ජැකලින්ව සිපගන්න ජෝන්ට අවසර

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    ජැකලින්ව සිපගන්න ජෝන්ට අවසර


    ජැකලින්ව සිපගන්න ජෝන්ට අවසර

    jacqueline_fernandez_1280_800_nov262009-602x376.jpg



    ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, බොලිවුඩ් නළු රිතික් රෝෂන්ව සිපගැනීම ප‍්‍රතික්ෂේප කළ ද බොලිවුඩ් නළු ජෝන් ඒබ‍්‍රහිම් සිප ගැනීමට කැමැත්ත පල කර අතැයි වාර්තා වේ.
    ජැකලින් මෙලෙස ජෝන්ව සිප ගැනීමට කැමැත්ත පලකර ඇත්තේ ‘රේස් - 2’ චිත‍්‍රපටයේ දර්ශනයකදීය.

    ඇය රිතික්ව සිප ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබුණේ රාකේෂ් රෝෂන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන කි‍්‍රෂ් 2 චිත‍්‍රපටියේ දර්ශනයකදීය.

    කෙසේවුවද රිතික් සිපන්නට මනාප නොවූ ජැකලින් ජෝන් සිපගන්නට කැමැත්ත දි ඇත්තේ ‘රේස් -2’ අධ්‍යක්ෂණය කරන සජිඩ් ඛාන්, ජැකලින් ගේ පෙම්වතා බැවින් යැයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ.

    කෙසේවුවද, මෙවැනි උණුසුම් දර්ශනයක් ‘රේස් -2’ චිත‍්‍රපටයේ නිරූපණය කරන්න සැරසෙන්නේ ජැකලින් හා ජෝන් පමණක් නොවන අතර දීපිකා පදුකෝන් සහ සායිෆ් අලිඛාන් ද මෙවැනි රංගනයක් නිරූපණය කිරීමට නියමිත බව වාර්තා වේ.


    Source :

    Code:
    http://www.paparasinewslanka.com

    :P:P:P:P:P:P
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    හෙට අනිද්දා කියයි ජැකලින්ට #ක%නත් ජෝන් ට අවසර දුන්න කියල