ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    7351.jpg

    ජා ඇල මිලේනියම් සිටි එකේ ගෙවල් කොහොමද මචං...?

    කොයි වගේ ගණන්ද යන්නේ දැන්...?

    හාර්ට්ලන්ඩ් එකේ තනි තට්ටුවේ ගෙවල්...?

    ඇතුලේ ආරක්ෂාව, නිදහස එහෙම කොහොමද කියලා කියන්නකෝ දන්න කෙනෙක්...

    පොඩි ගේ කෑල්ලක් ගන්න හොයනවා.

    දන්න ඒවා තියෙනවා නම් ඒවත් කියපල්ලා...

    ලොකු උදව්වක් මචංලා...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ යාලුවො කීපදෙනෙක්ම කලින් හිටියා, සමහර අය තාම ඉන්නවා,
    මොන බ්ලොක් එකේද කියලා දන්නේ නම් නැහැ,
    සිකියුරිටි එක හොදයි, කුනු අස්කරන්න, සිකියුර්ටි එකට මාසෙට ගානක් ගන්නවා,
    ගෙවල් එකම වගේ, බජට් එකට හදලා තියෙන්නේ,
    එක ලග ලග තියෙන ගෙවල්, එහා ගෙදර ටීවී එක සද්දෙට දැම්මොත් අපිට කනේ තිබ්බා වගේ ඇහෙනවා,
    උඹට ඒ වගේ සීන් අවුලක් නැත්නම් ගනින්, ගිහිල්ලා බලපන් මාර විදියට දාලා තියෙනවා විකුනන්න,
     
    • Like
    Reactions: Z e u s

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මගේ යාලුවො කීපදෙනෙක්ම කලින් හිටියා, සමහර අය තාම ඉන්නවා,
    මොන බ්ලොක් එකේද කියලා දන්නේ නම් නැහැ,
    සිකියුරිටි එක හොදයි, කුනු අස්කරන්න, සිකියුර්ටි එකට මාසෙට ගානක් ගන්නවා,
    ගෙවල් එකම වගේ, බජට් එකට හදලා තියෙන්නේ,
    එක ලග ලග තියෙන ගෙවල්, එහා ගෙදර ටීවී එක සද්දෙට දැම්මොත් අපිට කනේ තිබ්බා වගේ ඇහෙනවා,
    උඹට ඒ වගේ සීන් අවුලක් නැත්නම් ගනින්, ගිහිල්ලා බලපන් මාර විදියට දාලා තියෙනවා විකුනන්න,

    අල්ලපු ගෙදර සද්දේ විතරද බං අවුල...?
    දැන් යන මිල කොයි වගේද..?

    එහෙම විකුණන්න නෑ බං.. අද විකුණන්න දාන ගෙදර සතියෙන් විකිණෙනවා.
    හෙන අමාරුවෙන් හොයාගත්තේ.
    අපි එකක් ගන්න කතා කරන අතරේ වෙන එකෙක් ඇවිත් ඒකට සල්ලි දීලා යනවා.

    දැනට 80 වගේ ගණන්වලට තමයි තනි තට්ටුවේ ඒවා තිබුනේ...
     
    Manji64

    Junior member
  • Apr 11, 2016
    40
    8
    8
    මන් මෙහෙ
    gewal nam awulak na machan. security, privacy okkoma hodai. ehema sadda badda ehama na. gewal ehema tikak lagin lagin wage. Podi kattiyata playground ekak thiyenawa. Swimming pool ekak thiyenawa. Club house ekak thiyenawa events walata. Mada hariye lake ekak thiyenawa jogging path ekak ekka. Zone 1 eka hariye hodai. Thani thattuwe ewa between 75lks to 85lks withara machan. Nivasipura housing scheme eketh balanna.
     
    • Like
    Reactions: Z e u s

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    Millennium city walata wada eha paththe thiyena niwasi pura balapan. Eke gewal oyita wada quality. Hondatama danna hinda kiyanne
     
    • Like
    Reactions: Z e u s

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සල්ලිවලටම ගන්න...

    තනි තට්ටුවේ එව්වා නම් ලක්ෂ 80 පැනල.තට්ටු දෙක නම් දන්නේ නෑ. තව දෙයක්, දැන් නම් ගොඩක්ම ඉතුරු වෙලා තියෙන්නේ පිටිපස්සම හරියට වෙන්න බ්ලොක් විතරයි මචන්.ඉස්සරහ එව්වා ඔක්කොම වගේ විකිණිලා.

    උඹ සාමාන්‍යයෙන් පාඩුවේ ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ලොකු අවුලක් නෑ. හැබැයි පොඩ්ඩක් ආතල් එකක් දාලා, ගෙදර පොඩි පාටියක් දාලා සින්දුවක් එහෙම කියාගෙන ඉන්න පොරක් නම් පොඩ්ඩක් අවුල්.මිනිස්සු කැමති නෑ ලොකු සද්ද බද්ද වලට.

    එල එල පොඩ්ඩක් විපරම් කරලා බලපන් තව ටිකක්...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අල්ලපු ගෙදර සද්දේ විතරද බං අවුල...?
    දැන් යන මිල කොයි වගේද..?

    එහෙම විකුණන්න නෑ බං.. අද විකුණන්න දාන ගෙදර සතියෙන් විකිණෙනවා.
    හෙන අමාරුවෙන් හොයාගත්තේ.
    අපි එකක් ගන්න කතා කරන අතරේ වෙන එකෙක් ඇවිත් ඒකට සල්ලි දීලා යනවා.

    දැනට 80 වගේ ගණන්වලට තමයි තනි තට්ටුවේ ඒවා තිබුනේ...

    දැන් අවුරුදු 2කට කලින් කටුනායක සෝන් එකේ අපේ ෆොරීන් ඩිරෙක්ටර් කෙනෙක්ට බලන්න මමත් ගියා ඌ එක්ක, බ්‍රෝකර් කෙනෙක් සෙට් කරලා ගියේ ඌ ගෙවල් 7ක් විතර පෙන්නුවා, ෆෝ සේල් බෝඩ්ස් එහෙමත් මම දැක්කා, ඒකයි මම එහෙම කිව්වෙ, දැන් තත්වෙ වෙනස්ද දන්නේ නැහැ,
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    uba hoyana okkoma facilities nam thiyenawa bn, ubata millennium city, lake city, niwasipura wage ewamada ona? owaye gewal gana nm sure karanna epa e kaale hadapuwa.

    Wife ge maha gedara wikunuwa niwasipura thibba, wikunuwe ehe biththi pupuranna gaththu nisa.. lake city eketh gewal awl kiyanawa, habai thiyenne patta place ekaka.

    ubata ehenma nathuwa jaela ma geyak ona nm kiyapan Jaela Roland Park eke thiyenawa :yes:
     
    • Like
    Reactions: Z e u s

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,923
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ යාලුවො කීපදෙනෙක්ම කලින් හිටියා, සමහර අය තාම ඉන්නවා,
    මොන බ්ලොක් එකේද කියලා දන්නේ නම් නැහැ,
    සිකියුරිටි එක හොදයි, කුනු අස්කරන්න, සිකියුර්ටි එකට මාසෙට ගානක් ගන්නවා,
    ගෙවල් එකම වගේ, බජට් එකට හදලා තියෙන්නේ,
    එක ලග ලග තියෙන ගෙවල්, එහා ගෙදර ටීවී එක සද්දෙට දැම්මොත් අපිට කනේ තිබ්බා වගේ ඇහෙනවා,
    උඹට ඒ වගේ සීන් අවුලක් නැත්නම් ගනින්, ගිහිල්ලා බලපන් මාර විදියට දාලා තියෙනවා විකුනන්න,

    ලොකේෂන් දාපන් බොක්ක...
     
    • Like
    Reactions: Radical78

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    gewal nam awulak na machan. security, privacy okkoma hodai. ehema sadda badda ehama na. gewal ehema tikak lagin lagin wage. Podi kattiyata playground ekak thiyenawa. Swimming pool ekak thiyenawa. Club house ekak thiyenawa events walata. Mada hariye lake ekak thiyenawa jogging path ekak ekka. Zone 1 eka hariye hodai. Thani thattuwe ewa between 75lks to 85lks withara machan. Nivasipura housing scheme eketh balanna.

    Zone ගෙන නම් මට තේරුමක් නෑ බං...
    අර හාර්ට්ලන්ඩ් කියන ගෙවල් අවුල් ද..?
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    තනි තට්ටුවේ එව්වා නම් ලක්ෂ 80 පැනල.තට්ටු දෙක නම් දන්නේ නෑ. තව දෙයක්, දැන් නම් ගොඩක්ම ඉතුරු වෙලා තියෙන්නේ පිටිපස්සම හරියට වෙන්න බ්ලොක් විතරයි මචන්.ඉස්සරහ එව්වා ඔක්කොම වගේ විකිණිලා.

    උඹ සාමාන්‍යයෙන් පාඩුවේ ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ලොකු අවුලක් නෑ. හැබැයි පොඩ්ඩක් ආතල් එකක් දාලා, ගෙදර පොඩි පාටියක් දාලා සින්දුවක් එහෙම කියාගෙන ඉන්න පොරක් නම් පොඩ්ඩක් අවුල්.මිනිස්සු කැමති නෑ ලොකු සද්ද බද්ද වලට.

    එල එල පොඩ්ඩක් විපරම් කරලා බලපන් තව ටිකක්...

    අපෝ මම සද්ද නෑ බං..
    අපි අපේ පාඩුවේ ඉන්න අය..

    ඒ කියන්නේ මචං පිටි පස්සේ ගෙවල් අවුල් ද...?

    ඉස්සරහ ගෙවල්වල තියෙන හොඳ මොනවාද...?

    ඇතුලේ කුණු එකතු කරන එක, වතුර එහෙම අවුලක් නැද්ද...?
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43

    දැන් අවුරුදු 2කට කලින් කටුනායක සෝන් එකේ අපේ ෆොරීන් ඩිරෙක්ටර් කෙනෙක්ට බලන්න මමත් ගියා ඌ එක්ක, බ්‍රෝකර් කෙනෙක් සෙට් කරලා ගියේ ඌ ගෙවල් 7ක් විතර පෙන්නුවා, ෆෝ සේල් බෝඩ්ස් එහෙමත් මම දැක්කා, ඒකයි මම එහෙම කිව්වෙ, දැන් තත්වෙ වෙනස්ද දන්නේ නැහැ,

    අපි යද්දිත් ගෙවල් 3ක් තිබුනා.

    ඔක්කොම 80 - 90 වගේ ගණන්..

    ඇත්තටම ඔය ගෙවල් එච්චර වටිනවද බං...?