ජිම් යන උන්ට ඔරිජිනල් proteine සප්ලිමන්ට්ස්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Whey proteine එකක් එහෙම ගන්න යද්දි ජිම් එකේ කෝච් මෙහෙන් ගන්නම එපා කියල කියනවා..
    ගන්නවන්ම් එළියෙන් ගෙන්න ගන්නලු ඩුබායි හරි UK, US වගේ රටකින් එන කාට හරි කියලා ගෙන්න ගන්න කියල කියන්නෙ.
    ලන්කාවෙ 99% ක්ම කළවම් කරපුවා සහ grade එක අඩු ඒව කියල තමයි කියන්නෙ,. මෙහෙ A grade suppliments නෑලු.
    ඇත්ත වෙන්න පුලුවන් ගොඩක් දුරට මොකද ඉන්දියාවෙ එහෙම මහා පරිමාණෙන් යනවනෙ ඔය එක එක ඒව රිෆිල් කරන සීන්.

    මන් දන්න කොල්ලෙක් එකක් මෙහෙන් ගත්තා ලොකුවට ඒක උට වැඩ කරේ නෑ.
    හැබැයි රටින් ගෙන්න ගත්ත එක ගහද්දි මූ බලන් ඉද්දි සයිස් උනෙ..ඌත් කියනව දෙකේ වෙනසක් තියනව කියලා.
    ඔරිජිනල් ඒව ගෙන්නන උන් මෙහෙ නැද්ද.. ISO100 ප්‍රෝටීන් එකක් ගන්න ඕනෙ මට.
    හොයන්න විදියකුත් නෑනෙ බන් ඔරිජිනල් ද ෆේක් ද කියල පැකින් එක සුපිරියටම ගහනව කොපිවලත්..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    70 වගෙ තිබ්බ පොඩ්ඩක් cut කරා දැන් 68kg වගේ මේ දවස්වල

    100 g daily කාලා,
    exercise කරන දවස් වලට 150g~ කෑවනම් ඇතිනේ?
    ඕක කෑම වලින් ගන්න බැරිද?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    100 g daily කාලා,
    exercise කරන දවස් වලට 150g~ කෑවනම් ඇතිනේ?
    ඕක කෑම වලින් ගන්න බැරිද?
    Chicken breast 250g , කඩල, පරිප්පු, බිත්තර ඕව මේවගෙන් 120g වගේ දැනට දාගන්නවා.. ප්‍රෝටීන් isolated එකක් තියෙද්දි හොඳයි වගෙ දැන් workout එක ගහපු ගමන් scoop එකක් දාගත්තම ටක් ගාල අල්ලනව ඇඟට.

    සල්ලි පොඩ්ඩක් විසි කරල Official site වලින් like MyProtein ගෙන්නුවනම් හරි bulk
    tax ගගන් නැද්ද බන් ඕවට..මුන්ගෙ නීති දන්නෙත් නෑනෙ බන් රිලීස් කරන්න බෑ කියයිද දන්නෙත් නෑ එව්වට පස්සෙ
    ------ Post added on May 29, 2025 at 10:33 PM
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    Vegan eewa aulda? Muscle and strength eke badu aulda? Sports Nutrition Hub kiyala shop ekak thiyenawa ne eeka aulda?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,891
    1
    6,748
    113
    Chicken breast 250g , කඩල, පරිප්පු, බිත්තර ඕව මේවගෙන් 120g වගේ දැනට දාගන්නවා.. ප්‍රෝටීන් isolated එකක් තියෙද්දි හොඳයි වගෙ දැන් workout එක ගහපු ගමන් scoop එකක් දාගත්තම ටක් ගාල අල්ලනව ඇඟට.

    tax ගගන් නැද්ද බන් ඕවට..මුන්ගෙ නීති දන්නෙත් නෑනෙ බන් රිලීස් කරන්න බෑ කියයිද දන්නෙත් නෑ එව්වට පස්සෙ
    ------ Post added on May 29, 2025 at 10:33 PM

    ඔව්.නේද ඒක ප්‍රශ්නයක් තමා
    මම නම් ගෙන්නල නැ ... Professionally Bodybuilding කරණ කෙනෙක් ගෙන්ම තමා අහන්න ඕනි එයාල personally ගන්න brand එක මොකද්ද, ගෙන්නන්නෙ කොහෙන්ද කියල .... පුලුවන් නම් Instagram DM කරල බලන්න ( පරිස්සමින් උන්ගෙ sponsorships, උන්ගෙ brand promote කරයි )
     
    • Love
    Reactions: Flappybird

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ehema na bn. gym wala ewun wadi hariyak nodanna baila gahanne. authorized shop walin ganna. supplement brand wala website walata giyama thiyenawa authorized sellers la kawda kiyala.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,931
    11,366
    113
    Whey proteine එකක් එහෙම ගන්න යද්දි ජිම් එකේ කෝච් මෙහෙන් ගන්නම එපා කියල කියනවා..
    ගන්නවන්ම් එළියෙන් ගෙන්න ගන්නලු ඩුබායි හරි UK, US වගේ රටකින් එන කාට හරි කියලා ගෙන්න ගන්න කියල කියන්නෙ.
    ලන්කාවෙ 99% ක්ම කළවම් කරපුවා සහ grade එක අඩු ඒව කියල තමයි කියන්නෙ,. මෙහෙ A grade suppliments නෑලු.
    ඇත්ත වෙන්න පුලුවන් ගොඩක් දුරට මොකද ඉන්දියාවෙ එහෙම මහා පරිමාණෙන් යනවනෙ ඔය එක එක ඒව රිෆිල් කරන සීන්.

    මන් දන්න කොල්ලෙක් එකක් මෙහෙන් ගත්තා ලොකුවට ඒක උට වැඩ කරේ නෑ.
    හැබැයි රටින් ගෙන්න ගත්ත එක ගහද්දි මූ බලන් ඉද්දි සයිස් උනෙ..ඌත් කියනව දෙකේ වෙනසක් තියනව කියලා.
    ඔරිජිනල් ඒව ගෙන්නන උන් මෙහෙ නැද්ද.. ISO100 ප්‍රෝටීන් එකක් ගන්න ඕනෙ මට.
    හොයන්න විදියකුත් නෑනෙ බන් ඔරිජිනල් ද ෆේක් ද කියල පැකින් එක සුපිරියටම ගහනව කොපිවලත්..
    Hapo sinhala baudhdha rate horakama wanchaawa andiyaawa. Pake rajje
     
    • Like
    Reactions: Yeezus