Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිවාදීන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Ideal answer.......................

“මේ තරම් දුරට කරුණු කාරණා ඉන්ටනෙට් එකේ දකිද්දි ඇයි ඔයා ජාතිවාදියෙක් නොවුණේ..?” සමහරු මගෙන් අහනවා.

මම ආඩම්බරෙන් කියන්නේ මම ජාතිවාදියෙක් නෙමෙයි කියලා!

හැබැයි එහෙම වුණේ නම් අපි හැදුණු විදිහ හින්දා.. තේරුණේ නැහැ නේද?. මුල ඉදන්ම කියන්නම්කෝ.

අපි ඉංග්‍රීසිය කරපින්නාගෙන හැදුණු මිනිස්සු නෙවෙයි. . ඇත්තටම සිංහල විදිහට විදිහට හැදුණු අය.. (අම්මා කොළඹ වුණාට තාත්තා දරුණු ගැමියෙක්!) පුංචි කාලේ අපි පාන්දර නැගිටින්න ඕන. ඒ නැගිට්ටාම රේඩියෝවේ පිරිත් දේශනාව… ධම්ම චින්තාව.. ඊට පස්සේ අර ලස්සන දේශානුරාගී ගීත… (මාල්ගුඩි දවසුත් යනවා ටීවී එකේ) පුංචි කාලේ අපි හැමදාම දවස පටන් ගන්නේ අපේ ආගම ගැන, අපේ ජාතිය ගැන, අපේ කම ගැන අපූරු ගෞරවනීය හැගීමක් එක්ක… (හැබැයි කවදාවත් අනිත් ආගම් පහත් කරලා කතා කරන්න අපිට උගන්නලා නෑ.. අනිත් ආගම්වල ජාතිවල එවුන් අමනුස්සයෝ කියලා අපිට කියලා දුන්නේ නෑ!)

පුංචි දවස් වල අපිව බලාගත්ත අත්තම්මා (විතරක් නෙමෙයි අම්මත්) අපිට කතන්දර කියලා දුන්නා. ග්‍රිම් සහෝදරයින්ගේ සුරංගනා කතා (හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්ගේ කතා, ඒ අය දන්නේ නැති නිසා පොත් ගෙනත් දුන්නා!) .. පන්සිය පනස් ජාතක පොතේ ජාතක කතා.. විහාරමහා දේවිය රට වෙනුවෙන් මුහුදට බිලිවුණ හැටි.. දුටුගැමුණු කුමාරයා සිංහල රට වෙනුවෙන් යුද්ධ කරපු හැටි.. අපේ ජාතිය ආගම ගැන අර අපූරු හැගීම ඒ හැම දේකින්ම පුංචි පැලෑටියක් වගේ වැවුණා. (ඒ එක්කම අනිත් ආගම් අදහන අයට ඒ නිදහස තියෙනවා කියලත් අපිට කියලා දුන්නා. මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ.)

(ටිකක් ලොකු වෙද්දි අපේ අත්තම්මලා 83දි දෙමළ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත විදිහ ගැන, ඒ හිටපු පැත්තේ හිටපු මිනිහෙක්ගේ කෙස් ගහකට අත තියෙන්න එක පරයෙක්ට එන්න නොදීපු හැටි ගැන අපිට කියලා දුන්නා. ඔක්කොටම වඩා ලොකු මනුස්සකම කියලා තේරුම් ගන්න පාර හැදුවා. අම්මා මාව පල්ලියකට එක්කගෙන ගිහින් ඒක ගැන කියලා දුන්නා. ඒ ආගම් වල කතා තියෙන පොත් ගෙනත් දුන්නා. මගේ යාළුවත් එක්ක මම මුස්ලිම් පල්ලියකට ගියා. ඒකේ ඇතුළේ මිනිස්සු වඳින හැටි මම දැක්කා. ඒත් ඌ මට කවදාවත් උන්ගේ ආගම ලොකු කරලා කතා කියලා නෑ. තමන්ගේ විශ්වාසය එළියේ දාලා වනන්නේ නැතුව තමන් ළඟ තියාගන්න දන්න යාළුවෝ මට හිටිය එක ගැන මම සන්තෝස වෙනවා!)

