ජැකා නැගිටලා

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොන පොන්නයෙක්ද මේ වීඩියෝ හදන්නෙ. කැ*ව රිපෝට් කරමු
    කොච්චර report කරත් වැඩක් නෑ, මන් සැහෙන්න පාරක් රිපෝට් කරා, දන්න කට්ටියටත් කිව්වා වැඩක් නෑ :no:
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Jackson ta marenmath denne nathuva jeewath vennath denna nathuva puduma vidiyata vidavanava mu karapu balu vada monavada nechchara vidavanna? Kauru monava kiyuvath mu aba atayak tharam vath pinak karapu ekek nemei kala nam salli valata boruvata karanna athi penna. Natham mehema vidavai da podi hari pinak kalanam marenna hari thibba mehema vidvanna nathuva
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මොන පොන්නයෙක්ද මේ වීඩියෝ හදන්නෙ. කැ*ව රිපෝට් කරමු

    බයියන්ගෙ බුද්ධි මට්ටමට තමා ඕව හදන්නෙ. 😂 එක්කො උබටත් ඒ මට්ටමට වැටෙන්න වෙනවා. නැත්තං රටෙන් යන්න වෙනවා. 😞
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    I think this jackas drama of staying at the hospital is beneficial to jacas family, probably they get funds from abroad, as sri Lankans abroad sends money to them thinking he will be back to good

    So they want to put him in the hospital as long as they can
    ------ Post added on Oct 4, 2023 at 5:27 AM
     
    • Like
    Reactions: Fade