ජිම් යන කොල්ලන් ගෙන් උදව්වක්

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බොරැල්ලේ නම් Fitness Kingdom එක තියෙන්නේ , DS එක එහා පැත්තේ
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    kana eka control karapan, (nokama inna epa :D ) green tea helps.
    wedipura tikak duwapan, cardio exercise karapan. Gym eke basic workout ekak karapan itin. mahansi wena taramata prathipala. elakiriye thred daala nikan hitiyama bada adu wenne natho, (bump)
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    අඩුම ගානේ දවසට විනාඩි 20 ක් වත් ව්‍යායාම කරපන්.අවුරුදු කිහිපයක් කරන්න වෙයි.උඩ කියලා තියෙනවා වගේ ව්‍යායාම කරන එක එදිනෙදා පුරුද්දක් විදියට කරන්න.එක පාරටම පුරුදු වෙන එකක් නෑ,ටිකක් කල් යයි පුරුදු වෙන්න.
    හොඳම දේ ඉතිං ජිම් එකක මෙම්බර්ශිප් එකක් අරගෙන උන් කියන විදියට කරන දේ තමයි.ජිම් යන්නත් කම්මැලි වගේනම් ඒසර් මාකටින් වගේ එකකින් එක්සයිස් මැෂින් එකක් ගෙදර අරං ඇවිත් එක්සයිස් කරන්න.
    ඔය කොහොම කරත් එක පාරට ඇඟ අඩු කරගන්න බෑ.අවුරුදු කීපයක් කට්ට කන්න වෙනවාමයි.

    hamadama udeta hari hawasata hari tikak duwanna purudu weyan..eta pase kama kana pramanaya tika tika adu karapan.eka parata adu karanna amarui..gym yana eka therumak ne ban..laga ground ekak tiyenawada?
    thaniyen duwanna bha bn eliye issra nam ground gya set eka akkak dan kawruth hoyaganna nhaa job araka meka sday witarai set wenne
    බොරැල්ලේ නම් Fitness Kingdom එක තියෙන්නේ , DS එක එහා පැත්තේ

    kana eka control karapan, (nokama inna epa :D ) green tea helps.
    wedipura tikak duwapan, cardio exercise karapan. Gym eke basic workout ekak karapan itin. mahansi wena taramata prathipala. elakiriye thred daala nikan hitiyama bada adu wenne natho, (bump)

    yep bn mama mahansi wenna one meken balauwe hoda gym ekak hoyaganna ela hamotama thnz hamotama rep denawa ;);)