ජාති වාදියා

රතුපාට හිරු එලිය අපට අත වනනවා
සටනකට සැරසියන් කියා මට කියනවා
තරුණ අපේ ශක්තියෙන් වැඩ ගන්න තියෙනවා
කඩු,මන්නා..කැති මුගුරු මං ගාව තියෙනවා…

රට කාපු ගිනි තියපු පර සුද්දො තව ඉන්නවා
අප තලපු බස නසපු තවත් උන් රජ කරනවා
සිංහ ලේ දැයි බළල් ලේ දැයි දුවන් නේ මං අහනවා
කවුරු ආවත් කවුරු නාවත් මරාගෙන මුං මැරෙනවා…

පුරං අප්පුලා ධර්මපාල ලා අනේ ඉකිබිඳ හඬනවා
උන් රැකපු ජාති යේ අද පර සුද්දො රජ කරනවා
ඇඟ දුවන කැ ගහන සිංහ ලේ මට තියෙනවා
මාව මරලා හැංගුවත් මුං තනිව සටනක් කරනවා…

පිලිම කඩලා ගඟට දාලා ජාතියෙම පණ නහනවා
මේවා දැකලා මේවා බලලා ගොංගාලේ ගොඩ අඬනවා
උන් හලපු ලේ වලින් ජාතියම පණ ගහනවා
මගේ ජාතිය මගේ ආගම පණ තියනකම් රකිනවා…

ජාතියට පණ පොවපු නායකයො බිහි උනේ
එ හලපු ලේ වලිනි මහා පොලොව සරු උනේ
මගේ රටට විණ කරන කල උනට හෙළය නේ
මං දෙනවා නඩු නැතිව මරණිය දණ්ඩනේ…

සිංහල මං,
ඩි.ජි.නිශාන්ත දසනායක…(සුමුදු)
 
  • Like
Reactions: nwnbs

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
http://www.dumindasilva.com
vicrory-large-02.jpg
 

මට හිතෙනවා අපි ඇස් කන් පියාගෙන උන්නා අති කියලා අපි නොදැනුවත්වම අපෙ ජාතියට වෙන වින්නැහිය වැඩි මෙ දිහා බලාගෙන මට ඇස් කන් පියා ගන්ට බැ. යකො මට නින්ද යන්නෙ නැ. ජාතියක් ඉල්ලන දෙ මට තනියම දෙන්න බැ. එහෙමැයි කියල අත හරින්නත් බැ. හිංගලයො ඉන්නව නම් වර .සිංහ කොඩිය අතට අරං වර. අපි හදමු හිංගල පපු ටිකක්. මෙ රටට වින කරන උන්ට මන්නා පහර දෙන්ට පුලුවන් පපු ටිකක්. මං බලන් ඉන්නවා තොපි එක්කසු වෙනකම්...
 
  • Like
Reactions: GOMI

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපේ සිත හා ගත තුල දේශානුරාගය හා ජාති මාමකත්වය ඔද වඩවා ඊට අමුතු පනක් එකතු කරන ලද සාර්ථක පද වැල් සමුච්චයක්.....

රට වෙනුවෙන් අත්වැල් බැඳ යමු පෙරටම.......

දිගටම ලියන්න ...ඔබට ජය.....
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කඩේ යන පිලිවෙලක් සහ චාරයක් තියෙනවා යාලුවා… දෙකේ පන්තියෙ වැඩ එව්වට හරියන තැන් වල කරන්න…
    :yes::yes::yes::yes:
    කඩේ යන්න ඔන්න බඩු තියෙන තැනකට.මෙතන එහෙම කලාට වැඩක් වෙන එකක් නැහැ මගෙ හිතේ.කිව්වට තරහ වෙන්න එපා.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada


    සහෝදරයා මේ වගේ දේශපාලන හෙංචයියලා ටිකක් පෙන්නලා මොනවද බලාපොරොත්තු වෙන්නේ...

    රට ජාතිය නගමු කියලද..නැත්නම් දෙපසින් යන හැඩි දැඩි පාතාලයෝ ටික ඉන්නව ඕනෙම ගේමකට කියල පෙන්නන්නද???

