ජැක්සන් ඇන්තනී "වෙන්ටිලේටර් කෝළම

shenat

Well-known member
  • May 13, 2007
    58,712
    87,100
    113
    ආශ්චර්යමත් රටක
    වෙලාවට ඕවා එකක් වත් මට suggest වෙන්නෙ නෑ.

    හැබැයි මොළේ මැරිච්ච කතාව නං හරි. ආයෙ ජැකා නැගිටිනව කියන්නෙ ඒක ලෝකෙ මොළේ මැරිච්ච මිනිහෙක් නැගිටින පළවෙනි අවස්ථාව වෙනවා
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Doctor's la kiyanne Jackson Anthony inne mona state ekeda?
    1 vegetative state
    2 coma
    3 brain dead

    Mama danna vidihata nam brain dead = death ( no return)
    Vegetavive and coma state eken nam recover wenna puluwan


    Ei ban ape doctors aduma explain wath karanne natte mu mona state ekeda inne kiyla
     
    Last edited:

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මේ ලෝ කේ වැඩක් පලක් නැති කාලකන්නි කොච්චර නම් ඉන්නවද ?
     
    • Like
    Reactions: Solo Rider

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,878
    2,902
    113
    රජරට
    ”හදිසි අනතුර බොරුවක්, රෝහලේ ඉන්න ජැක්සන් බලන්න, ජැක්සනුත් ඇවිත් ආන්දෝලනාත්මක වීඩියෝවක් එලියට”

    තව ටික දවසකින් මුං මෙහෙමත් දායිද දන්නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,980
    10,259
    113
    ”හදිසි අනතුර බොරුවක්, රෝහලේ ඉන්න ජැක්සන් බලන්න, ජැක්සනුත් ඇවිත් ආන්දෝලනාත්මක වීඩියෝවක් එලියට”

    තව ටික දවසකින් මුං මෙහෙමත් දායිද දන්නෑ.
    "ඇත්තටම හැප්පුනේ නෑ. හැප්පෙන්න කලින් මං පාර පැන්නා." හැප්පෙන්න ගිය අලියා කියන අමුතුම කතාව.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ”හදිසි අනතුර බොරුවක්, රෝහලේ ඉන්න ජැක්සන් බලන්න, ජැක්සනුත් ඇවිත් ආන්දෝලනාත්මක වීඩියෝවක් එලියට”

    තව ටික දවසකින් මුං මෙහෙමත් දායිද දන්නෑ.
    Deep Fake අනන්මනන් try කළානම් සිරා ආන්දෝලනාත්මක video එකක් හදන්න තිබ්බා.. ;)
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ෆොටෝ එඩිට් කරපු හාදයව හොයාගන්න බැරිවෙයිද දන්නෑ....
     
    • Haha
    Reactions: khjinesh