ජිනීවා යෝජනාව ගැන ජනමත විචාරණයක්.

propa

Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    උඹ මේකට වෙනම එකක් ඕපන් කරාද? මම කලින් ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අදහස ඒ විදිහටම මේකට එකතුකරනවා.
    ජනමත විචාරනය අනිවාර්‍යෙන්කල යුතු දෙයක්. පිට රට ඉන්න එවුන් නොවෙයි යුද බැට කෑවේ. ශ්‍රි ලාංකිකයොයි. ඔය ජනමත විචාරනයට හැම ජාතියක්ම සහය දෙනවා.

    ඉන්දියන් දෙමල හැත්තටයි ඩයස් පෝරාවේ හිඟන්නෝ ටිකටයි තියෙන්නේ පරාජයේ වියරුව. උන් එදා ඉඳන් ලංකාවේ දමිල ජනයාවෙනුවෙන් සෑබෑ ලෙස පෙනී සිටියේ නැහැ. එහෙම උවමනාවක් තිබුනනම් උන් ඔය දැන්පෙන්නන්න හදන පවර් එකෙන් පොඩි එවුන්ගේ කරේ සයනයිඩ් එල්ලන එක අඩුතරමින් නතර කරන්න තිබුනා. පිට රට දමිල එකා විදේශෙක පුරවැසිභාවය අරගෙන සුර සැප වින්දා, ඉන්දියන් දමිල එකා දේශපාලණයයි බිස්නස් එකයි තර කරගත්තා. සම්බන්දන් කලේ උන් දෙගොල්ලෝන්ගේ අණවලට ලාංකීය දමිල ජනයාව බිල්ලට දුන්න එක.

    (කෙසෙවෙතත් වික්‍රමබාහූ, රනිල්, චන්ද්‍රිකා සහ ජයලත් ඇතුළු මුං වටේ ඉන්න සුළු පිරිස සහ ජිනීවා ඉන්න කළුසුදු කශේරුව නැති සිංහල සුනඛ රැල මාන බලන්නේ මේ අවස්තාවෙනුත් ප්‍රයෝජන ගන්නයි . සුද්දත් එක්ක සහයෝගයෙන් වැඩකරනවා කියන්නෙයි සුද්දට *ක දෙනවා කියන්නෙයි පැහැදිලිව දෙකක් මුං කරන්නේ තුනටිය කඩාගෙන *ක දෙන එක ) කොහොම උනත් ඔය අවජාතක නපයි සිපයි ටික හැර අනෙකුත් සියළුම ශ්‍රි ලාංකිකයො තම ආත්මයට ගරුකරණ ජාතියක්. ගූ කන ඉන්දියන් බල්ලන්ටත් වඩා.

    ETHAKOTA KP??
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ පව් අප්පා මේ ජෙල් විමල් අයියයි erozan නංගියි. විමල්ගේ යෝජනාව ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ආණ්ඩුව මුන් දෙන්නට සපෝර්ට් කරන්නෙම නැහැනේ. පව් මෙයාලා.
    :D:D:D:lol::lol::lol:

    පිළිගත හැකි නිර්දේශ පමණක්‌ ක්‍රියාත්මක කරනවා
    උගත් පාඩම් යෝජනා ගැන ආණ්‌ඩුව තීරණයක්‌ ගනී
    විපක්‍ෂය හවුල් කර ගැනීමක්‌ හෝ ජනමත විමසුමක්‌ නෑ

    පියසේන දිසානායක

    විපක්‍ෂය ඒකාබද්ධ කරගැනීමකින් හෝ ජනමත විචාරණයක්‌ පැවැත්වීමකින් තොරව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත.

    ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ලවන කිසිදු බලපෑමකට යටත්ව ප්‍රතිසන්ධාන යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා හෝ ආණ්‌ඩුව සූදානම් නැති බව පාර්ලිමේන්තුවේ සභානායක සහ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා "දිවයින" කළ විමසුමකදී පැවැසීය.

