ජිව්තයට යමක්

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බඩු මිල මෙතරම් ඉහල නොවු ඉතිහාසයේ එක් දිනයක පුංචි දරුවෙකු ආපනශාලවකට ගොඩ වී කුඩා මේසයක් ඉදිරියේ ඉදගත්තා. ඔහුට අවුරුදු 10ක් පමණ විය. ආපනශාලාවේ සේවිකාවක් ඔහු ලගට ආවා. මේසය මතින් වතුර විදුරුවක් තැබුවා.



    කුඩා දරුවා :- පලතුරු දාපු අයිස්ක්‍රිම් එකක් කියද ? :P


    සේවිකාව :- ශත 50 යි :yes:




    මෙවිට කුඩා දරුවා තම සාක්කුවෙන් මාරු කාසි කිපයක් ගෙන ගනින්නට පටන් ගත්තා :rolleyes::rolleyes: නැවාත



    කුඩා දරුවා :- පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් කියද ? :rolleyes:

    සේවිකාව :- ශත 35 යි :frown:




    මදක් තරහින් පිලිතුරු ලබා දුනි. මේ වන විට පාරිභොගිකයන් කිහිපදෙනේකු මදක් බලා:frown: සිටි බැවින් ඇය මදක් නොසන්සුන්ව සිටියා :eek:



    කුඩා දරුවා :- එහෙනම් මට පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් දෙන්න.:)



    ඉන්පසු මෙම දරුවා තමාට ලැබුණු අයිස්ක්‍රිම් බ්දුන හිමින් රස පටන්ගත්තා. ඔහු එය අවසන් කර පිටව ගියාට පසු සේවිකාව නැවතත් මේසය ලගට මේසය පිරිසිදු කිරිමටය. එ මත කුඩා පෙට්ටියක ශත 35ක බිලත කාසි කිහිපයකුත් තිබුණා. සේවිකාව මුදල ගැන බැලිමේදි එහි ශත 35ට අමතරව ශත 15ක් :baffled: :confused: දමා තිබුනේ සේවිකාවට කුඩා දිමනාවක් වශයෙනුයි.

    සිතන්න ශත පහලොවෙන් පෙන්වු මිනිස්කම :love: ;)

    නැවත විකාශක් නම් මාගෙ කනගටුව !!
     
    • Like
    Reactions: bhashi2