ජාතිවාදය යනු කුමක්ද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතිවාදය යනු කුමක්ද

    එළකිරි සාමාජිකයින් සිතන පරිදි ජාතිවාදය යනු කුමක්ද?

    ජාතිවාදය කුමක් සදහාද?

    ජාතිවාදය කුමක් නිසා උත්පාදනය වන්නේද?

    ජාතිවාදයේ අවසාන අපේක්ෂිත ප්‍රතිපලය කුමක්ද?

    ජාතිවාදය හොඳද නරකද?

    ඔබගේ ස්වායක්ත අදහස මෙහි සදහන් කරන්න ...සිංහල ,හම්බ ,දෙමලන්ට ආරාධනා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවේ ජාතිවාදය (racism) කියලා එකක් නෑ, ලංකාවේ තියෙන්නේ ජනවර්ගිකවාදයයි (ethnicism). ජාතියක් (race) කියන්නේ කළු ජාතිය, සුදු ජාතිය, මොන්ගොලොයිඩ් ජාතිය, ඔස්ට්‍රොලියිඩ් ජාතිය වගේ ජාතින්ටයි. ජනවර්ගයක් (ethnic group) කියන්නේ සිංහල, මූර්, මැලේ, දෙමළ වගේ කොට්ඨාස වලටයි. ජාතිවාදය කියන්නේ, යම් පුද්ගලයෙක්ව එම පුද්ගලයාගේ ජාතිය නිසා පහත් කර සැලකීම.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එළකිරි සාමාජිකයින් සිතන පරිදි ජාතිවාදය යනු කුමක්ද?
    තමන්ගේ ජාතිය අනිත් අයගේ ජාතියට වඩා විශේෂත්වයක් තියෙනවා කියන මතය.

    ජාතිවාදය කුමක් සදහාද?
    මානසික තෘප්තියක් ලැබීමට.

    ජාතිවාදය කුමක් නිසා උත්පාදනය වන්නේද?
    වෙනස් ජාතීන් සිටීම නිසා.

    ජාතිවාදයේ අවසාන අපේක්ෂිත ප්‍රතිපලය කුමක්ද?
    එහෙම එකක් නැතුව ඇති.

    ජාතිවාදය හොඳද නරකද?
    බිම තියෙන බොරලු කැටයක් මට පෙන්නලා ඒක අනික් බොරලුවලට වඩා හොඳද නරකද කියල ඇහුවොත් මම මොනවද කියන්නෙ?

    P.S: ජාතිය කියල මම මෙතනදි අදහස් කලේ තමන්ගෙ ලක්ෂණයක්. උදාහරණ විදියට ස්ත්‍රී/පුරුෂභාවය, සමේ පාට, සිංහල දෙමල කම, වාහනේ ටොයොටාද මරුටිද කියන එක,ඩිග්‍රි තියෙනවද නැතිද, දොස්තරද නර්ස්ද,....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ජාතිවාදය (racism) කියලා එකක් නෑ, ලංකාවේ තියෙන්නේ ජනවර්ගිකවාදයයි (ethnicism). ජාතියක් (race) කියන්නේ කළු ජාතිය, සුදු ජාතිය, මොන්ගොලොයිඩ් ජාතිය, ඔස්ට්‍රොලියිඩ් ජාතිය වගේ ජාතින්ටයි. ජනවර්ගයක් (ethnic group) කියන්නේ සිංහල, මූර්, මැලේ, දෙමළ වගේ කොට්ඨාස වලටයි. ජාතිවාදය කියන්නේ, යම් පුද්ගලයෙක්ව එම පුද්ගලයාගේ ජාතිය නිසා පහත් කර සැලකීම.

    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එළකිරි සාමාජිකයින් සිතන පරිදි ජාතිවාදය යනු කුමක්ද?
    තමන්ගේ ජාතිය අනිත් අයගේ ජාතියට වඩා විශේෂත්වයක් තියෙනවා කියන මතය.

    ජාතිවාදය කුමක් සදහාද?
    මානසික තෘප්තියක් ලැබීමට.

    ජාතිවාදය කුමක් නිසා උත්පාදනය වන්නේද?
    වෙනස් ජාතීන් සිටීම නිසා.

    ජාතිවාදයේ අවසාන අපේක්ෂිත ප්‍රතිපලය කුමක්ද?
    එහෙම එකක් නැතුව ඇති.

    ජාතිවාදය හොඳද නරකද?
    බිම තියෙන බොරලු කැටයක් මට පෙන්නලා ඒක අනික් බොරලුවලට වඩා හොඳද නරකද කියල ඇහුවොත් මම මොනවද කියන්නෙ?

    P.S: ජාතිය කියල මම මෙතනදි අදහස් කලේ තමන්ගෙ ලක්ෂණයක්. උදාහරණ විදියට ස්ත්‍රී/පුරුෂභාවය, සමේ පාට, සිංහල දෙමල කම, වාහනේ ටොයොටාද මරුටිද කියන එක,ඩිග්‍රි තියෙනවද නැතිද, දොස්තරද නර්ස්ද,....

    "P.S: ජාතිය කියල මම මෙතනදි අදහස් කලේ තමන්ගෙ ලක්ෂණයක්. උදාහරණ විදියට ස්ත්‍රී/පුරුෂභාවය, සමේ පාට, සිංහල දෙමල කම, වාහනේ ටොයොටාද මරුටිද කියන එක,ඩිග්‍රි තියෙනවද නැතිද, දොස්තරද නර්ස්ද,..."

    බෙස්ට් පාර්ට් එක :D:D