ඉස්කෝලේ (ගියාම වගේම) ගිහින් ඇවිත් අපි හවසට බුදුන් වදින්න ඕන.. (ඉස්කෝලේ බුදුන් වඳිද්දී මුස්ලිම් උන් ක්‍රිස්තියන් උන් අත් පහළ දාගෙන නිසලව -තමන්ගේ ආගම සමහරවිට සිහි නොකළත්- ගෞරවය පෙරදැරි කරගෙන බිම බලාගෙන ඉන්නවා.) හවසට අපේ ගෙදර පැතිරිලා යන හදුන්කූරු සුවද, අපි සද්දෙන් ගාථා කියන හඩ.. හරි ප්‍රසන්නයි.. (හැමදාම හතට ඉස්සරහ පන්සලේ බුද්ධ පූජාවට ගිහින් සද්දෙට ගාථා කියන්න අපි හරි ආසයි!)

හැන්දෑවට ටෙලි නාට්‍ය බලන්න අපිට නිදහසක් තිබුණේ නැහැ. (පුංචිම කාලේ ටීවී එකේ බලන්න අවසර තිබුණේ කාටූන් විතරයි! ලොකු වුණාමත් වැඩියෙන් බැලුවේ කාටුන් තමයි. හැබයි අතරින් පතර හොඳ නාට්‍ය බැලුවා. පොත් කියවන්න නීතියක් නම් තිබුණේ නෑ.. හැබැයි හැමදාම මම ආසාවෙන් පොත් කියෙව්වා! අම්මලට ප්‍රශ්නේ තිබ්බේ පොතක් අතට ගත්තම වෙලාවට කන්නේ නැති එක ගැන! හැමදාම උපන් දිනේට ඒ හින්දම මට ලැබුණේ පොත් ගොඩක්! කැම්පස් යන්න ආසාවක් තිබ්බෙත් නෑ.. ආවත් යන්නෙත් නෑ කියලා හිතාගෙන හිටිය නිසාම මම ලේසියෙන් කැම්පස් යන්න පුළුවන් විෂයයන් වෙනුවට ගත්තේ භාෂාවන්.. මොකද උසස් පෙළ කියන අත්දැකීම ගන්න ඕන නිසාම.)

(ලෙනින් කවදත් මට වීරයෙක් වෙලා නෑ.. මාක්ස්වාදයේ සමහර කෑලි මගේ ළඟ ඇති.. ඒත් ඔය කිසිම වාදයක් ඔළුවේ එල්ලගෙන නෑ! මට වැඩකුත් නෑ! සෝම හාමුදුරුවෝ වීරයෙක් නෙමෙයි ඒ කාලෙට අදාළව මීඩියා වලින් එළියට ආපු බය නැතිව බොහොමයක් දේවල් ගැන කතා කරපු චරිතයක් විතරයි කියලා තේරුණේ ගොඩක් කාලෙකට පස්සේ. මම රාවණාත් දන්නවා, ඇලෙක්සැන්ඩර්වත් දන්නවා! සරදියෙල්වත් දන්නවා, රොබින් හුඩ්වත් දන්නවා! බුද්ධ වචනය අනුගමනය කරන්න හැකි හැම වෙලාවෙම උත්සාහ කරනවා, ඒ වගේම ජේසු, මුහම්මද්, ශිව ගැනත් දන්නවා. සියල්ල දත් නෙමෙයි. අවශ්‍ය තරමට දන්නවා!)

ඉරිදා උදේට ගෙදර වැඩ කරනකොට මම ඒ වැඩ කළේ සින්දුවක් අහගෙන (මට මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරන්න, එකට වැඩ කරන්න වගේම ඒ මිනිහා මොන වගේ එකෙක්ද කියලා තීරණය කරන්න ජාතියවත්, ආගමවත්, කුලයවත්, සමාජයීය හංවඩු වත් බාධකයක් වුණේ නෑ වගේම සංගීතය රසවිඳින්න භාෂාව බාධකයක් වුණේ නෑ)

අපි වෙනස් තමයි. ඒත් ඒ වෙනස ගැන අපිට ආඩම්බරයි. ඇයි දන්නවාද..?

අපි කවදාවත් (අනුන්ගේ ජාතිවලට ආගම්වලට අපහාස කරන, අනුන්ගේ ඔළු උඩ නැගලා උඹලා අපිට වඩා පහත් කියලා කියන, උඹලගේ ආගම සක්කිළියි ඒ හින්දා අපේ ආගම අදහපන් බුදු හාමුදුරුවෝ තමයි පොර කියන, නානසාරගේ කහ රෙද්ද අස්සේ හැංගිලා උඩු බුරන) අම්මා අප්පා විකුණන අවජාතිකයෝ නොවන නිසා.

මං හිතන්නේ මටත් වැරදුණා!

