ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    440px-A%C3%A9cio_Neves%2C_Michael_Schumacher_e_Didi_%28Cropped%29.jpg


    මෙයාව මතක්වුනා.🙄 දැන් අවුරුදු කීයක්ද🥺
     
    • Sad
    Reactions: Asmodeus

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    440px-A%C3%A9cio_Neves%2C_Michael_Schumacher_e_Didi_%28Cropped%29.jpg


    මෙයාව මතක්වුනා.🙄 දැන් අවුරුදු කීයක්ද🥺
    මේ දෙක දෙකක් බන් ෂුමාකර් ඉන්නේ පොරගේ පුද්ගලික සල්ලි වලින් ජැකා ඉන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින්...
     
    • Like
    Reactions: Asmodeus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ දෙක දෙකක් බන් ෂුමාකර් ඉන්නේ පොරගේ පුද්ගලික සල්ලි වලින් ජැකා ඉන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින්...

    ඒක දන්නව. ජැප්ෂන් ගැන කතාකරල වැඩක් නෑ. ඒකට සම්බන්ද හැමකෙනාටම නඩු දාල වියදම් පියවගෙන කාලෙකට හිරේ යවන්න ඕන.

    මම හිතන්නේ කට්ටිය දොස්තරලව බ්ලැක්මේල් කරන සීන් එකක් යන්නේ. දෙවැනි අනතුර කිය කිය කියන්නේ ඒක.
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජැක්සන්ගේ මැෂිමෙන් වෙන විශාල සමාජ ලාභයක් තියෙනවා . ඒ තමයි මිනිස්සු හැමෝම සමාන නෑ කියලා මේ රටේ ෆේස්බුක් ළමාකැල ඉගෙන ගන්න එක. සමාජ ප්‍රාග්ධනයක් නිර්මාණය කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒ අය ගැන ගරුත්වයක් ආදරයක් මිනිස්සුන්ගෙ හිත්වල තියෙනවා. හැම දෙයක්ම තාර්කිකව නිවැරදි නෑ. තාර්කික නොවෙන, තමන්ට සාධාරණයි කියල නොහැගෙන මිනිස් ඇදහිලි විශ්වාස සමාජයක පවතිනවා.

    මැෂිමක් ගැලවීම හෝ හයිකිරීම ඒ අදාල සෞඛ්‍ය බලධාරීන්ගෙ කාර්‍යයක් මිස ෆේස්බුක් එකේ අය විසින් තීරනය කරන්න ඕන දෙයක් නෙමෙයි මං හිතන්නෙ. දැන් මේකෙ රෝං ජෙනරේෂන් එක හදිසි අනතුරු වාට්ටුවෙ ඉන්න ලෙඩ්ඩුන්ගෙ මැෂින් ගලවන එක ගැනත් විනිශ්චය දෙන තරමට ආවානෙ.😆

    - සෙක්ස් චින්තන
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,683
    8,372
    113
    ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.


    Hi Jackson