    ජිනීවාහි පැවැති එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කර ගත් ඇමරිකානු යෝජනාවට අනුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි අතර එයින් පිළිගත හැකි හා ක්‍රියාත්මක කළ හැකි යෝජනා පමණක්‌ ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවැසීය.

    එහිදී දේශීය වශයෙන් පිළිගත් විසඳුමක්‌ ඔස්‌සේ ඉදිරියට යනවා හැරුණු කොට ඉන්දියාව හෝ ලොව වෙනත් රටවල් කරන බලපෑම්වලට යටවීමට සූදානම් නැති බව පවසන නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රතිසන්ධාන කොමිසමේ ඇතැම් නිර්දේශ මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙන බව සිහිපත් කළේය.

    ප්‍රතිසන්ධාන කොමිසම මගින් නිර්දේශ රැසක්‌ ඉදිරිපත් කර තිබෙන අවස්‌ථාවක එවැන්නක්‌ සම්බන්ධව ජනමත විචාරණයක්‌ පැවැත්විය නොහැකි බව ඒ මහතා පවසයි.

    ජිනීවා සමුළුවත් සමඟ විපක්‍ෂයේ ඇතැම් දේශපාලන පක්‍ෂ බොරදියේ මාළු බෑමට උත්සාහ ගනිමින් සිටින බව අවධාරණය කළ හෙතෙම කුමන අභියෝගයක්‌ එල්ල වුවත් ඒ සියල්ල පරාජය කර ජනතාවට හා රටට යහපතක්‌ වන ආකාරයේ වැඩපිළිවෙළකට මේ වන විටත් ආණ්‌ඩුව යොමුවී සිටින බව කීය.

    ප්‍රතිසන්ධාන කොමිසමේ පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකි නිර්දේශ තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් එහි ප්‍රගතිය මානව හිමිකම් කොමිෂන් සභාවට වාර්තා කිරීමට රජය පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.


    http://www.divaina.com/2012/03/26/news01.html

    No referendum on LLRC - Govt.

    Minister Nimal Siripala De Silva said that no referendum would be held on the LLRC recommendations.The Minister also said that the LLRC has gone beyond its mandate and careful consideration would be given before implementing the recommendations proposed by the LLRC.( By Dianne Silva)

    http://www.dailymirror.lk/news/17639-no-referendum-on-llrcgovt.html

    :D:D:D
     
    දැන් ඉන්න එකාට වඩා ලංකාව හොඳට පාලනය කරන්න අර පාරේ බස් වල ඉන්න කොන්දොස්තර කෙනෙක් පත් කර ගත්තොත් පුලුවන්.ලංකාවේ ඉන්න ඕන එකෙක් දැන් ඉන්න එකාට වඩා හොඳයි.උඹට උනත් ඌට වඩා හොඳට රට ගෙනියන්න පුලුවන්.
    :shocked::shocked::lol:
     
    අනේ පව් අප්පා මේ ජෙල් විමල් අයියයි erozan නංගියි. විමල්ගේ යෝජනාව ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ආණ්ඩුව මුන් දෙන්නට සපෝර්ට් කරන්නෙම නැහැනේ. පව් මෙයාලා.
    :D:D:D:lol::lol::lol:







    :D:D:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දැන් ඉන්න එකාට වඩා ලංකාව හොඳට පාලනය කරන්න අර පාරේ බස් වල ඉන්න කොන්දොස්තර කෙනෙක් පත් කර ගත්තොත් පුලුවන්.ලංකාවේ ඉන්න ඕන එකෙක් දැන් ඉන්න එකාට වඩා හොඳයි.උඹට උනත් ඌට වඩා හොඳට රට ගෙනියන්න පුලුවන්.


    :shocked::shocked::yes:
     
    Apr 23, 2010
    355
    41
    0
    B28xg1bCQAAMUsK.jpg