[QUOTE="mil rox, post: 16052225, member: 428071"] [SIZE="4"][LEFT][COLOR="Indigo"]The Ideal answer....................... “මේ තරම් දුරට කරුණු කාරණා ඉන්ටනෙට් එකේ දකිද්දි ඇයි ඔයා ජාතිවාදියෙක් නොවුණේ..?” සමහරු මගෙන් අහනවා. මම ආඩම්බරෙන් කියන්නේ මම ජාතිවාදියෙක් නෙමෙයි කියලා! හැබැයි එහෙම වුණේ නම් අපි හැදුණු විදිහ හින්දා.. තේරුණේ නැහැ නේද?. මුල ඉදන්ම කියන්නම්කෝ. අපි ඉංග්‍රීසිය කරපින්නාගෙන හැදුණු මිනිස්සු නෙවෙයි. . ඇත්තටම සිංහල විදිහට විදිහට හැදුණු අය.. (අම්මා කොළඹ වුණාට තාත්තා දරුණු ගැමියෙක්!) පුංචි කාලේ අපි පාන්දර නැගිටින්න ඕන. ඒ නැගිට්ටාම රේඩියෝවේ පිරිත් දේශනාව… ධම්ම චින්තාව.. ඊට පස්සේ අර ලස්සන දේශානුරාගී ගීත… (මාල්ගුඩි දවසුත් යනවා ටීවී එකේ) පුංචි කාලේ අපි හැමදාම දවස පටන් ගන්නේ අපේ ආගම ගැන, අපේ ජාතිය ගැන, අපේ කම ගැන අපූරු ගෞරවනීය හැගීමක් එක්ක… (හැබැයි කවදාවත් අනිත් ආගම් පහත් කරලා කතා කරන්න අපිට උගන්නලා නෑ.. අනිත් ආගම්වල ජාතිවල එවුන් අමනුස්සයෝ කියලා අපිට කියලා දුන්නේ නෑ!) පුංචි දවස් වල අපිව බලාගත්ත අත්තම්මා (විතරක් නෙමෙයි අම්මත්) අපිට කතන්දර කියලා දුන්නා. ග්‍රිම් සහෝදරයින්ගේ සුරංගනා කතා (හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්ගේ කතා, ඒ අය දන්නේ නැති නිසා පොත් ගෙනත් දුන්නා!) .. පන්සිය පනස් ජාතක පොතේ ජාතක කතා.. විහාරමහා දේවිය රට වෙනුවෙන් මුහුදට බිලිවුණ හැටි.. දුටුගැමුණු කුමාරයා සිංහල රට වෙනුවෙන් යුද්ධ කරපු හැටි.. අපේ ජාතිය ආගම ගැන අර අපූරු හැගීම ඒ හැම දේකින්ම පුංචි පැලෑටියක් වගේ වැවුණා. (ඒ එක්කම අනිත් ආගම් අදහන අයට ඒ නිදහස තියෙනවා කියලත් අපිට කියලා දුන්නා. මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ.) (ටිකක් ලොකු වෙද්දි අපේ අත්තම්මලා 83දි දෙමළ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත විදිහ ගැන, ඒ හිටපු පැත්තේ හිටපු මිනිහෙක්ගේ කෙස් ගහකට අත තියෙන්න එක පරයෙක්ට එන්න නොදීපු හැටි ගැන අපිට කියලා දුන්නා. ඔක්කොටම වඩා ලොකු මනුස්සකම කියලා තේරුම් ගන්න පාර හැදුවා. අම්මා මාව පල්ලියකට එක්කගෙන ගිහින් ඒක ගැන කියලා දුන්නා. ඒ ආගම් වල කතා තියෙන පොත් ගෙනත් දුන්නා. මගේ යාළුවත් එක්ක මම මුස්ලිම් පල්ලියකට ගියා. ඒකේ ඇතුළේ මිනිස්සු වඳින හැටි මම දැක්කා. ඒත් ඌ මට කවදාවත් උන්ගේ ආගම ලොකු කරලා කතා කියලා නෑ. තමන්ගේ විශ්වාසය එළියේ දාලා වනන්නේ නැතුව තමන් ළඟ තියාගන්න දන්න යාළුවෝ මට හිටිය එක ගැන මම සන්තෝස වෙනවා!) ඉස්කෝලේ (ගියාම වගේම) ගිහින් ඇවිත් අපි හවසට