ජානාධිපති තුමනි!
අද අපි කල් ගෙවන කාල පරාසය තුල "කල්ප විනාසයක්" සිදු වෙනවා.
මේක වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. මේක වෙන්නේ අවුරුදු 1800 පසු නිර්මල බුදු දහම රට තුල යලි මතු වී ඇති නිසා. කල්ප විනාසය ආරම්භ වුනේ 2012 දී. ලෝක වසංගතය, ඉන්දන සහ නොයෙකුත් ආර්ථික අර්භුද ඇති කරන්නේ කල්ප විනාසය. ඉන්දන නොමැතිව කරත්ත වල යන්න සිදු වෙන බව උන් වහන්සේ අවධානය යොමු කලේ 2012 කල්ප විනාසය ආරම්භ වීමට පෙර.
රටේ නායකයා වශයෙන් ඔබ තුමාට පැවරිලා තියෙනවා ඉතා වටිනා කර්තව්‍යයක්. ඒක තමයි ලෝක වාසීන්ට මේ ගැන දැනුවත් කිරීම. එදා මිහිදු හාමුදුරුවෝ දිවයිනේ නැගෙනහිර පලාතට අයිති රජගහ නුවර සිට අනුරාධපුරයට වඩින මොහොතේ "මහානායක" කියාගෙන සිවුරු පොරවා ගත්ත පෘතග්ජන මහනුන් ලංකාදීපයේ වාසය කරන්න ඇති. නමුත් දේවානම් පියතිස්ස නියම බුද්ධ ශ්‍රාවකයෙක් වූ මිහිදු හාමුදුරුවන්ගේ ආශිර්වාදය ගෙන නිර්මල බුදු දහම ලංකාදීපයේ, ඒ කියන්නේ අනුරාධපුරයෙන් උතුරට පිහිටි කොටසේ යලි ස්ථාපිත කලා.
එදා මිහිදු හාමුදුරුවෝ රටේ නායකයා මනින්න අඹ ගහක් උපයෝගී කරගෙන ප්‍රශ්න කලා. ඒ වගේම අද වැඩ සිටින බුද්ධ ශ්‍රාවක මිවලපනේ අරිහතුන් වහන්සේ රටේ නායකයාට ප්‍රශ්නයක් යොමු කරනවා. ඒක මේ වගේ - ඔබට මේ රටේ පහල වුන බුදු හාමුදුරුවන්ගේ ඉතිහාසය තේරෙනවද? තේරෙනවනම් හොදයි, මොකද ඔබ තුමා දේවානම් පියතිස්ස වගේ වංශ කතා ගත වන නුතන නායකයා බවට පත් වෙනවා.
රට යලි ස්ථාවර වන්නේ රටේ නායකයා ලෝක වාසීන්ට අයිති නිර්මල බුදු දහම යලි ස්ථාපිත කල පසු. එම නිසා හිරිවඩුන්න සිරි මහා බෝධිය අසලට ගිහින් අශ්ර්වාද ගෙන මිවලපනේ අරිහතුන් වහසේගෙන් අවවාද අනුශාසනා ලබා ගන්න.
- ස්තුතියි
Last edited:
