ජැක්සන් ලා 18ක් මාට්ටු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ ත්‍රෙඩ් එහෙමත් ගියා නේද ඕකුන්ගේ.උනුත් අහුවෙලා ද දන්නේ නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හිටගෙන යන්න ඕනේ නැති වෙන්න පොදු ප්‍රවාහනය දියුණු කරා නම් හරි නේ.
     
    • Like
    Reactions: gamerlk and NaOH

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැහැ මම කිව්වේ බස් වල ඔහොම කරදර කරන උන්ව අල්ලන එක හොඳයි කියල..

    මේ තරම් ලෙවල් එකකට ගිහින් සිවිල් ඇඳුමින් බස් වල ගිහින්, හංගපු කැමරා එහෙම දාගෙන නිකන් බුද්ධි අංශ වලින් වටලනව වගේ සීන් නම් හෙන ගොබ්බයි ඉතින්..චාටර් වගේ නේ..හෙන ලජ්ජාසහගතයි නේ ජැක් ගහන එකෙක් අල්ලන්න මහා පරිමාන වැටලීම් වගේ යන එක..ඒවා වෙනම කතා...

    නමුත් මගේ අදහස මේවා ආකල්ප වලින් වෙනස් වෙන්න ඕනේ කියන දෙයි..අපි මිනිස්සුන්ගේ ඔලු හදන්නේ නැතුව ඔහොම වැටලීම කර කර ඉන්න ගියොත් ජීවිත කාලෙම ඕක කරන්න වෙනවා...කොටින්ම ඕක අල්ලලා පොලිස් නෝනා ගෙදර යනකොට පොලිස් නෝනටත් ඕකම තව කවුරු හරි කෙනෙක් කරන්න බැරි නැහැ නේ...(මම ඇස් දෙකට දැකල තියෙනවා හවස කෝච්චියක නිල ඇඳුම පිටින් තදවෙලා යන පොලිස් කාන්තාවක් එහෙම තෙරපිලා යනවා - තෙරපිලා යන එකට ජැක් ගහනවද නැද්ද කියන එක අර්ථකථනය කරන්න මම දන්නේ නැහැ මොකෝ තෙරෙපෙනකොට අවයව ගෑවෙන එක නවත්තන්න බැහැ...එහෙම වෙනකොට මිනිස්සුන්ට අනම් මනම් වෙන එක නවත්තන්නත් බැහැනේ..පොලිසියෙන් අල්ලලා තෙරෙපෙන එක නතර කරන්න පුළුවන් කියලද. බැහැ නේ...

    මුන්ට පිස්සු බන්... 3.30 ඉදන් ගාල්ල මාතර බෙලිඅත්ත වගේ යන කොචිච් වලට නැග්ගම, කකුල් දෙකේ සේරප්පුව තියා ගන්න එකත් ලොකු ගේමක්.. ෂර්ට් එකේ බොත්තම කඩා ගන්නේ නැතිව ඉන්න එකත් හෙම හපන්කමක්.. එච්චර ට මිනිස්සු, මම තාම කොරෝනා වලින් පස්සේ ඔය ටයිම් එකට ගියේ නෑ.... මම මේ කිවේ ඊට කලින් ගියපු ඒවගේ අත්දැකීම්... දැන් මේ වගේ දෙගුණයක් වඩා වැඩි සෙනග.. බස් ගාස්තු වැඩි වෙච්ච එකයි තෙල් ගාස්තු වැඩි වෙච්ච එකයි නිසා... මේ ලගකදී ගියා 2.40 එකේ.. එච්චර වේලාසන ගාලු යන්න කොටුවෙන් නැගලත් කට්ටක් කැවා.
     
    • Like
    Reactions: kolavari

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන්ට පිස්සු බන්... 3.30 ඉදන් ගාල්ල මාතර බෙලිඅත්ත වගේ යන කොචිච් වලට නැග්ගම, කකුල් දෙකේ සේරප්පුව තියා ගන්න එකත් ලොකු ගේමක්.. ෂර්ට් එකේ බොත්තම කඩා ගන්නේ නැතිව ඉන්න එකත් හෙම හපන්කමක්.. එච්චර ට මිනිස්සු, මම තාම කොරෝනා වලින් පස්සේ ඔය ටයිම් එකට ගියේ නෑ.... මම මේ කිවේ ඊට කලින් ගියපු ඒවගේ අත්දැකීම්... දැන් මේ වගේ දෙගුණයක් වඩා වැඩි සෙනග.. බස් ගාස්තු වැඩි වෙච්ච එකයි තෙල් ගාස්තු වැඩි වෙච්ච එකයි නිසා... මේ ලගකදී ගියා 2.40 එකේ.. එච්චර වේලාසන ගාලු යන්න කොටුවෙන් නැගලත් කට්ටක් කැවා.
    hariyata root eka kiyapan
     
    • Haha
    Reactions: kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද මේ කරන්නේ කියලා තමයි තාම තේරුම් ගන්න අමාරු...
    දේසබන්දු මහින්දලාට වැඩ කරේ, උන් වෙනුවෙන් මිනිමැරුවේ IGP පට්ටම ගන්න බලාගෙන.

    ඒ පට්ටම දෙන්න විදිහක් නෑ. සමාජ විරෝධය වැඩියි.

    ඒ නිසා දේසබන්දුට පාර්ලිමේන්තු එන්න පාර කපනවා.
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    dn nam lankawe inna kammali. mn yanawa indiyawata

    amathilata api wage jack ekak ghla sape inna bari nisa irsiyawata karapu wadak
    ------ Post added on Feb 8, 2024 at 11:56 AM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,684
    25,729
    113
    output.png
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    එතකොට ඔය කපල් එහෙම කැමැත්තෙන්ම ජක ගහගෙන යන ඒවාට මොකද කරන්නේ මුන්
     
    • Like
    Reactions: Mugen

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,915
    8,693
    113
    In Your Heart
    4months walata wage kalin bus eke giya wahane garage dala mawa ekka Enna anith wahane aran enna kenek nathi nisa...


    Amuthuma feeling ekak ban bus eke yaddi dan..me dawas wala nam kohomada dan na .
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    Welawata api iskole yana kaale ohoma prashna tibbe natte. Nangila Akkila Auntyla ki denek nan sathutu karala adda bus wala hamme ithin
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hariyata root eka kiyapan
    මරදාන ඉදන් මාතර, බෙලිඅත්ත යන ට්‍රෙන්.... හවස 3.40 පස්සේ යන එව්වා... 4.30 or 5 වගේ යන එකක් ඇති, හැම ස්ටේෂමේම නවතින... පට්ට ගඳයි බන් ඒ නවත්තපු වෙලේට ට්‍රෙන් එකේ ඇතුලේ... එකම එක පාරක් මට ඔය ට්‍රෙන් එකේ හවස යන්න උනා ගාල්ලේ හදිස්සියකට, පිටාහ් වලින් බල්බ් වැල් 200 අරන් යාලුවෙක් ගේ වැඩකට.. බෑ කියන්න බැරි කමට ඒ වෙලේ ගියේ.... යන්න බැරිම වෙලාව එක කියලා මම දන්නවා.. මේකත් කොරෝනා වල ට කලින් වෙච්ච එකක්.. 2018 වගේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    :yes: :yes: :yes:

    විශ්වාස කරපන් මම සිරාවට මූව දැකල තියනව ගාල්ල AC බස් එකක 2015 විතර :rofl:
    ගිහිං කතාකරලා වැදලා ආශිර්වාද ගන්න එපෑ යකෝ? එහෙම දෙයියෙක් හම්බෙනවද හැමදාම 😜
     
    • Haha
    Reactions: speedmalli

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ජැක්සන්ලා අල්ලන්න සිවිල් පිට ගිය පොලිස් කාන්තාවන්ට ජැක් ගහපු එවුනුත් මාට්ටු වෙන්න ඇති. හපොයි සංසාරේ, හුkanaව පුන්සඳේ ලන්තෑරුම ළිඳේ කිව්වලු.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    විස්වාස කරපන් මම ජැක් ගහල තියෙන්නෙ දෙන්නෙකුට විතරයි. එකක් සෙට් වෙලා හිටපු එකී.(ඒකි ඉතිං මගේ නෙ.🤗🤗:love2:). අනික 2012-13 වාගෙ සුදු මිටි ලෝයර් අක්කෙකුට. එතකොට එයා යුනි අවුට් වෙලා ට්‍රේනින් ගිය අලුත. ටිකක් දන්න කෙනෙක්. කොලබ ඉඳන් එද්දි බලෙන් වාගෙ තියා ගත්තෙ. මටත් මොකෝ. තිබ්බ ලෙසටම.:ROFLMAO: බස් එකේ යද්දි ලෝඩ් වුනාම ඉබේ හම්බුන ඒව නං එමටයි ඉතිං....😁
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    විස්වාස කරපන් මම ජැක් ගහල තියෙන්නෙ දෙන්නෙකුට විතරයි. එකක් සෙට් වෙලා හිටපු එකී.(ඒකි ඉතිං මගේ නෙ.🤗🤗:love2:). අනික 2012-13 වාගෙ සුදු මිටි ලෝයර් අක්කෙකුට. එතකොට එයා යුනි අවුට් වෙලා ට්‍රේනින් ගිය අලුත. ටිකක් දන්න කෙනෙක්. කොලබ ඉඳන් එද්දි බලෙන් වාගෙ තියා ගත්තෙ. මටත් මොකෝ. තිබ්බ ලෙසටම.:ROFLMAO: බස් එකේ යද්දි ලෝඩ් වුනාම ඉබේ හම්බුන ඒව නං එමටයි ඉතිං....😁
    බලපන්.. හිලක් නොදැක පොලවටෙ පස්වෙන ජීව්ත 🤮🫤