ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් 🔴BREAKING

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,392
    30,229
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනව වුනත් උඹලට හිතෙන්නෙ නැද්ද ඔය ආගමේ උන් මහ කුජීත ජීවී වර්ගයක් කියලා. 🤔
    මුනුත් එක්කම මැරිච්ච පෙන්තකොස්තියන් සෙට් එක ගැන මීක් නෑ. මුං හැසිරෙන්නේ ඒ මැරුණ මිනිස්සු මිනිස්සු නෙමෙයි ගානට. 🤔
    යුද්දේ කාලෙත් ඕකම තමයි. පන්සලක් කැතිගෑවත් මීක් නෑ. බෞද්ද මිට්ටෝ තමයි මොකා මළත් ඉදිරිපත්වෙන්නේ.🤔
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,534
    32,278

    Channel 4 documentary eke kiyana eka deyak thibba war eken depaththatama ahimiweem thibba kiyana eka. Eka aththa neda api kauruth minissu :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    අනෙ මුන්ගේ මගුල්...
    ස්කොලෙ යන කාලෙ ඉදලා කාලෙන් කාලෙට එක එක ඒවා කියනො....

    කිසිම ලබ්බක් වෙලා නම් දැකලා නැ...
    සිංහලුන්ට ආයෙ අලුතෙන් මොන සම්බාදකද දැන්, :rofl:
    මාස කිහිපයකට කලින් පෙට්‍රල්, කරනට්, නැතුව පාරවල් වල හිටියෙ බල්ලො වගෙ... දැන් අමතක උනාට
    අන්තිමට බලද්දි සින්හලුන්ව එහෙම එකකටත් දෑන් ගොඨම ට්‍රෙන් කරල තියෙන්නෙ මෙව්ව මෙහෙම වෙයි කියල දෑනගෙනමද කොහෙද? :rofl::rofl:
     
    • Haha
    Reactions: Honda.putha

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක නම් ඇත්තමට වෙන්න ඕනේ වැඩක්. මේකේ ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවලත් මිනිස්සු මරුන. ඒ මිනිස්සුටවත් අඩුම සදරනයක් වෙන්න ඕනේ!
     
    • Like
    Reactions: sw7x and Xi Jinping

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Good.karapu aparadeta europe,usa,uk okkoma export walata sanction daanna oona.mona aaagamath ekkada happenne kiyala dana ganna ona kattiya mulinma.

    :lol: :lol: :lol:

    lol dan keepadenek ekathu wela karapu wadeta mulu ratama badaginne inna ona.

    ehemada ?

    agama thiyala wadi weyan ban. oya yal paena giya sankalpa me millennium ekata hariyanne na,.

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙක ලංකාවේ සමාජය ස්වභාවය ගැන පෙන්වන හොද අවස්තාවක්.

    මේ වෙලාවෙ

    රාජපක්ශ විරෝධීන් - ඇත්තටම සහරාන් කරල තිබුනත් රාජක්ශ කලා කියල දේශපාලනිකව වාසිය ගන්න බලනව

    රාජපක්ෂවාදින් - ජිනීවා, චැනල් 4 අවස්තාවක් කරගෙන තමන්ට එරෙහි විරෝධය වෙන පැත්තකට යොමුකරගන්න බලනවා

    රට වැසියන් - තර්ක කරන්න පෝස්ට් දාන්න ලිපි ලියන්න මාතෘකාවක් කරගන්නවා

    ඉතිරිඋන LTTE කාරයින් - නැවත ලෝකයපුරා ප්‍රචාරක වාසියක් ගන්න බලනවා

    මුස්ලිම් මුලධර්මවාදින් - යම් බලපැමක් උනානම් එවා සමනය කරගෙන නැවත තමන්ගේ කටයුතු කරගෙන යන්න උත්සාහගන්නවා

    සිංහල youtube කාරයින් - මොකෙක් හරි ජොකියෙක් අල්ලගෙන interview එකක් කරල views වැඩිකරගන්න බලනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Channel 4 documentary eke kiyana eka deyak thibba war eken depaththatama ahimiweem thibba kiyana eka. Eka aththa neda api kauruth minissu :(
    අපි කවුරුත් මිනිස්සු කියලා කිව්වට මෙලේජ් ප්‍රභාකරන් එහෙම හිතුවේ නැහැ
    ඒක නිසා තමා ලංකාවේ ආණ්ඩුව ට යුද බලය පාවිච්චි කරලා යුද්ධය ඉවර කරන්න උනේ ජෙපිසන් 🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,534
    32,278
    113
    අපි කවුරුත් මිනිස්සු කියලා කිව්වට මෙලේජ් ප්‍රභාකරන් එහෙම හිතුවේ නැහැ
    ඒක නිසා තමා ලංකාවේ ආණ්ඩුව ට යුද බලය පාවිච්චි කරලා යුද්ධය ඉවර කරන්න උනේ ජෙපිසන් 🤣
    Katin nathuwa fuken talks dena @2osama
     
    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    :lol: :lol: :lol:

    lol dan keepadenek ekathu wela karapu wadeta mulu ratama badaginne inna ona.

    ehemada ?

    agama thiyala wadi weyan ban. oya yal paena giya sankalpa me millennium ekata hariyanne na,.
    උබල කරපුවා දෙවියෝ දන්නවා.සමාවක් නෑ ඒකට.ලගදිම පටිසන් දෙනවා බලන් ඉදපන්.කන්න බොන්න නැතුව තොපි මැරෙන්නේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අනෙ මුන්ගේ මගුල්...
    ස්කොලෙ යන කාලෙ ඉදලා කාලෙන් කාලෙට එක එක ඒවා කියනො....

    කිසිම ලබ්බක් වෙලා නම් දැකලා නැ...
    සිංහලුන්ට ආයෙ අලුතෙන් මොන සම්බාදකද දැන්, :rofl:
    මාස කිහිපයකට කලින් පෙට්‍රල්, කරනට්, නැතුව පාරවල් වල හිටියෙ බල්ලො වගෙ... දැන් අමතක උනාට
    දිවයින පත්තරේද කොහෙද ඉන්නවා එකෙක්
    හැමදාම පිටුවක් ලියනවා ජිනීවා, මානව හිමිකම් ගැන
     
    • Like
    Reactions: Max_r

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    මෙක ලංකාවේ සමාජය ස්වභාවය ගැන පෙන්වන හොද අවස්තාවක්.

    මේ වෙලාවෙ

    රාජපක්ශ විරෝධීන් - ඇත්තටම සහරාන් කරල තිබුනත් රාජක්ශ කලා කියල දේශපාලනිකව වාසිය ගන්න බලනව

    රාජපක්ෂවාදින් - ජිනීවා, චැනල් 4 අවස්තාවක් කරගෙන තමන්ට එරෙහි විරෝධය වෙන පැත්තකට යොමුකරගන්න බලනවා

    රට වැසියන් - තර්ක කරන්න පෝස්ට් දාන්න ලිපි ලියන්න මාතෘකාවක් කරගන්නවා

    ඉතිරිඋන LTTE කාරයින් - නැවත ලෝකයපුරා ප්‍රචාරක වාසියක් ගන්න බලනවා

    මුස්ලිම් මුලධර්මවාදින් - යම් බලපැමක් උනානම් එවා සමනය කරගෙන නැවත තමන්ගේ කටයුතු කරගෙන යන්න උත්සාහගන්නවා

    සිංහල youtube කාරයින් - මොකෙක් හරි ජොකියෙක් අල්ලගෙන interview එකක් කරල views වැඩිකරගන්න බලනවා
    රට වැසියන් - බුකි වෑසියන් කරපන්. අනික් අයට නන් එහෙම මොකවත් නෑ ගොඩක් උන්ට බොම්බෙ පිපුරුවද අහපුවම යුද්ධ කාලෙ හරි රුසියාව හරි මතක් වෙන්නෙ
     
    • Haha
    Reactions: gnilukshi

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Channel 4 documentary eke kiyana eka deyak thibba war eken depaththatama ahimiweem thibba kiyana eka. Eka aththa neda api kauruth minissu :(
    එහෙම බබ හුකුම් කරා නම් තාම බස් එකක යන්න බෑ කාලකන්නි ත්‍රස්තවාදීන් එක්ක.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    චන්ද කටේ නැතුව දැන්ම ඕව ටික ඉවර කරගන්න එක හොද නැද්ද කියල හිතුන වෙන්නත් පුලුවන් ඉතින්.සති දෙකනෙ ඕක මතක තියෙන්නෙ.උබලට ඕව තේරෙන් නෑ බන්.😂
     
    Similar threads