8 වසරටවත් ඉස්කොලේ අවාද බන් මේ වෙනකොට. චන්දෙ කෙසේ වෙතත්.Jinthupitiya desa baluwanam hari ehenam ara kuhaka lapakota. dan penne nadda kerale desa baluwata passe oya jvp kuhaka ballo dawasata 200 300 marenne.![]()
![]()
![]()
![]()
ai lapakota 8 wasarata gihin nathuwada ara maths waradduwe? e buruwa USd walin wadi karala rupiyal walin answer karapu welawe uba ahuwada 8 ta newe 5tawath school giyada kiyala?8 වසරටවත් ඉස්කොලේ අවාද බන් මේ වෙනකොට. චන්දෙ කෙසේ වෙතත්.

කොරෝනා දෙවෙනි රැල්ල එනකන් බලන් ඉන්නේ සහෝදරවරුනි...
View attachment 84098
ඊයා බන් මහා ලොකුවට ස්වාදිනයි මධය්ස්තයි කියලා පල්ලෙවත්තට කඩේ ගියේ ඔබ නේ#ටිපිකල්_බයි_තියරි


ඊයා බන් මහා ලොකුවට ස්වාදිනයි මධය්ස්තයි කියලා පල්ලෙවත්තට කඩේ ගියේ ඔබ නේ
මම ඩොකෙක් නෙමේ
නම්ම්බියෝ හැබැයි කොරෝනා හැදුනු අයෙගේ ආයි පොසිටිව් වෙන්න පුළුවන් මල වයිරස නිසා මේ පලවෙනිවතාව නෙවේ
ආණ්ඩුව ඕන කමින් කොරෝන තිබිලා කොරෝනා නෙමේ කියනවා නම් නිරෝධන්යට දැම්ම 150 අන්න රිලීස් කරලා.මෙහෙම කරලා කොරෝනා අවොත් කාටද පාඩු? සෞකය කේෂ්ත්‍රයේ එක ජෙප්පෙක් unp කාරයෙක් නැද්ද කොරෝනා වාට්ටු වල
මට නම් පෙන්නේ උබ කොරෝනා හැදිලා මිනිස්සු දහස් ගානක් මැරෙනකම් බලාගෙන ඉන්න අනාත වහලෙක් ලැජ්ජා වෙයන් උබ ගැනම
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා බන් වහල්කමට්ත් සීමාවක් තියාගනින් සුබ දවසක්බයියෝ ට්‍රිගර් වෙන අලුත් වචනේ මී උණද![]()
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා බන් වහල්කමට්ත් සීමාවක් තියාගනින් සුබ දවසක්
රිදුනාද කරන්න දෙයක් නැහැ හැනගී හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ වලි පිට
රිදුනාද කරන්න දෙයක් නැහැ හැනගී හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ වලි පිට
අර ජපානේ රජ කුමාරිව මතක් කරා කියපන්