බුදුන් වදින්න ඕන.. (ඉස්කෝලේ බුදුන් වඳිද්දී මුස්ලිම් උන් ක්‍රිස්තියන් උන් අත් පහළ දාගෙන නිසලව -තමන්ගේ ආගම සමහරවිට සිහි නොකළත්- ගෞරවය පෙරදැරි කරගෙන බිම බලාගෙන ඉන්නවා.) හවසට අපේ ගෙදර පැතිරිලා යන හදුන්කූරු සුවද, අපි සද්දෙන් ගාථා කියන හඩ.. හරි ප්‍රසන්නයි.. (හැමදාම හතට ඉස්සරහ පන්සලේ බුද්ධ පූජාවට ගිහින් සද්දෙට ගාථා කියන්න අපි හරි ආසයි!) හැන්දෑවට ටෙලි නාට්‍ය බලන්න අපිට නිදහසක් තිබුණේ නැහැ. (පුංචිම කාලේ ටීවී එකේ බලන්න අවසර තිබුණේ කාටූන් විතරයි! ලොකු වුණාමත් වැඩියෙන් බැලුවේ කාටුන් තමයි. හැබයි අතරින් පතර හොඳ නාට්‍ය බැලුවා. පොත් කියවන්න නීතියක් නම් තිබුණේ නෑ.. හැබැයි හැමදාම මම ආසාවෙන් පොත් කියෙව්වා! අම්මලට ප්‍රශ්නේ තිබ්බේ පොතක් අතට ගත්තම වෙලාවට කන්නේ නැති එක ගැන! හැමදාම උපන් දිනේට ඒ හින්දම මට ලැබුණේ පොත් ගොඩක්! කැම්පස් යන්න ආසාවක් තිබ්බෙත් නෑ.. ආවත් යන්නෙත් නෑ කියලා හිතාගෙන හිටිය නිසාම මම ලේසියෙන් කැම්පස් යන්න පුළුවන් විෂයයන් වෙනුවට ගත්තේ භාෂාවන්.. මොකද උසස් පෙළ කියන අත්දැකීම ගන්න ඕන නිසාම.) (ලෙනින් කවදත් මට වීරයෙක් වෙලා නෑ.. මාක්ස්වාදයේ සමහර කෑලි මගේ ළඟ ඇති.. ඒත් ඔය කිසිම වාදයක් ඔළුවේ එල්ලගෙන නෑ! මට වැඩකුත් නෑ! සෝම හාමුදුරුවෝ වීරයෙක් නෙමෙයි ඒ කාලෙට අදාළව මීඩියා වලින් එළියට ආපු බය නැතිව බොහොමයක් දේවල් ගැන කතා කරපු චරිතයක් විතරයි කියලා තේරුණේ ගොඩක් කාලෙකට පස්සේ. මම රාවණාත් දන්නවා, ඇලෙක්සැන්ඩර්වත් දන්නවා! සරදියෙල්වත් දන්නවා, රොබින් හුඩ්වත් දන්නවා! බුද්ධ වචනය අනුගමනය කරන්න හැකි හැම වෙලාවෙම උත්සාහ කරනවා, ඒ වගේම ජේසු, මුහම්මද්, ශිව ගැනත් දන්නවා. සියල්ල දත් නෙමෙයි. අවශ්‍ය තරමට දන්නවා!) ඉරිදා උදේට ගෙදර වැඩ කරනකොට මම ඒ වැඩ කළේ සින්දුවක් අහගෙන (මට මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරන්න, එකට වැඩ කරන්න වගේම ඒ මිනිහා මොන වගේ එකෙක්ද කියලා තීරණය කරන්න ජාතියවත්, ආගමවත්, කුලයවත්, සමාජයීය හංවඩු වත් බාධකයක් වුණේ නෑ වගේම සංගීතය රසවිඳින්න භාෂාව බාධකයක් වුණේ නෑ) අපි වෙනස් තමයි. ඒත් ඒ වෙනස ගැන අපිට ආඩම්බරයි. ඇයි දන්නවාද..? අපි කවදාවත් (අනුන්ගේ ජාතිවලට ආගම්වලට අපහාස කරන, අනුන්ගේ ඔළු උඩ නැගලා උඹලා අපිට වඩා පහත් කියලා කියන, උඹලගේ ආගම සක්කිළියි ඒ හින්දා අපේ ආගම අදහපන් බුදු හාමුදුරුවෝ තමයි පොර කියන, නානසාරගේ කහ රෙද්ද අස්සේ හැංගිලා උඩු බුරන) අම්මා අප්පා විකුණන අවජාතිකයෝ නොවන නිසා. මං හිතන්නේ මටත් වැරදුණා![/COLOR][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom