ජැකා නැ කිව්ව විඩියො ව.

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මූ වගේ කට තියෙන උන්ට සින්හලුන්ව හොදට රවට්ටලා අල්ලෙ නටවන්න පුලුවන්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    දන්න විදියට නාමල් ඔය පවුලේ වෙන මොනවද උරන්න ගිහින් නේද පැණි වරකා ගහට හෙන ගැහුවේ
    ඔව් මදාවීයාට කෙලලා නාමලයා එක වගකීමෙන් කියන්නේ (නමලය ගෙන් pregnant වෙලා කියල කියනවා ඊටපස්සේ ජැකා මගුලක් කතා කරන්න ගිහින් මහින්ද එක්ක දන්නවානේ ඉතින් මහින්ද ගැන ..පොර හොදට කියල දීල මේක නම් කන්ෆර්ම් නැ)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    කැරි කටක් තියෙන්නේ. පච අරින්න පුළුවන් ඇත්ත වගේම. අර රජ පරම්පරාව කියද්දී මැදට ජෝජ් බුෂ්, බරක් ඔබාමා වගේ නමක් එයිද කියල බයෙන් හිටියේ මම. ඒ තරම් පච ගහන්නේ.