Learn Java in a Simple manner
මේ පොඩි පණිවිඩයක්. මම අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා කරන්න. දැනට වැඩි දෙනාගෙ ඉල්ලීමට, ජාවා lessons සරළ සිංහලෙන් පටන් අරන් තියෙන්නෙ. පොඩ්ඩක් ඔලුව දාලා ගුණ දොස් කියන්න.
එළකිරි beta 3 අළුත් release එකේ බ්ලොග් feature එක තියෙනව කියලා ආරංචියක් තියෙනව. එහෙම උනොත් ප්*රතිචාර අනුව බ්ලොග් එක අනිවාර්යයෙන් ම එළකිරි වෙත ගේනවා.
http://dynamicadahas.wordpress.com/
and mind you, there is no aim of spamming the forum. this is just a peaceful reminder to learn something....
Cheers!

Last edited:

its nice to hear that you re following the lessons... good for you...