නියමයි සහෝ.. ++
පාලි සිංහල අකාරාදියක් නැද්ද හොයාගන්න??
http://www.bududahama.com/paalisinhalesedictio.htm
නියමයි සහෝ.. ++
පාලි සිංහල අකාරාදියක් නැද්ද හොයාගන්න??
නැකැත් රාල;17300875 said:බොහොම ස්තුතියි.. මට තේරෙන විදිහට මමත් සුලු සුලු අඩුපාඩු ටිකක් හැදුවා ඒකෙම තියලා..5+

ජලනන්දන පිරිත දේශනා කිරීමට හේතුවූ නිධාන කථාවක් තියෙනවා. මට සම්පූර්ණයෙන් ම කථාව මතක නෑ. ඒත් මතන විදහට නම්, ආනන්ද හාමුදුරුවෝ රොඩී ගම්මානයකට පිඩුසිගා වඩිනවා. ඒ රොඩී ගම්මානේ එක්තරා නිවසක ස්ත්රයක් ඒ ආනන්ද හාමුදුරුවෝ මන්තරයකින් වශී කරගන්න හදනවා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ පිරිත ප්රයෝජනයට ගන්න දේශනා කරන්නෙ.

