2009 දී සිදුවුන ධර්ම සංගයනාව

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමි විද්වත් භික්ෂූන් වහන්සේලා අතර ඉහලම තැනක හිටපු භික්ෂූන් වහන්සේ නමක්. නමුත් එයාට මාර්ග එල තිබුනේ නැත!

    මේක ගොතම බුදුන්ට අයිති බුද්දෝද්පාද කාලයක්. එතකොට, බුද්දෝද්පාද කාලයක් නම් බලංගොඩ ආනන්ද මෛත්‍රි වගේ කෙනෙක්ට මාර්ග එල නොතිබෙන්න හේතුව මොකක්ද?

    ඒකට හේතුව මේකයි.

    වර්තමාන බද්ද කල්පය

    මගඑල
    යුගය
    විශේෂත්වය
    ✔️
    කකුසඳ තථාගත යුගය
    1. බුදුන් වසර 120+ ජිවත් වෙනවා.
    2. බුද්ධ පරිනිර්වාණයත් සමග මාර්ග එල වලට යන්න තියෙන හැකියාව නැති වෙනවා.
    3. ධර්ම බාන්ඩාගාරික කෙනෙක් නැත - ඉදලා වැඩක් නැහැ මොකද පරිනිර්වාණයෙන් පසු මග එල නැති වන නිසා
    ✖​
    බලි සක්විති යුගයබලි සක්විති පරපුරේ රජවරු 7 දෙනෙක් පහල වෙනවා
    ✔️
    කෝනාගම තථාගත යුගය
    • බුදුන් වසර 120+ ජිවත් වෙනවා.
    • බුද්ධ පරිනිර්වාණයත් සමග මාර්ග එල වලට යන්න තියෙන හැකියාව නැති වෙනවා.
    • ධර්ම බාන්ඩාගාරික කෙනෙක් නැත - ඉදලා වැඩක් නැහැ මොකද පරිනිර්වාණයෙන් පසු මග එල නැති වන නිසා
    ✖​
    තරු සක්විති යුගයතරු සක්විති පරපුරේ රජවරු 14 දෙනෙක් පහල වෙනවා
    ✔️
    කස්සප තථාගත යුගය
    • බුදුන් වසර 120+ ජිවත් වෙනවා.
    • බුද්ධ පරිනිර්වාණයත් සමග මාර්ග එල වලට යන්න තියෙන හැකියාව නැති වෙනවා.
    • ධර්ම බාන්ඩාගාරික කෙනෙක් නැත - ඉදලා වැඩක් නැහැ මොකද පරිනිර්වාණයෙන් පසු මග එල නැති වන නිසා
    ✖​
    රාවන සක්විති යුගයරාවන සක්විති පරපුරේ රජවරු 7 දෙනෙක් පහල වෙනවා
    ✔️
    ගොතම තථාගත යුගය
    • ප්‍රඥ්ඥාධික බුද්ධ සාසනයක්
    • බුදුන් වහන්සේ වසර 45+ ජිවත් වෙනවා
    • බුද්ධ පරිනිර්වාණයෙන් පසු දිවයිනේ ස්ථාන 4 ගොස් බුද්ද ශක්තියට අනුගත වී මාර්ග එල වලට යන්න තියෙන හැකියාව ඇති වෙනවා.
    • ධර්ම බාන්ඩාගාරික ඉන්නවා - ඉන්නේ පරිනිර්වාණයෙන් පසුවත් මග එල ගැනීමේ හැකියාව තිබෙන නිසා
    • දහම කාලෙන් කාලෙට යටපත් වෙනවා.
    • නමුත් අලුතෙන් අරිහතුන් වහන්සේ නමක් පහළ වී සංගායනාවක් කර විකුර්ති වී ඇති දහම වී යලි මතු කරනවා.
    • එතකොට, සංගායනා තියෙන්නේ ප්‍රඥ්ඥාධික බුද්ධ සාසන වල පමනයි
    ✔️
    තථාගත සහ ඊළඟට පහල වෙන සක්විති අතර මොහොත.
    ✖​
    අවසාන සක්විති යුගය
    ✔️
    අවසාන තථාගත යුගය


    ගොතම බුද්ද සාසනයේ සංගායනා පවත්වා නිර්මල දහම යලි මතු කල අවස්ථා

    මුලික වූ අරිහතුන් වහන්සේමොහොතබල ප්‍රදේශය
    මහාකාශ්‍යපපළමු ධම්ම සංගායනාවදිවයිනේ නැගෙනහිර නැතිනම් 'දඹදිව' කියන පාලාත
    මොග්ගලීපුත්ත තිස්සදෙවැනි ධම්ම සංගායනාවදිවයිනේ නැගෙනහිර නැතිනම් 'දඹදිව' කියන පාලාත
    කාකණ්ඩ පුත්‍රතුන්වැනි ධම්ම සංගායනාවදිවයිනේ නැගෙනහිර නැතිනම් 'දඹදිව' කියන පාලාත
    මිහිඳු හිමිදේවානම් පියතිස්සගේ අනුග්‍රහයෙන්දිවයිනේ උතුර නැතිනම් 'ලංකාදීප' කියන පාලාත
    මලියදේව හිමිදුටු ගැමුණු අනුග්‍රහයෙන් වෙන්න ඕනේදිවයිනේ සියලු පාලාත්
    මිවලපනේ හිමි2009 යුද්දය නිමා වීම සමගදිවයිනේ සියලු පාලාත්

    එතකොට, බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමි ජිවත් වන කාලයේ නිර්මල දහම මතු වෙලා තිබුනේ නැත. එමනිසා, උන්වහසේට මාර්ග එල ගැනීමට වාසනාවක් තිබුනේ නැත. නමුත් 2009 පසු ජිවත් වන අයට ඒක තියෙනවා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාර්ගඵල කියන ඒවා උපාධි වගේ කියලද හිතන්නේ?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    මාර්ගඵල කියන ඒවා උපාධි වගේ කියලද හිතන්නේ?
    සමාවෙන්න මගේ අතින් පොඩි අත් පසුවිමක් සිදුවුනා. මේක ලියන ගමන් මගදී post වුනා. තවමත් ලියලා ඉවර නැත!

    මාර්ග ඵල කියන්නෙ මොනාද බන් ?
    ඇත්තටම ඔබතුමාට "මාර්ග එල" ගැන අදහසක් නැද්ද?
     
    Last edited:
    • Sad
    Reactions: Candid-B

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිවලපනේ හිමි2009 යුද්දය නිමා වීම සමගදිවයිනේ සියලු පාලාත්


    :shocked:


    මේ සංගායනාවෙන් පස්සේ තමයි බුද්දාගමට පුදුම විදියට සිවුරු හොරු ඇතුළු වෙලා එළිපිට රඟන්න ගත්තේ.

    උදා - නානසාර
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    බුදු දහම / දිවයිනේ ඉතිහාසය තේරෙන එක - ඒ ඒ පුද්ගලයාගේ කර්මය අනුව සකස් වන ධර්මතාවයක්.