    මල්ලියා මෙතැන ඕකට කොහෙත්ම සුදුසු තැනක් නොවන බව මම කරුණාවෙන් කියා සිටිනවා...
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මට හිතෙනවා අපි ඇස් කන් පියාගෙන උන්නා අති කියලා අපි නොදැනුවත්වම අපෙ ජාතියට වෙන වින්නැහිය වැඩි මෙ දිහා බලාගෙන මට ඇස් කන් පියා ගන්ට බැ. යකො මට නින්ද යන්නෙ නැ. ජාතියක් ඉල්ලන දෙ මට තනියම දෙන්න බැ. එහෙමැයි කියල අත හරින්නත් බැ. හිංගලයො ඉන්නව නම් වර .සිංහ කොඩිය අතට අරං වර. අපි හදමු හිංගල පපු ටිකක්. මෙ රටට වින කරන උන්ට මන්නා පහර දෙන්ට පුලුවන් පපු ටිකක්. මං බලන් ඉන්නවා තොපි එක්කසු වෙනකම්...

    විශ්ෂ්ටයි සහෝදයා. අනර්ගයි. මෙවැනි නිර්මාණ අවැසි යුගයක් මේ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


     

    nwnbs

    Member
    විශ්ෂ්ටයි සහෝදයා. අනර්ගයි. මෙවැනි නිර්මාණ අවැසි යුගයක් මේ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    අනිවාර්යයෙන්ම...
    මෙවැනි නිර්මාණ වගේම මෙවැනි පුද්ගලයක් අවැසි කාලයක් මේ... ඉදිරියටම යමු මිත්‍රයා... ඉදිරියටම යමු...:)
     
    අනිවාර්යයෙන්ම...
    මෙවැනි නිර්මාණ වගේම මෙවැනි පුද්ගලයක් අවැසි කාලයක් මේ... ඉදිරියටම යමු මිත්‍රයා... ඉදිරියටම යමු...:)
    උඹලා ඔක්කොටම මට කියන්න ඔනෙ මං එක බල්ලෙක්ටවත් කඩෙ යන එකෙක් නෙවි.යකො මං හිංහල.මොන පරයෙක් උනත් කමක් නැ.හිංගල කමක් තියෙනවනම් උට එස්සරහට එන්න දිපන්.හැමදාම වගෙ හැමදෙයක් ම උපන් ගෙයිම මරලා දන්ට එපා.යකො දිය සෙනලා උපදිනක්ම් උන්නට වැඩක් නැ. උපදින අපි තමා දිය සෙනලා.යකො කතොලිකයෙක් වෙච්ච පුරං අප්පු කරපු දෙයක් වත් හිංගල වෙච්ච තොපි කරලා තියෙනවද.තොපි දන්නෙ උපදින උන්වත් උපන් ගෙයිම මරලා දාන්න.නොදකින් නොදොමකින් තොපි වගෙ හිංගල...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ජාති ආගම් වැළලෙන්න ගිය යුගයක් මේ.

    ඒත් සියලු දේ ජය ගත් පසු දන් කළ යුත්තේ එය රැක ගැනීමයි.


    අගනා අදහසක් සුමුදු අයියේ
     
    ජාති ආගම් වැළලෙන්න ගිය යුගයක් මේ.

    ඒත් සියලු දේ ජය ගත් පසු දන් කළ යුත්තේ එය රැක ගැනීමයි.


    අගනා අදහසක් සුමුදු අයියේ


    හිංගල වෙච්ච අපිට කියලා ඉතිරි වෙච්ච මහා දෙයක් නැ.එත් අපිට රැක ගන්ට මහා පොලොවක් තියනවා.යකො වයසට ගිහිල්ලාත් ඇහැලෙ පොල අදිකාරම් ඔලුව බිමට නමාගෙන හෙවුවෙ තමන්ගෙ නැතිවෙච්ච හිංගල කම.අපිව උපන් ගෙයිම මරලා දාන්ට තොපිට බැ.මොන පරයා උනත් කමක් නැ බොල හිංගලයෙක් නම් උට ඉස්සරහට එන්න දිපල්ලා මං හෙලයෙක් මිස ජඩයෙක් නෙවෙයි...