ජාවාරම්කාරයෝ ජාලයක් ජනාධිපති ළඟ ඉඳන් රටේ ආර්ථිකය පාලනය කරනවා....

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ඕකා නේද වෝටර්ස් එජ් එක හදන්න කියලා කෝටි ගානක් පිල්ලි ගැහුවේ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    ඕකා නේද වෝටර්ස් එජ් එක හදන්න කියලා කෝටි ගානක් පිල්ලි ගැහුවේ
    ආ.. එහෙනම් අර අනුරගේ පුස් කාපු ෆෛල් මිටියෙන් ඒක හොයලා දෙන්න.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,507
    6,341
    113
    ඕකා නේද වෝටර්ස් එජ් එක හදන්න කියලා කෝටි ගානක් පිල්ලි ගැහුවේ
    ඒ ගැන නෙවෙයි පොන්නයෝ මේ කියන්නේ. උඹලයි මහා එකා උගේ උන්ට හොර කන්න අවස්ථාව හදල දෙන හැටි. ඒවා ගැන තෝ කතා කරන්න කැමති නැද්ද පයියෝ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල

    ඔය ජාවාරම් කාරයො ටික තරහ උන වෙලාවට තමා මුන්ගේ හොරා කැම් ටික එලියට් එන්නේ... :lol: :lol: මුන් එක්ක රාජපක්ෂලා කැලේ​

     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,080
    15,665
    113
    35
    Spain
    ආණ්ඩුවේ ලොකු තනතුරුවල ව්‍යාපාරිකයෝ ඉන්නවා, ලොකු සමාගම්වල අධ්‍යක්‍ෂල සභාපතිවරුන් පවා ඉන්නවා.