ජිබාබ් නැතිව ඉන්දුනිසියානු රූ රැජිණ තරගය
ජිබාබ් නැතිව ඉන්දුනිසියානු රූ රැජිණ තරගයට පැමිණි ගෞරී යන ලිපියෙන් උපුටා ගතිමි.
ජිබාබ් නැතිව ඉන්දුනිසියානු රූ රැජිණ තරගයට පැමිණි ගෞරී
Written by Seetha Tuesday, 13 October 2009 05:03
ඔක්තෝබර් 13
පසුගිය සිකුරාද ඉන්දුනිසියාවේ රූ රැජිණ තරගයෙන් අච්චේ හි තරුණියක් වු ගෞරී සන්දියෝරිවා ජයග‍්‍රහණය කළේ ය. අච්චේ සුමාත‍්‍රා දිවයිනේ උතුරු කෙරවලේ පිහිටි ප‍්‍රදේශයකි.
ඉන්දුනිසියානු රු රැජිණ වශයෙන් අන් සියලූ රුමතියන් පරදවා ජය ගැනිමට සමත්වු ගෞරී ට රුමත්කමට ලැබිය යුතු ඇගයුම් වෙනුවට දොස් පරොස් ලැබෙමින් පවතී. ඒ ඈ ඉස්ලාම් හිස් වැස්ම (ජිබාබ් ) නැතිව තරගයට ඉදිරිපත් වු බැවිනි.
ඉන්දුනිසියාව ලොවේ වැඩිම ඉස්ලාම් ජනගහනයක් ඇති රටයි. කලක පටන් මෙම රටේද ඉස්ලාම් මුලධර්මවාදය බලයට පත්වෙමින් පවති. කෙසේ හෝ ගෞරී රුප රාජිණී තරගයට ජිබාබ් නැතිව ඉදිරිපත්වීම ඉන්දුනිසියානු ඉස්ලාම් පුජකයින් කලබලයට හා කෝපයට පත්කරන සිද්ධියක්ව තිබේ. ඇය ලෝක රූප රාජිණි තරගයට ගොස් නාන ඇදුමෙන් පෙනි සිටින විට ඉන්දුනිසියාවේ ඉස්ලාම් පුජකයින් ඉවසාවිද කියා නිදහස් අදහස් දරන ඇතැමුන් ප‍්‍රශ්න කරති.
ජිබාබ් නැතිව ඉන්දුනිසියානු රූ රැජිණ තරගයට පැමිණි ගෞරී යන ලිපියෙන් උපුටා ගතිමි.
ජිබාබ් නැතිව ඉන්දුනිසියානු රූ රැජිණ තරගයට පැමිණි ගෞරී
Written by Seetha Tuesday, 13 October 2009 05:03ඔක්තෝබර් 13