okkoma un lokkage puka lewa kan un. thawa ekek kiuwe ban porata saman deviyo aaruda wenawa kiyala
ශ්‍රී ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ බුධ නීචව අස්තව වක්‍රව පෙබරවාරි 27 වනදා සිට ගමන් ගැනීමෙන් ඇතිවූ නරක කතාබහ මාර්තු 22 වනදා අලුයම බුධ සමඟ රවී සඳු යුරේනස් එක්වීමෙන් බුධගේ ශක්තිය දුර්වල කර ඉස්මතුවීම නිසා ජිනීවා ප්රශ්නය නොසිතූ අතකට යොමුවීමෙන් මානව හිමිකම් සමුළුවේ මතය ලංකාවට වාසිදායක වන්නට විශාල ශක්තියක් වෙනවා.
ඔය බුධ කියන එකා තමයි ඔක්කොම කරලා තියෙන්නේ එහෙනම් 

ජිනීවා හි මානව හිමිකම් සමුළුව්ව අවසානයේ ලංකාවට සිදුවන්නේ කුමක්දැයි යන්න ජ්‍යොතිෂවේදීන් කීපදෙනෙක් පසුගියදා පුවත්පතකින් හෙළිකර තිබුණා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ අදහස්.
රවී සඳු බලවත්වී ජිනීවා කටවල් වැහෙනවා
නාත්තන්ඩියේ පී.ඩී පෙරේරා
ශ්‍රී ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ බුධ නීචව අස්තව වක්‍රව පෙබරවාරි 27 වනදා සිට ගමන් ගැනීමෙන් ඇතිවූ නරක කතාබහ මාර්තු 22 වනදා අලුයම බුධ සමඟ රවී සඳු යුරේනස් එක්වීමෙන් බුධගේ ශක්තිය දුර්වල කර ඉස්මතුවීම නිසා ජිනීවා ප්රශ්නය නොසිතූ අතකට යොමුවීමෙන් මානව හිමිකම් සමුළුවේ මතය ලංකාවට වාසිදායක වන්නට විශාල ශක්තියක් වෙනවා.
රාහු දසවැන්නේ නීචව ගමනක යෙදෙන නිසා ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් තමන්ට වලවල් තමන්ම කපාගන්නා කාලයක මේ දුර්වලවූ බව රවීගෙන් සඳු හිටිහැටියේම ලැබුණ ශක්තිය මාර්තු 22-24 දින තුන තුළම යෙදීම රටේ වාසනාවට සිදුවන අහඹු දෙයක් වීම නිසා ජිනීවා කටවල් වැසී යෑමට නොසිතූ කරුණක් වෙයි
සතුරන්ගේ උත්සාහය පරාජයට පත්වෙනවා
රෝෂන් සමන්ත අත්තනායක
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාවට වාසි සහගත තත්ත්වයක් ඇතිවෙනවා, සතුරු පරාජයට සුබ මොහොතක් උදාවෙමින් පවතින කාලයක්. සතුරන්ගේ උත්සාහයන් අසාර්ථක වන බවත් කිව යුතුය.
උඹල තාමත් ජොතිශය විස්වාස කරනවද බං?