ජාතිවාදය ඇවිස්සෙයි.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ජාතිවාදය ඇවිස්සෙයි.

    Hijabi-Girls-In-Examination-Hall.jpg


    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව.

    ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"

    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)

    - ජයන්ත සුබසිංහ -
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හදවතින් නොව බුද්ධියෙන් මේ විමසා තේරුම් ගැනීමට හැකි පිරිසක් පාලනය කලානම් නිසි විසදුම් ලැබේවි....
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    oya muslim genunta campus yanna denna narakai. Un campus ewith thawa ekekge chance ekath okun aran anthimata degree eka aran gedara nawathinawa. Igana gaththa dewal unge kussiye!
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මුස්ලිම් අය විභාග ලියද්දි සහයෝගෙන් කොපි කරනව
    ඒකනං මාත් දන්න දෙයක් :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කාලේ තියෙන තාක්ශනේ හැටියට ඔලුව වහගත්තා කියන්නේ ඇතුලෙන් ඕනේ ගැජට් එකක් හයි කරගෙන විභාග ලියන්න පුළුවන් :no:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දැන් කාලේ තියෙන තාක්ශනේ හැටියට ඔලුව වහගත්තා කියන්නේ ඇතුලෙන් ඕනේ ගැජට් එකක් හයි කරගෙන විභාග ලියන්න පුළුවන් :no:

    මුස්ලිම් උං එකතුයි

    සිංහල අපි තව සිංහලයෙක්ට කොපි කරන්ඩ දෙන්නෙ නෑ :lol:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මුස්ලිම් උං එකතුයි

    සිංහල අපි තව සිංහලයෙක්ට කොපි කරන්ඩ දෙන්නෙ නෑ :lol:

    Kawru karath Copy karana eka waradiy. Eka nawathwanawa misak Copy karanda denna kiyan ewun kawda?