ජිප්සම්*gypsum* වලින් වෙඩ කරන අය ඉන්නවද..

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    යලුවනේ,,,
    මන් හදන ගෙදරට සාලයේ ස්ලෙබ් එක වටේට ජිප්සම් වලින් වෙඩක් කරන්න හිතන් ඉනෙනෙ,,
    කිරියේ දන්න අය ඉන්නවද ඒ සම්බන්දව,,
    කරපු අයගේ අදහස් බෙදා ගමූ,,
    කල්පෙවත්ම,,
    මිල ගනන්
    නඩත්තුව,,,
    ස්තුතී

    සෙමට ජයෙන් ජය හා නිරෝගී සුව,



    bailey-home03.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේ විදියට ම ජිප්සම් වලින් සිවිලිම ගහනවා පට්ටම ලස්සනයි . ගෙදර ඇතුළත් සීතලයි
     
    • Like
    Reactions: NRTG

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    ඔව් මචන්,,,වෙඩෙ කරන්න කලින් අදහස් ටිකක් දෙන ගන්න බෙලුවේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,401
    1
    62,034
    113
    Mother Earth
    ජිප්සම් දාන්නෙ සිමෙන්ති වලටනේ බන්. ජිප්සම් දැම්මම සිමෙන්ති වේලෙන්න යන කාලය වැඩි වෙනවා. ඔය වතුරෙ පාලම් එහෙම ගහද්දි වතුරෙ කණු ගහද්දි ජිප්සම් නැති සිමෙන්ති තමයි ගන්නෙ. මම අහල තියෙන්නෙ මෙහෙම.