Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිම් එක උබ follow කරන schedule එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිම් එක උබ follow කරන schedule එක

ජිම් යන උන් ටික වරෙල්ලා. මම දැන් අවුරුදු 2ක විතර ඉදන් කරනවා. කිලෝ 48න් පටන් අරන් දැන් 62යි. මේකෙ ඉන්න උන් එක්ක පොඩ්ඩක් අත්දැකීම්, ශෙඩුල් එක බෙදා ගන්න හිතුනා. පුලුවන් නම් උබලගෙ ශෙඩුල් එකත් දාපල්ලා. ඒක හැමෝටම හොදයි. මම මුලින්ම මගෙ එකෙන් පටන් ගන්නම්.

Day #1

#1 Bent Arm Barbell Pullover (8x3) ~ 15kg

#2 Barbell Bench Press (8x4) ~ 45kg

#3 Dumbbell Bench Press (8x3) ~ 16Kg x 2

#4 Barbell Incline Bench Press (8x4) ~ 35kg

#5 Dumbbell Incline Bench Press (8x3) ~ 16 Kg x 2

#6 Lying triceps extension (8x4) ~ 20 kg

# Seated Triceps Extension (8x4) ~ 20 Kg

#7 Seated one-arm overhead triceps Extension (8x3) ~ 8 kg

#9 Squat (8x3) ~ 50 kg

#10 Squat calf raise (8x3) ~ 50 kg

Day #2 එකත් දාන්නම්. මගෙ දැනට උස 5'6'' බර කි.ග්රෑ 62. මම සාමාන්‍යයෙන් දාන weights ඉස්සරහින් දැම්මා. ජිම් යන්න පටන් ගත්තට පස්සෙ කුඩු ගැහුවා වගේ, පුලුවන්නම් උඹලගෙ විස්තර ( පටන් අරන් කොච්චර කල්ද, සප් ගහනවද, ගහනව නම් මොනවද, ශෙඩුල් එක ඉස්සරහින් සාමාන්‍යයෙන් එක එකට බර කොච්චර දානවද, වයස, උස, බර ) වගේ ඒවත් දාපල්ලා. තනියෙන් කරනවට වඩා එතකොටෙ පොඩි ගැම්මක් තියෙනවනෙ.

මගෙ මේ ප්‍රොෆයිල් එකෙන් දාපු පලමු නූල. කලින් එකේ පාස්වර්ඩ් මතක නෑ. අනික ඒක හැදුවෙ සම්පූර්ණ නම දාලා. නූල හොදයි නම් බම්ප් එකක් දාපන්.

[QUOTE="Napolian, post: 20036473, member: 557395"] [b]ජිම් එක උබ follow කරන schedule එක[/b] [SIZE=5]ජිම් යන උන් ටික වරෙල්ලා. මම දැන් අවුරුදු 2ක විතර ඉදන් කරනවා. කිලෝ 48න් පටන් අරන් දැන් 62යි. මේකෙ ඉන්න උන් එක්ක පොඩ්ඩක් අත්දැකීම්, ශෙඩුල් එක බෙදා ගන්න හිතුනා. පුලුවන් නම් උබලගෙ ශෙඩුල් එකත් දාපල්ලා. ඒක හැමෝටම හොදයි. මම මුලින්ම මගෙ එකෙන් පටන් ගන්නම්. Day #1 #1 Bent Arm Barbell Pullover (8x3) ~ 15kg [IMG]http://3.bp.blogspot.com/-TaXpVpYfNtM/UiHADcHKB1I/AAAAAAAAAPc/XDqjHA7_em8/s400/Barbell_Pullover.png[/IMG] #2 Barbell Bench Press (8x4) ~ 45kg [IMG]http://workoutlabs.com/wp-content/uploads/watermarked/Barbell_Bench_Press_M_WorkoutLabs.png[/IMG] #3 Dumbbell Bench Press (8x3) ~ 16Kg x 2 [IMG]http://weighttrainingexercises4you.com/wp-content/uploads/Dumbbell-Bench-Press.jpg[/IMG] #4 Barbell Incline Bench Press (8x4) ~ 35kg [IMG]http://cdn1.coachmag.co.uk/sites/coachmag/files/images/dir_12/mens_fitness_6253.jpg[/IMG] #5 Dumbbell Incline Bench Press (8x3) ~ 16 Kg x 2 [IMG]http://www.perfectnutrition.co.za/wp-content/uploads/2014/04/incline-bench-press.jpg[/IMG] #6 Lying triceps extension (8x4) ~ 20 kg [IMG]http://cdn2.coachmag.co.uk/sites/coachmag/files/images/dir_10/mens_fitness_5314.jpg[/IMG] # Seated Triceps Extension (8x4) ~ 20 Kg [IMG]http://cdn.nlfitsoci-elmley.savviihq.com/wp-content/uploads/2013/11/Seated-Dumbell-Triceps-Extension.jpg[/IMG] #7 Seated one-arm overhead triceps Extension (8x3) ~ 8 kg [IMG]http://cdn1.coachmag.co.uk/sites/coachmag/files/images/dir_10/mens_fitness_5335.jpg[/IMG] #9 Squat (8x3) ~ 50 kg :( [IMG]http://www.promerasports.com/wp-content/uploads/2013/06/squat.jpg[/IMG] #10 Squat calf raise (8x3) ~ 50 kg [IMG]http://cdn-mf1.heartyhosting.com/sites/mensfitness.com/files/styles/photo_gallery_full/public/barbell_calf_raise-the-30-best-legs-exercises-of-all-time.jpg?itok=up7lUQ8V[/IMG] Day #2 එකත් දාන්නම්. මගෙ දැනට උස 5'6'' බර කි.ග්රෑ 62. මම සාමාන්‍යයෙන් දාන weights ඉස්සරහින් දැම්මා. ජිම් යන්න පටන් ගත්තට පස්සෙ කුඩු ගැහුවා වගේ, පුලුවන්නම් උඹලගෙ විස්තර ( පටන් අරන් කොච්චර කල්ද, සප් ගහනවද, ගහනව නම් මොනවද, ශෙඩුල් එක ඉස්සරහින් සාමාන්‍යයෙන් එක එකට බර කොච්චර දානවද, වයස, උස, බර ) වගේ ඒවත් දාපල්ලා. තනියෙන් කරනවට වඩා එතකොටෙ පොඩි ගැම්මක් තියෙනවනෙ. :rofl: ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ [COLOR=Blue] [COLOR=Black]මගෙ මේ ප්‍රොෆයිල් එකෙන් දාපු පලමු නූල. කලින් එකේ පාස්වර්ඩ් මතක නෑ. අනික ඒක හැදුවෙ සම්පූර්ණ නම දාලා. නූල හොදයි නම් බම්ප් එකක් දාපන්. [/COLOR][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom