ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි මලයාලම් සිනමා පටයක රඟ දක්වයි
    22cca29a-fbf233b7-lucknow-_850x460_acf_cropped.jpg


    ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සහ පියුමි හංසමාලී මලයාලම් සිනමා පටයකට රංගන දායකත්වය ලබා දී තිබේ.
    Lucknow නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ (Anil Kumar) අධ්‍යක්ෂණයකි.

    කොරෝනා වසංගතය හේතුවෙන් නතර කෙරුණු එහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිතව තිබේ.

    ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමිතය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මොනා උනත් පියුමි හංසමාලි ලස්සනයි නේ බන් දැන් . ඔව් කට ඇරියම නම් මාලු කඩේ වගේ ඒ උනාට ඇත්ත ඇති සැටියෙන් පෙන්නල නෝමල් ජීවත්වෙනවා නේ. ඉහි ඉහි. කවුරුත් කරන්නේ මේසෙට කෑම පිගනක් තියන්න දෙයක් නේ
     
    • Like
    Reactions: Voltage and kpg