දැනට වසර එකහමාරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට දින පන්සියයකට ආසන්න කාලයක් දැඩි සත්කාර එ්කකයේ රැඳී සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.
මෙරට සතු ප්‍රධානතම දැඩි සත්කාර ඒකකයේ දින පන්සියයක කාලයක් එක් රෝගියෙක් වෙනුවෙන් වෙන්කර ඇත්තේ තවත් දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම රෝගියා සම්බන්ධයෙන් තීරණයක් ඉක්මනින් ගත යුතු බවද ඔහු අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේය.
mama hithan hitiye mu marunai kiyala ????

Last edited: