ජාන විශ්ලේෂණය හරහා හෙළි වුණු අපගේ යටගියාව

Majang

Well-known member
  • Jul 14, 2020
    392
    716
    93
    Perth
    Me after reading this
    1629267033912.jpg
     
    • Haha
    Reactions: Bart_Allen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හරි නං හෙන රදළ, ගොවිගම කියන පෙළපත් නාම තියෙන අයටත් කරලා පෙන්නන්න ඕන ප්‍රසිද්ධියෙ. ඒ කිව්වෙ පුද්ගලයො expose කරලා නෙවෙයි. ඒගොල්ලොනෙ හිතන්නෙ ඒගොල්ලො කලවම් නැති pure සිංහලේ කියලා.

    ඒ වගේම ඒකෙ තව හොඳ පැත්තක් තියෙනවා. ඒගොල්ලන්ගෙ ජාන වෙනස් නං එතකොට ඒකත් වෙනම study එකක්. අර කලවම් කියන මතයට challenge එකක්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    හරියටම ජාන sample ගත්තද දන්නේ නෑ. දඹානේ ආදිවාසීන්ගේ sample එහෙම ගන්න ඕන ඕක කරනකොට.
    Correct.. The Vedda group is significant.

    There was a previous study done using mtDNA (Mitochondrial DNA - Typically, humans inherit mitochondrial DNA from their mothers only) sampled across several townships, including Dambana and surrounds.
    It was found that Vedda population was genetically separated from other Sri Lankan ethnic populations, with genetic distance being less between them. Indian Tamils established the closest genetic relationship with their Sri Lankan ethnic counterparts. Up-country Sinhalese formed close genetic affiliations with Sri Lankan Tamils and Low-country Sinhalese.
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕවා හොයාගද්දි ලංකාවෙ බයිසන්ලගෙයි, අරාබි පොන්ස්ලගෙයි ආතල් කුඩු වෙනව 😜
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    එතකොට බංගලි ජාන වලට 73%ක් විතර අපේ ඒවා සමානයි කියන්නේ බොරු ද?? මේ විශ්ලේෂනය එතකොට සෑහෙන අව්ල් නේද.