ජැක්සන්ල_පස්_දෙනා මයිකල් ජැක්සන් සහ අයියල මල්ලිල පස්දෙනා (The Jackson Five) 1974 දි කියපු සිංදුවක්... :D සිංදුව කියන්නෙ මයිකල්... zq6HjnwtfaI මේකෙ ඉන්නව ජැනට් ජැක්සනුත්... :D ජැනට් එක්ක සිංදුව කියන පොඩි එකා මයිකල් නෙමෙයි... පස්සෙ එකතුවෙන සෙට්...