ජින්ගල් බෙල්ස්, මාලිමා ඕල්ද වේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්තම ආදායම් උපයන මර්මස්ථානයක් වන කටුනායක අධිවේගී මාර්ගය මේ වන විට අරාජිකත්වයේ සංකේතයක් බවට පත්ව ඇත. "වාහන තදබදය අඩු කිරීම" යන සටන් පාඨය පෙරදැරිව කෙරවලපිටිය පිවිසුම වසා දැමීමට බලධාරීන් ගත් තීරණය, අද වන විට ජනතාවට මහමග රස්තියාදු වීමට සිදු වූ තවත් එක් ශාපයක් බවට පත්ව තිබේ.

    කෙරවලපිටියේ ටිකට් දෙන එක නතර කරලා, සීදුවෙන් සහ පෑලියගොඩින් ටිකට් දෙන්න ගත්තේ තදබදය අඩු කරන්න කියලා. හැබැයි ප්‍රතිඵලය? පෑලියගොඩ සහ සීදුව පිවිසුම්වල දැන් වාහන පෝලිම්. කටුනායක Exit එකේ විනාඩි 20කට වඩා රස්තියාදු වෙන්න සිද්ධ වෙලා. ටිකට් එක ගන්න තැන ඉඳන්ම පෝලිම පටන් ගන්නවා නම්, මේ වෙනසෙන් ජනතාවට ලැබුණු සහනය මොකක්ද?

    🚙පෝලිම අඩු වුණාද? වැඩි වුණාද?
    බලධාරීන් පැවසුවේ කෙරවලපිටිය පිවිසුම වසා දැමීමෙන් අනෙක් පිවිසුම්වල තදබදය අඩුවන බවයි. නමුත් අද පවතින යථාර්ථය නම්, කටුනායක පිවිසුමේ සිට කිලෝමීටර් ගණනාවක් දුරට වාහන පෝලිම් නිර්මාණය වීමයි. විනාඩි 20කට වඩා වැඩි කාලයක් එකම ස්ථානයේ රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති අතර, ටිකට් කවුන්ටරය පෙනෙන මානයකවත් නැති තරමට තදබදය උග්‍ර වී ඇත.


    🚙විද්‍යාත්මක පදනම කොහේද?
    ඕනෑම අධිවේගී මාර්ග පද්ධතියක පිවිසුම් සහ පිටවීම් සැලසුම් කරන්නේ වාහන ගමනාගමන රටාවන් (Traffic patterns) පිළිබඳ දීර්ඝ විමර්ශනයකින් පසුවය. පෙර රජය විසින් වරාය සහ කටුනායක ගුවන් තොටුපළ යා කරමින් ඉදිකළ මෙම පිවිසුම කිසිදු විද්‍යාත්මක හැදෑරීමකින් තොරව වසා දැමීම හරහා පෙනී යන්නේ වත්මන් පාලනයේ ඇති "දේශපාලන හීනමානය" මිස තාක්ෂණික විසඳුමක් නොවේ.


    🚙රුපියල් මිලියන ගණනක මහජන මුදල් කාබාසිනියා කිරීම

    තදබදය පාලනය කරගැනීමට නොහැකි වූ තැන, බලධාරීන් කළේ ගාස්තු අය කිරීම තාවකාලිකව නැවැත්වීමයි. මෙය හරියට "හිසරදයට කොට්ටය මාරු කිරීමක්" වැනිය. රට ආර්ථික අර්බුදයක පවතින මොහොතක, දිනකට ලැබෙන මිලියන ගණනක ආදායම අහිමි කිරීම ජාතික අපරාධයකි. මෙම පාඩුව පියවීමට නැවතත් සිදුවන්නේ සාමාන්‍ය ජනතාව මත බදු බර පැටවීමටය. මෝඩ පප්පලා බලයට ගෙනත් අවසානයේ ජනතාවට ඉතුරු වුණේ සිත සතුටින් යන්න ඕන ගමනක හදට සෝගිනියි, රස්තියාදුවයි, රටට ඉතුරු වුණේ ආදායම් පාඩුවකුයි පමණි!



    images
    G825O0kagAQ-3En
     
    • Like
    Reactions: War Fighter

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේ තීරනේ ගත්ත අමු ගවයාගේ පුකට ටෙලිපෝන් කනුවක් බස්සන්න ඕනේ හරිනම්. හයිවේ එකට වඩා හොඳයි නිකම් ම නුවර පාරේ යනවා ට්‍රැෆික් එක කාගෙන. වෙනසක් නෑ. අමුම අමු නූගත් පොන්න පකයෙක් ගේ තීරනයක්. :angry::angry::angry:🤌🤌
     
    • Like
    Reactions: War Fighter

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    හදලා දීපු හයි වේ එක කරගෙන යන්න බැරි වේසිගේ පුතාලා ටිකක් මුන්..

    තුහ් නොදකින්..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හදලා දීපු හයි වේ එක කරගෙන යන්න බැරි වේසිගේ පුතාලා ටිකක් මුන්..

    තුහ් නොදකින්..
    අඩේ එහෙම කියන්න එපා
    කොට්ට දාල පාරවල් හදල, ගඟ හරස් කරලා පාලම් දාලා හදල දුන්න කෙලෙහි ගුනේ වත් නැද්ද