළ දේ කොතෙක් නිවැරදිද ?[/B] 1.කරුණා අම්මාන්ට ඇමති පදවියක් හිමිවිය. 2.සියළු මිනීමැරීම්,මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීම් අමතක කොට දැමීම. 3.ශ්‍රී ලංකාවේ මූලිකම සිංහල නිර්ධන පක්ෂය එසේත් නැතිනම් සිංහල බෞද්ධ පාලනය පෙරදැරි කරගත් -ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් අභිබවමින් සභාපති ධුරය හිමි විය. [B]අප කළ යුතුව තිබුනේ කුමක්ද ?[/B] 1. රාජ්‍ය ආරක්ෂාව සහිතව කරුණාඅම්මාන්ට තිබුණු චෝදනා උසාවියට ඉදිරිපත් කර වරදකරුවකු කිරීම. 2. වරදකරුවකු වුවද රාජ්‍ය ආරක්ෂාවට කල උපකාරය හේතුවෙන් ජනාධිපති නිදහස කෙටි කලකින් ලබා දීම . 3.ජීවිතාන්තය දක්වා ආරක්ෂාව සහතික කිරීම සහ පුනුරුත්ථාපන කටයුතු සහ සහජීවනය ,සංහිඳියාව ගොඩ නැගීමට කරුණා අම්මාන්ගේ සහාය ලබා ගැනීම. [B]අනාගතයේ සිදු වන්නේ කුමක්ද ?[/B] සිංහල දේශපාලන නායකයින්ගේ දුර්වලතා වලින් උපරිම වාසි ගන්නා කරුණා අම්මාන් මීළඟට දෙමළ නිජබිම සඳහා ඉතා විධිමත්ව පිඹුරු පත් සකසයි. අවි ආයුධ අතහැර උපාසක වෙස් ගෙන නව දේශපාලන බලයකින් දෙමළ නිජබිම ලැබීම තුල පෙනෙන්නේ කරුණා අම්මාන්ගේ දක්ෂ කම නොව සිංහළ නායකයන්ගේ දුර්වලතාවයයි.දේශපාලන බලයකින් නැගිටින කරුණා අම්මාන්ට උතුරු නැගෙනහිර තුල නැගිටීම ඉතාම පහසුය.ආඩම්බරකාර සිංහලයන් ලේ පුදා උතුර දැන් ප්රභාකරන් ගෙන් සහමුලින්ම මුදවා දී ඇත. කොටි මරුවා අපි දිනුවා සිංහලේ දිනේවා කියමින් පාරම් බාන නිවට ජාතියක අවසානය ඊළඟ වසර දහය පහළොව ඇතුලත තීරණය වනු ඇත.මේ ලිපිය සාක්ෂි සපයනු ඇත.එහෙත් මගේ ප්‍රාර්ථනය එසේ නොවේවා යන්නය. මමද ශ්‍රේෂ්ඨ ජාතියක තවත් එක් වර්තමාන නිවටයෙක් බවට පත්වී සිටිමි.[/SIZE] [SIZE="3"][COLOR="Red"]හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත් එක් කරමින් නව ද්‍රවිඩ පක්ෂයක් ආරම්භ කර ඇත. දෙමල එක්සත් නිදහස් පෙරමුණ නම් මෙම නව පක්ෂය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (11) මඩකළපුවේදී සිදුවිය. මෙම පක්ෂයේ මහ ලේකම් ලෙස මඩකළපුව දිස්ත්‍රික් සිවිල් සංවිධානයේ සභාපති විමලදාස් මහතා පත් කර ඇත. නව පක්ෂය ලියාපදිංචි කිරීම ඉක්මනින්ම සිදු කිරීමට නියමිතය. ජවුෆර් කාන්- මඩකළපුව රිවිර 2017-02-12[/COLOR][/SIZE] [URL="http://www.rivira.lk/online/2017/02/12/94910"]http://www.rivira.lk/online/2017/02/12/94910[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom