ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය - භාෂා 3ට තුන් විදියකට ...

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

    සිංහල සංස්කරණය - කොටස් (Sections) 6 යි. - 1. ජාතික ජන බල‍වේගය. 2. 20වන සියවස, 3. කඳුරට දමිල ඉතිහාසය,​
    4. රට ගොඩනගන සැලසුම කෙටියෙන්, 5. ආබාධිත අය, 6. සංචාරක.​
    දමිල සංස්කරණය - කොටස් (Sections) 5 යි. - සංචාරක ප්‍රතිපත්ති කොටස නැහැ.​

    ඉංග්‍රීසි සංස්කරණය - කොටස් (Sections) 8 යි. - සිංහලෙන් ඇති 1 2 හා 4 ‍කොටස් ඉංග්‍රිසි සංස්කරණයේ නැහැ. සිංහල සංස්කරණයේ නැති ඉංජිනේරු,​
    විද්‍යා හා තාක්ෂණ, අංකිත තාක්ෂණ, පශු සම්පත් සංවර්ධන, බලශක්ති යන කොටස් 5 ඉංග්‍රීසි සංස්කරණයේ පමණක් තිබෙනවා.​
    මේ ඉංග්‍රිසි සංස්කරණයේ පමණක් ඇති කොටස් වල සඳහන් කරුණු තමයි වැඩකරන ජනතාවට (ශ්‍රමිකයන්ට) වඩාත්ම බලපෑමක් ඇති කරන්නෙ. වෘත්තීය සංගම් වටා ගොනුවී සිටින්නේ ඔවුනුයි. ඔවුන්ගේ අති බහුතරය ඉංග්‍රීසි භාෂාව මැනැවින් දන්නේ නැහැ එදිනෙදා පාවිච්චියට හැරුණාම. මෙතැන ඔවුන්ට සඟවන යමක් තිබෙන්නට පුළුවන්.​
     
    • Haha
    • Sad
    Reactions: monson and haunte

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ජෙප්පොන්ට ඉංග්‍රීසි පුලුවන් නිසා හොදයි.ලප කොටාටත් හොදට ඉඉංග්‍රීසි පුලුවන්.
     
    • Like
    Reactions: Pukmanta

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ගෙවන ගානට හරියට ත්‍රෙඩ් එක දාපන්.
    2007 නාකි එකවුන්ට් උනාට එලකිරි ට්‍රෙන්ඩ් එක ගැන අයිඩියා එකක් නැ..
    මේ වගෙ නාකි ලොන්තයොන්ට කැම්පේන් කරන්න දෙන උන්ට ගහන්න ඕනෙ මුලින්ම :rofl: :rofl: :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

    සිංහල සංස්කරණය - කොටස් (Sections) 6 යි. - 1. ජාතික ජන බල‍වේගය. 2. 20වන සියවස, 3. කඳුරට දමිල ඉතිහාසය,​
    4. රට ගොඩනගන සැලසුම කෙටියෙන්, 5. ආබාධිත අය, 6. සංචාරක.​
    දමිල සංස්කරණය - කොටස් (Sections) 5 යි. - සංචාරක ප්‍රතිපත්ති කොටස නැහැ.​

    ඉංග්‍රීසි සංස්කරණය - කොටස් (Sections) 8 යි. - සිංහලෙන් ඇති 1 2 හා 4 ‍කොටස් ඉංග්‍රිසි සංස්කරණයේ නැහැ. සිංහල සංස්කරණයේ නැති ඉංජිනේරු,​
    විද්‍යා හා තාක්ෂණ, අංකිත තාක්ෂණ, පශු සම්පත් සංවර්ධන, බලශක්ති යන කොටස් 5 ඉංග්‍රීසි සංස්කරණයේ පමණක් තිබෙනවා.​
    මේ ඉංග්‍රිසි සංස්කරණයේ පමණක් ඇති කොටස් වල සඳහන් කරුණු තමයි වැඩකරන ජනතාවට (ශ්‍රමිකයන්ට) වඩාත්ම බලපෑමක් ඇති කරන්නෙ. වෘත්තීය සංගම් වටා ගොනුවී සිටින්නේ ඔවුනුයි. ඔවුන්ගේ අති බහුතරය ඉංග්‍රීසි භාෂාව මැනැවින් දන්නේ නැහැ එදිනෙදා පාවිච්චියට හැරුණාම. මෙතැන ඔවුන්ට සඟවන යමක් තිබෙන්නට පුළුවන්.​

    සිංහල එකට වඩා english එක වැඩි උනේ කොහොමද කියලානම් මම දන්නවා. එතන උනේ මෙන්න මේ වගේ සීන් එකක් 🥴 🥴

    • Like
    Reactions: wapw

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

    සිංහල සංස්කරණය - කොටස් (Sections) 6 යි. - 1. ජාතික ජන බල‍වේගය. 2. 20වන සියවස, 3. කඳුරට දමිල ඉතිහාසය,​
    4. රට ගොඩනගන සැලසුම කෙටියෙන්, 5. ආබාධිත අය, 6. සංචාරක.​
    දමිල සංස්කරණය - කොටස් (Sections) 5 යි. - සංචාරක ප්‍රතිපත්ති කොටස නැහැ.​

    ඉංග්‍රීසි සංස්කරණය - කොටස් (Sections) 8 යි. - සිංහලෙන් ඇති 1 2 හා 4 ‍කොටස් ඉංග්‍රිසි සංස්කරණයේ නැහැ. සිංහල සංස්කරණයේ නැති ඉංජිනේරු,​
    විද්‍යා හා තාක්ෂණ, අංකිත තාක්ෂණ, පශු සම්පත් සංවර්ධන, බලශක්ති යන කොටස් 5 ඉංග්‍රීසි සංස්කරණයේ පමණක් තිබෙනවා.​
    මේ ඉංග්‍රිසි සංස්කරණයේ පමණක් ඇති කොටස් වල සඳහන් කරුණු තමයි වැඩකරන ජනතාවට (ශ්‍රමිකයන්ට) වඩාත්ම බලපෑමක් ඇති කරන්නෙ. වෘත්තීය සංගම් වටා ගොනුවී සිටින්නේ ඔවුනුයි. ඔවුන්ගේ අති බහුතරය ඉංග්‍රීසි භාෂාව මැනැවින් දන්නේ නැහැ එදිනෙදා පාවිච්චියට හැරුණාම. මෙතැන ඔවුන්ට සඟවන යමක් තිබෙන්නට පුළුවන්.​
    ගෙවන ගානට හරියට ත්‍රෙඩ් එක දාපන්.
    2007 නාකි එකවුන්ට් උනාට එලකිරි ට්‍රෙන්ඩ් එක ගැන අයිඩියා එකක් නැ..
    මේ වගෙ නාකි ලොන්තයොන්ට කැම්පේන් කරන්න දෙන උන්ට ගහන්න ඕනෙ මුලින්ම :rofl: :rofl: :rofl:

    @hirashgeff @monson @netudara campaign karanna minissu gannadi podak wayasa balala ganoko ban
     
    • Dislike
    Reactions: Maskoora