ජිම් එකක්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මහරගම කොට්ටාව අවට ගෑනු ලමයෙකුට යන්න ජිම් එකක් ,ෆිට්නස් හදාගන්න තෑනක් කියන්න,ගිනි ගනන් ගන්නෙ නෑති
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    යන්න ඉස්සර phone ඒක ඉල්ල ගනිං...

    3c76cd584ebbac96746b27a0699c5fa0.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,687
    18,398
    113
    කෙල්ලෙක් ජිම් එකකට යවනකොට එකටම බල්න්නෙ ඒක ගානද ගොබ්බයො?