ජිනීවාවලදී ශ්‍රී ලංකාවට රටවල් 43ක සහාය ලැබෙයි 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,373
    8,518
    113
    Geneva.jpeg



    ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේ අන්තර්ක්‍රියාකාරී සංවාදය (ID) අතරතුර අදහස් පළකළ රටවල් 43 ක් පමණ ශ්‍රී ලංකාවට සහයෝගීතාවය පළකළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසීය.

    බහරේන්, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව, අයිවරි කෝස්ට්, පිලිපීනය, ජපානය, ලාඕසය, තායිලන්තය, වනුවාටු, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය, එරිත්‍රියාව, ඉරානය, නේපාලය, ඉන්දියාව, සිම්බාබ්වේ, වියට්නාමය, චීනය, අසර්බයිජානය, ඉන්දුනීසියාව, තුර්කිය, බෙලරුස්, ඊජිප්තුව, වෙනිසියුලාව, මාලදිවයින, කියුබාව, දකුණු සුඩානය, සුඩානය, රුසියානු සමූහාණ්ඩුව සහ බුරුන්ඩි යන රටවල් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය පළකළ රටවල් අතර වේ.

    මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සම්බන්ධ වීම සහ මහකොමසාරිස්වරයාගේ සංචාරය, රට තුළ කවුන්සිලය සමඟ වැඩිදියුණු කළ සහයෝගීතාවයේ සලකුණක් ලෙස ඔවුන් සාදරයෙන් පිළිගත් බවත්, රට තුළ සිදුවෙමින් පවතින ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ඇතුළුව සැලකිය යුතු වර්ධනයන් සහ ස්පර්ශ්‍ය ප්‍රගතිය පිළිගත් බවත්, ජාතික වශයෙන් හිමිකාරීත්වය දරන ක්‍රියාවලීන් සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට මානව හිමිකම් කවුන්සිලය සහ අන්තර්ජාතිකප්‍රජාව දිරිමත් කළ බවත් අමාත්‍යාංශය පවසයි.

    සම්පත් සීමාවන් හේතුවෙන් කවුන්සිලයේ වැදගත් නියෝග ඉටුනොවීමේ අවදානමක් ඇති විට, ශ්‍රී ලංකාවට බාහිර යාන්ත්‍රණයට සම්පත් වෙන්කිරීම පිළිබඳව එම රටවල් ප්‍රශ්න කර ඇති අතර, බාහිරව පනවා ඇති සමාන්තර ක්‍රියාවලීන් ධ්‍රැවීකරණය වීමේ අවදානමක් ඇති බව අවධාරණය කර තිබේ.

    ඉලක්කගත රටවල් මත රට-නිශ්චිත යාන්ත්‍රණ පැනවීම මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වෛෂයිකත්වය සහ තෝරා නොගැනීම පිළිබඳ ආරම්භක මූලධර්මවලට හානිකරන බව ඔවුන් ප්‍රකාශ ර ඇති අතර, රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා මානව හිමිකම් ද්විත්ව ප්‍රමිතීන්, දේශපාලනීකරණය සහ උපකරණකරණය පිළිබඳව ඔවුන් කනස්සල්ල පළකර තිබේ.

    මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී ඵලදායී ප්‍රතිඵල ලබාගැනීම සඳහා කවුන්සිලය තුළ ඵලදායී සංවාදයේ සහ සහයෝගීතාවයේ වැදගත්කම ඔවුන් අවධාරණය කළ බව ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,898
    5,130
    113
    @ThadiPollenCepaDenawa තෝ උඩ පැන පැන මෙහෙ ඉදගෙන සුද්දන්ට පුක පූජා කරාට සුද්දො එකෙක්වත් තොපිව ගනං අරගෙන නෑ :ROFLMAO:
    ආසියාවෙ, අප්‍රිකාවෙ, මැද පෙරදිග රටවල් විතරයි ලංකාවට සහයෝගෙ දීල තියෙන්නෙ
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,212
    113
    California
    බහරේන්, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව, අයිවරි කෝස්ට්, පිලිපීනය, ජපානය, ලාඕසය, තායිලන්තය, වනුවාටු, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය, එරිත්‍රියාව, ඉරානය, නේපාලය, ඉන්දියාව, සිම්බාබ්වේ, වියට්නාමය, චීනය, අසර්බයිජානය, ඉන්දුනීසියාව, තුර්කිය, බෙලරුස්, ඊජිප්තුව, වෙනිසියුලාව, මාලදිවයින, කියුබාව, දකුණු සුඩානය, සුඩානය, රුසියානු සමූහාණ්ඩුව සහ බුරුන්ඩි යන රටවල් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය පළකළ රටවල් අතර වේ.
    no EU countries :growl:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මෙ පාර ඇත්තටම රටවල් 43 නම අපිට vote කරලද ? නැත්නම් අර ඉස්සර ගොන් පාට් එකක් තිබුනනේ කිසිම vote එකක් දාපු නැති රටවල් අපේ පැත්තේ කියලා මේකත් ඒ වගේද ?
    රටවල් 43 නම අපිට vote කරල නම් පට්ට සිරා වැඩක් අනුරගේ ආණ්ඩුව වැඩේ ගොඩ දාලා
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    no EU countries :growl:

    EU eida ban Russian un vote kalama


    EU, specially England එවුන් එන්නේ කොහොමද බන්, රනිල් සාමි තුමාට කරපු වැඩේත් එක්ක.
    අනික එවුන්ට දැන් උන් ගෙම ප්‍රශ්න තියෙනවා මුස්ලිම් අය එක්ක.
    අපිට බලන්න පුලුවන් මුස්ලිම් අය එක්ක කොහොමද UNHRC Rights ටික රැකගෙන ඉන්නෙ UK සාමි තුමාලා කියලා
     
    • Like
    Reactions: netnet

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,084
    113
    පයියාගල
    @ThadiPollenCepaDenawa තෝ උඩ පැන පැන මෙහෙ ඉදගෙන සුද්දන්ට පුක පූජා කරාට සුද්දො එකෙක්වත් තොපිව ගනං අරගෙන නෑ :ROFLMAO:
    ආසියාවෙ, අප්‍රිකාවෙ, මැද පෙරදිග රටවල් විතරයි ලංකාවට සහයෝගෙ දීල තියෙන්නෙ
    සුද්දන්ගෙ රටවල ඉහල පුටුවල ඉන්නෙ පොන්නයො
    සරනාගත තම්බියො උන්ගෙ රටවල ගෑනු රේප් කරද්දිත් රට විනාශ වෙනව බල බල උන්ව තව ඇතුලට දාගෙන සැප දෙන්නෙ ඒකයි. ඔය පොන්සි ලොක්කන්ට උන්ගෙ රටවල උන්ගෙන්ම ශොට් එක හම්බෙනව
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,757
    93
    මේ සැසිය "අන්තර්ක්‍රියාකාරී සංවාදයක්" මිසක් විවාදයක් වත් නඩුවක් වත් නෙමෙයි. රටවල් 43ක් සහයෝගය දක්වන්න මෙතන චන්ද ප්‍රකාශයක් වුනේ නෑ.

    විජිත හේරත්ට පුළුවන් නම් meeting minutes එවන්න කියල කියපල්ල.

    මේවා හොඳයි බයියො ටොයියෝ ජෙප්පො චූන් කරන්න.