ජිම් පේජ්වල මේව දැක්කෙ.
මං අදුරන එකෙක් ජිම් ගිහින් ඔය කොලබ පැත්තෙ එකකට . දවසක් උගෙ ඛෙන්ඩ පෙරලිලා. ජිම් එකේ එකාට කීවම ඌ මූව රෙස්ට් රූම් එකට එක්කරගෙන ගිහින් මසාජ් එකක් දුන්නම ඕක හරියනව කියල මූගෙ පුක මිරිකනවලු. මූ කියල ඔතන නෙවෙයි රිදෙන්නෙ දනහිසෙන් පහල කියල. එතකොට අරූ එකපාරටම මූගෙ කලිසම පාතට ඇදල. මූත් එකෙන්ම කලිසම උස්සගෙන නොන්ඩිගගහ දුවගෙන ගිහින් බෑග් එකත් අරගෙන ජිම් එකෙන් එලියට පැනල.