ජාතිවාදීන්ට

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    කොහොමද EK කස්ටියට? :rolleyes: කාලෙකින් ආවෙ පුංචි උදවුවක් බලාගෙනයි. :yes: මේ කියන්න යන්නෙ මගෙ අයිය කෙනෙක් ගැනයි. කාල බීල අහින්සකව ඉන්න කොල්ලෙක්. සිංහල කම පෙන්නගෙන ආයෙත් රටේ යුද්ධයක් ඇතිකරන්න හදන පුද්ගලයෙක්ට රට වෙනුවෙන් කතා කරන්න ගිහින් අද උගෙ Photos දාල Account එක Block කරන්න කියල FB Post එකක් දාල.....:confused: EK උඹලගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි ආගම් ජාති බේද නොබල ලංකාවෙ ජීවත් වෙන කෙනෙක් කෙනෙක් විදියට මෙන්න මේවගේ උන්ව පන්නල දාන්න උදවු වෙන්න කියලයි....:yes:

    මේ Accounts වලට ගියාම උඹලටම තේරෙයි.....

    මේ මගෙ අයියගෙ Account එක
    https://www.facebook.com/rasa99

    මේ මම කිවුව කෙනාගෙ Account එක

    https://www.facebook.com/hela.dayakkaraya

    මේ ඒ පුද්ගලයට උදවු කාරයන අයගෙ Accounts
    https://www.facebook.com/dammadana
    https://www.facebook.com/chamila.nishanthi

    හරි කවුද කියල උඹලම තේරුම් අරන් Report කරල උදවුවක් දෙන්න......:yes:

    තව විස්තර උඹලට දැනගන්න ඔන නම් මට PM කරන්න...

    BUMP එකක්වත් දාල යන්න කියල ඉල්ලනව....
    ස්තුතියි...:yes:

     
    Last edited:
    • Like
    Reactions: dharklionz

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මුන්ට නැවත යුද්ධයක් ඕන. කල කන්නි හැතිකරේ. යකෝ අයි හැමෝටම සමගියෙන් ජිවත් වෙන්න බැරි. ඔය බලු බලු සේනාව තමයි ජාතියේ හෙනය.

    machan kawadahari ape podiunge kale eddi aye yuddayak dakinna wei ban... rataka samagiya kianne hama agamakma jathiyakma ekata eka wage iddi ban...
     
    • Like
    Reactions: killing machine

    dragonshalika

    Member
    Feb 5, 2011
    1
    2
    0
    හෙලු දඩයක්කාරයාව Reported!

    මේ කරදරේ වැටිලා ඉන්නෙ මගෙත් යාලුවෙක්. ජාතිවාදියෙක්වත් ආගම්වාදියෙක්වත් නෙමෙයි. තමන්ට හිතෙන දේ නිදහසේ post කරලා තමන්ගේ පාඩුවෙ ඉන්න කෙනෙක්. බොරු දේෂප්‍රේමීත්වයක් ඔලුවට දාගෙන කෑගහන උන්ට රිදෙන්න දෙන්න ඕන!
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    තමිබින්ට කඩේ යන මෙ වගේ වුන්ට මෙහේම කරලා මදි. තෝ ජාතිවාදියෝ කියන්නේ කාටද පොන්නයෝ.:angry::angry: තොපේ ඔචිචර සහජිවනේ නිසාද පර වේස තමිබි හැත්ත කුරගල විනාශ කරේ , මුහුදුමහ විහාරය විනාශ කරේ , දැන් දෙවනගලත් විනාශ කරන්න හදන්නේ. ඇ...එතතොට උන්ට පකෝ සහජිවනය ආරක්ෂා කරන්නේ. අපේ දේ ආරක්ෂා කර ගන්න කතා කරන්න බැරි මේ වගේ පොන්න පකයිලට මෙහේම වෙලා මදි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1475882_272300356256939_1743231976_n.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    බුද්දහගමට බනින පොන්@යෙක් ඇරෝ ගත්තහම ඌව බේර ගන්න කියන්න හෙන්චයියෙක් ඇවිල්ල..

    :rofl:
    1455988_10201127797543766_259514513_n.jpg


    මේ වගේ එවුන් නම් මුළු රටට ජාතියට ආගමටම පිළිලයක් බන්..
     
    • Like
    Reactions: viraj kolla