ජාවා භූත යන්ත්‍රය !!!!

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ජාවා භූත යන්ත්‍රය !!!!

(ජාවා භූත යන්ත්‍රයක් ජප කිරීම සඳහා මෙහි සිංහල කොටස යකදුරකු අවේශයෙන් කියවාගෙන යන පරිදි වේගයෙන් කියාගෙන යා යුතුය)


ඕං නමෝ ජාවා භූත යන්ත්‍රම්...
වස්තු කෙන්ද්‍රම් (Object Orientation)
බහු නාම රුපම් (Polymorphism)
කුල ප්‍රවේනි ගතම් (Class Inheritance)
අභ්‍යන්තර වාරනම් (Encapsulation)
අන්තර් මණ්ඩපම් (Cross Platform)
බහු මාධ්‍යම් (Multimedia)
ක්ලේශ රාශි භුතම් (Garbage Collection)
උච්චස්තර ප්‍රතිරුපම් (High Level Interface )
දෘඪාංග විමුක්ති කේතම් (Hardware Independent Code )
අවර්ජනා රක්ෂිතම් (Memory Safe)
ඕං නමෝ නමෝ නමෝ!!!!!!


මෙම ජප කිරීමෙන් මහත් පල මහානිසංස ලබා ගැනීමට නම් දිනකට තුන් වරක් කෑමට පසු මතුරා සිසිල් වතුරෙන් ස්නානය කරනු මැන..
 
  • Like
Reactions: ms48mail

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    avatar454715_1.gif