ජාවාරම අතේ පත්තු
මචං කාට හරි කෙල උනාම හිනාවෙන්න හොද නැ තමයි. ඒත් පට්ට ආතල් ගෘෘප් එකක් සෙට් උනා කෙලවෙච්ච එවුන් ඉන්න. The Business School ( TBS ) කියලා එකක් අටවගෙන e- money කියල දෙනවා කියල කට්ටිය රවට්ටල එන එවුන්ගේ මොලේ කොලොප්පන් කරල MLM කියන පිරමීඩ ජාවාරමට සෙට් කරනවලු. ඒකට එකෙක් දා ගත්තම ලැබෙන කොමිස් එකට ලගම ඉන්න එකාට බටර් දාලා ඇරල
. පුදුම පිං ගොන්නු බං ලංකාවේ ඉන්නේ මාසෙන් දෙකෙන් ලැම්බෝගිනි, i8 ගන්න දගලන්නේ.
ගිහින් බලපන්කෝ. ආතල් එක නිමක් නෑ

සැපම සීන් එක කියන්නේ ස්ක්‍රිප්ට් එකකට පිරමීඩ කේස් එකට මිනිස්සු අල්ල ගන්න විදිහ පොත් ගහල දීපුව expose කරල මුන්
මචං කාට හරි කෙල උනාම හිනාවෙන්න හොද නැ තමයි. ඒත් පට්ට ආතල් ගෘෘප් එකක් සෙට් උනා කෙලවෙච්ච එවුන් ඉන්න. The Business School ( TBS ) කියලා එකක් අටවගෙන e- money කියල දෙනවා කියල කට්ටිය රවට්ටල එන එවුන්ගේ මොලේ කොලොප්පන් කරල MLM කියන පිරමීඩ ජාවාරමට සෙට් කරනවලු. ඒකට එකෙක් දා ගත්තම ලැබෙන කොමිස් එකට ලගම ඉන්න එකාට බටර් දාලා ඇරල

. පුදුම පිං ගොන්නු බං ලංකාවේ ඉන්නේ මාසෙන් දෙකෙන් ලැම්බෝගිනි, i8 ගන්න දගලන්නේ.ගිහින් බලපන්කෝ. ආතල් එක නිමක් නෑ

Last edited: