Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිම් යන උන්ට ඔරිජිනල් proteine සප්ලිමන්ට්ස්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකමට හිතපං මගේ සුන්දර ජයසේන අංකලයෝ දැන් ඔය ගෙන්නපු පිටි වර්ග ඔක්කොම විකිනෙනවද කියලා?  උදාහරණ හිතන්න මම අඩුවට bulk එකක් දානවා කියලා පිටි බෝතල් 100ක විතර? දල වශයෙන් හොඳම brand එකක නම් මාස 24යි උපරිම ආයුකාලය, හිතපං මට පුළුවන් වෙයිද මාස 24 ඇතුලේ ඔය පිටි බෝතල් 100ම විකුණාගන්න?

ලංකාවේ පිටි බෝතලයක ගාන internet එකේ හොයලා හිතලා බලන්න මම කිව්ව example එකට දාල මගෙ බඩු ටික මාස 24ට විකිනෙයි ද නැද්ද කියල?

එහෙම උනාම කරන්නේ ඉතුරු ඒවා ආපහු re-date කරනවා මොකක් හරි method එකකින් එහෙම නැත්තං ආපහු පිටි lot එකක් ගෙන්නලා ඒ lot එකෙන් මම මට බොන්න පිටි ටික සහ මගේ circle එකේ සගයන්ට බොන්න පිටි ටික ඇදලා දාල අර විකිනුන නැති ඒවා වලින් අරන් කඩලා mix කරලා re seal කරලා දෙනවා.

මොකද මම සුන්දර ජයසේන අංකල්ට වික්කා කියලා අංකලයා හොයන්න ද මගේ බඩු හොඳයි ද නැද්ද කියලා? මොකද අංකලයට උබට ගෙදර laboratory එකක් තියේද test ටික කරලා quality එක බලන්න මම දීපු පිටිවල ඈ.....? නෑනේ නෑනේ....

මගේ ඇඟ පෙන්නලා මම ලස්සනට මාකටින් ටිංටිං එක කරනවා මම බොන්නෙත් ඕවා තමා කියලා, ජයසේන අංකලයා හාවා වෙනවා  සරලයි සහ සුන්දරයි නෙව....

ඕක තමයි සරලව පිටි process එකේ කෙරුවාව මේ දූපතේ

[QUOTE="MR.YOLO, post: 30753259, member: 585452"] නිකමට හිතපං මගේ සුන්දර ජයසේන අංකලයෝ දැන් ඔය ගෙන්නපු පිටි වර්ග ඔක්කොම විකිනෙනවද කියලා? 🤔 උදාහරණ හිතන්න මම අඩුවට bulk එකක් දානවා කියලා පිටි බෝතල් 100ක විතර? දල වශයෙන් හොඳම brand එකක නම් මාස 24යි උපරිම ආයුකාලය, හිතපං මට පුළුවන් වෙයිද මාස 24 ඇතුලේ ඔය පිටි බෝතල් 100ම විකුණාගන්න? 🧐 ලංකාවේ පිටි බෝතලයක ගාන internet එකේ හොයලා හිතලා බලන්න මම කිව්ව example එකට දාල මගෙ බඩු ටික මාස 24ට විකිනෙයි ද නැද්ද කියල? 🧐 එහෙම උනාම කරන්නේ ඉතුරු ඒවා ආපහු re-date කරනවා මොකක් හරි method එකකින් එහෙම නැත්තං ආපහු පිටි lot එකක් ගෙන්නලා ඒ lot එකෙන් මම මට බොන්න පිටි ටික සහ මගේ circle එකේ සගයන්ට බොන්න පිටි ටික ඇදලා දාල අර විකිනුන නැති ඒවා වලින් අරන් කඩලා mix කරලා re seal කරලා දෙනවා. මොකද මම සුන්දර ජයසේන අංකල්ට වික්කා කියලා අංකලයා හොයන්න ද මගේ බඩු හොඳයි ද නැද්ද කියලා? මොකද අංකලයට උබට ගෙදර laboratory එකක් තියේද test ටික කරලා quality එක බලන්න මම දීපු පිටිවල ඈ.....? නෑනේ නෑනේ.... 🤭 මගේ ඇඟ පෙන්නලා මම ලස්සනට මාකටින් ටිංටිං එක කරනවා මම බොන්නෙත් ඕවා තමා කියලා, ජයසේන අංකලයා හාවා වෙනවා 🤗 සරලයි සහ සුන්දරයි නෙව.... 😏 ඕක තමයි සරලව පිටි process එකේ කෙරුවාව මේ දූපතේ 🥴 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom