Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජානක පෙරේරා නම් වූ ඒ අද්විතීය රණවිරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතිය් මචන් මේ ලිපිය පලකලාට

ජනක පෙරේරා කියන්නේ මේ රටේ ජනාධිපති කමට යනකන් යන්න තිබ්බ පුද්ගලයෙක් ඒ වගේම ජනාධිපති විය යුතුවම තිබ්බ පුද්ගලයෙක්.(UNP එකේ ඉදන් රනිල් එක්ක ඒ ගමන ලේසි වෙන්නේ නැ )

විජේවීරව අල්ල ගත්තේ මෙයාගේ මුලිකත්වයෙන් තමයි. යුද්දෙට මුහුණ දීපු නියම රණවිරුවෙක්. (JVP මැඩපැවැත්වීම ගැනනම් මෙයට තියෙන්නේ හොද අතීතයක් නෙමයි එත් හමුදාවේ ඉන්නකොට අණ පිළිපදින්න ඕන)

ලංකාවේ මුලින්ම කම්පුටර් චන්ද ජිල්මාට් එක ටෙස්ට් කරලා බැලුවේ 2008 උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී තමයි

ඔය පින්තුරේ ඉන්න සැලියුට් කරපු හමුදාවේ සැරයන්ට පනිෂ්මන්ට් දුන්න ඒ කලේ මොර නැන්දේ විසින් (හිනමනේ ලේකම්)

මරණය ගැන කියනවනම් බෝම්බෙත් LTTE එකේ ,මරන්න අපු කොටියත් LTTE එකේ හැබැයි හැබැයි මැරුවේ LTTE එකෙන් නෙමයි (කොටියව එතනට ගෙනත් බැස්සුවේ ක*** සහ බර් **)

මරන්න එවකට රජය පුර්ණ අනුග්‍රහය දුන්නට මිනිය අනුරදපුරේට ගෙනියන්න රජය අනුග්‍රහය දුන්නේ නැ .

ඒ වගේම මැතුමාගේ බිරිද ඉතාම හොද කාන්තාවක්

ජෝන්පුල්ලේ කියන්නෙත් මේ වගේම හොද මනුස්සයෙක් ඒ මනුස්සයත් එකට අහු උනා.

ඔය හැමදේකටම මුල කර්මය තමයි නැත්නම් AUS හිටපු මිනිහ ලංකාවට ඇවිල්ල මැරෙන්නේ නැනේ

කර්මේ ප්‍රබා ටත් එකයි මහින්දටත් එකයි ගොටටත් එකයි ජානකටත් එකයි.

[QUOTE="rangana26, post: 20769523, member: 461943"] [SIZE="4"][COLOR="Blue"]ස්තුතිය් මචන් මේ ලිපිය පලකලාට ජනක පෙරේරා කියන්නේ මේ රටේ ජනාධිපති කමට යනකන් යන්න තිබ්බ පුද්ගලයෙක් ඒ වගේම ජනාධිපති විය යුතුවම තිබ්බ පුද්ගලයෙක්.(UNP එකේ ඉදන් රනිල් එක්ක ඒ ගමන ලේසි වෙන්නේ නැ ) විජේවීරව අල්ල ගත්තේ මෙයාගේ මුලිකත්වයෙන් තමයි. යුද්දෙට මුහුණ දීපු නියම රණවිරුවෙක්. (JVP මැඩපැවැත්වීම ගැනනම් මෙයට තියෙන්නේ හොද අතීතයක් නෙමයි එත් හමුදාවේ ඉන්නකොට අණ පිළිපදින්න ඕන) ලංකාවේ මුලින්ම කම්පුටර් චන්ද ජිල්මාට් එක ටෙස්ට් කරලා බැලුවේ 2008 උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී තමයි ;-) ඔය පින්තුරේ ඉන්න සැලියුට් කරපු හමුදාවේ සැරයන්ට පනිෂ්මන්ට් දුන්න ඒ කලේ මොර නැන්දේ විසින් (හිනමනේ ලේකම්) මරණය ගැන කියනවනම් බෝම්බෙත් LTTE එකේ ,මරන්න අපු කොටියත් LTTE එකේ හැබැයි හැබැයි මැරුවේ LTTE එකෙන් නෙමයි (කොටියව එතනට ගෙනත් බැස්සුවේ ක*** සහ බර් **) මරන්න එවකට රජය පුර්ණ අනුග්‍රහය දුන්නට මිනිය අනුරදපුරේට ගෙනියන්න රජය අනුග්‍රහය දුන්නේ නැ . ඒ වගේම මැතුමාගේ බිරිද ඉතාම හොද කාන්තාවක් ජෝන්පුල්ලේ කියන්නෙත් මේ වගේම හොද මනුස්සයෙක් ඒ මනුස්සයත් එකට අහු උනා. ඔය හැමදේකටම මුල කර්මය තමයි නැත්නම් AUS හිටපු මිනිහ ලංකාවට ඇවිල්ල මැරෙන්නේ නැනේ කර්මේ ප්‍රබා ටත් එකයි මහින්දටත් එකයි ගොටටත් එකයි ජානකටත් එකයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom