ජිනා වේසී අත් අඩංගුවට

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජිනා වේසී අත් අඩංගුවට

2010-12-14_183727.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේ රටේ පීඩිත පංතියේ තරුනියන්ට නීතිය ක්‍රියාත්මක කරන රාජපක්ෂ, ධනපති පංතියේ ජිනාටත් නීතිය ක්‍රියාත්මක කරනවදැයි ජනතාව උකුසු ඇසින් බලා සිටිනවා.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔය වගේ උන්ව හොරෙන් නෙවෙයි රටටම පේන්න Media වල පෙන්නන්න ඕනේ...:angry::angry:
මේ රටේ අහිංසක කෙල්ලන්ගේ ෆොටෝ පත්තර වල පල කරපු ආන්ඩුවට , පුලුවන්නම් ජිනාගේ ෆොටෝ එකත් පත්තර වලට දෙන්න කියලා අපි අභියෝග කරමු
 
Last edited:

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    මේ රටේ අහිංසක කෙල්ලන්ගේ ෆොටෝ පත්තර වල පල කරපු ආන්ඩුවට , පුලුවන්නම් ජිනාගේ ෆොටෝ එකත් පත්තර වලට දෙන්න කියලා අපි අභියෝග කරමු


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ජිනාව පත්තරේ දාන්නේ කොහෙද මුන්. ජිනා ඇමතිවරු හු**වා YOUTUBE එකට upload කරයි.:lol::lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Porns can not be uploaded to Youtube.!
    another failure of Humanoid.!
    පුලුවන් ලිංගික ප්‍රදේශ කො‍ටු කො‍ටු කරලා පුලුවන්. please upload xhamster.com, porntube, sextube,redtube, blue tube. there are plenty of places.
     
    Last edited:

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    most of porn sites have been blocked in SL.
    it's more than 60 ,and most of them are popular sites.
    so xhamster.com, porntube, sextube,redtube, blue tube
    xhamster.com - is Blocked in SL
    porntube, sextube - Possible
    Redtube -
    is Blocked in SL
    blue tube - is NOT a Porn site.
    don't think I support to like that people, Mahinda has corruptions too but it's relatively minimum than Ranil, since Mahinda has more experiences in politics he is suitable for ruling SL than Sarath. don't think about JVP they don't believe in Democratic system they would probably make a Socialism society in this country which will lead to westerners put economic barriers to us like North Korea.
    so Mahinda is the suitable one compare with other all politicians to rule this country.
    he has minimum corruptions compare with other politicians. u don't know the real states of SL and we know that since we live in here. u show your lack of knowledge about SL by publishing like those stuffs since u live in London probably u may got fake or edited news so don't trust them.! I don't know you are an enemy or friend of Srilankan Government but I saw u supported to lot of ignored Politicians in SL example Mangala,Somavansa,Tilvin,and rest of UNP politicians, do u know what JVP has done past? they have killed lot of people to spread their vision to public so UNP as well.
    UNP even had a Torture Chamber to
    Torture to young people which was called Batalanda Torture Camber ,I can't blame to a party cause party is just a name ,party is corrupted from the people but remember those people still in the party.

    this country is full of corruptions and traitors also people were brainwashed from western media and they can't even do anything by themselves ,example this Elakiri site uses Vbulleting forum which was developed by western people but actually we need to use our things when it's possible to save money inside the country doesn't matter u spend still the money keep inside the country, there are lot of talented people
    in SL who can even do that for free but I don't think so admin has a desire to do that since he may probably believes like others "western stuffs are better than ours".

    ,I don't care what u tell against the Mahinda but don't betray him for your enemies cause somehow he is the leader, if the leader was
    betrayed again it will affect to the entire country not only his family that's what happened to our last king in Kandy age.

    this is not all about Politics this is about Mutation of SL people after European captured our country ,only few remaining well.! to get rid that
    Mutation we need to use to see through the reality.













     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    vcd ගහලා පිටකො‍ටුවේ විකුනමු රුපියල් 50 ගානේ.:lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එංගලන්තේ , ප්‍රංශයේ,ඇමෙරිකාවේ වගේ ලංකාවෙත් ගනිකා වෘත්තිය නීති ගත කරානම් ඉවරයි.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    u don't know the real states of SL and we know that since we live in here. u show your lack of knowledge about SL by publishing like those stuffs since u live in London probably u may got fake or edited news so don't trust them.!
    ලංකාවේ ජීවත් වෙන අයට වඩා පිට රට ජීවත් වෙන අයට ලංකාව ගැන නියම තොරතුරු දැන ගන්න පුලුවන්. මොකද ලංකාවේ ආණ්ඩුවට කඩේ යන ඒවා තමයි හුඟක් ප්‍රවෘත්ති. හුඟක් ලංකාවේ මාධ්‍යය සැබෑ තොරතුරු පල කරන්න බයයි.නමුත් පිට රට මානව නිදහස, මාධ්‍ය නිදහස තියෙන නිසා හැම ප්‍රවෘත්තියක්ම දැන ගන්න පුලුවන්. මිනිස්සු සිංහල ජනතාව කියන්නේ මොනවද කියලා වගේම දෙමලු කියන්නේ මොනවද කියලත් දැන ගත යුතුමයි. ඒ වගේම මිතුරෝ කියන්නේ මොනවද කියලා විතරක් නෙවෙයි සතුරෝ කියන්නේ මොනවද කියලත් දැන ගත යුතුයි. එතකොට තමයි කාට වුනත් කියන්න පුලුවන් අපි දන්නව කියලා.නැතුව උඹලා වගේ හඩ්ඩා කියන ඒවා විතරක් අහලා අනේ අපි පිටරට ඉන්න අයට වඩා හොඳට ලංකාව ගැන දන්නවා කියලා මහ ලොකුවට හිතාගෙන ඉන්න එක නෙවෙයි.මේ රටේ මිනිස්සුන්ගේ නොදන්න කම නිසා තමයි තවම ලංකාව තුන්වැනි ලෝකයේ කුනු වෙන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිහිල්ලා තියෙන්නේ. බටහිර රටවල් වසර 40-50 කට එහා ගත්ත දියුනුව, සංවර්ධිත බව, මානව නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදය 2010 වෙලත් අපිට ලබා ගන්න බැරිවෙලා නේද.? ලංකාවේ හිර ගෙවල් වල දේශපාලන සිරකරුවන් පිරිලා නේද?
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    මේ රටේ අහිංසක කෙල්ලන්ගේ ෆොටෝ පත්තර වල පල කරපු ආන්ඩුවට , පුලුවන්නම් ජිනාගේ ෆොටෝ එකත් පත්තර වලට දෙන්න කියලා අපි අභියෝග කරමු


    :yes::yes::yes::yes::yes:


    බලමු ආන්ඩුව මොකද කරන්නෙ කියල